@kasunt: මේ තමයි අලුත් Sony FE 8–14mm F3.5 Fisheye G එක. 180° view එකක් තියෙන නිසා සාමාන්‍ය wide lens එකකින් ගන්න බැරි විදිහේ crazy shots මේකෙන් ගන්න පුළුවන්. 8mm වලදී full circular fisheye look එකක් ලැබෙනවා. 14mm වලට zoom කරද්දී circle එක නැතිවෙලා full frame එකම fill වෙන diagonal fisheye shot එකක් ගන්න පුළුවන්. Front එකෙන් normal filter එකක් දාන්න බෑ. ඒ වෙනුවට sheet/gel filter එක cut කරලා lens එකේ පිටිපස්සේ තියෙන filter holder එකට දාන්න වෙනවා. #SonyAlpha #SonyLens #CameraLK #8to14fisheyelens @CameraLK

Real KT
Real KT
Open In TikTok:
Region: LK
Thursday 10 September 2026 14:04:01 GMT
2998
218
9
10

Music

Download

Comments

moorthi_u
Moorthi U Photography :
කීයද
2026-09-10 20:44:21
0
kasunt
Real KT :
8mm
2026-09-10 14:06:14
1
kasunt
Real KT :
14mm
2026-09-10 14:06:23
1
nafeez_photography
Nafeez_Photography :
😍
2026-09-10 14:26:21
1
To see more videos from user @kasunt, please go to the Tikwm homepage.

Other Videos


About