@buddha_status_01: පිරිතේ බලය ඔප්පු කරන්න කිවුවා 🍃☸️ තව සාක්ෂි ඔනේ නෑ 🌱☸️ මම මේ මෛත්‍රී රැකවරණය (ආරක්ෂාව) කර ගත්තෙමි. මා විසින් පිරිත් ආරක්ෂාව සාදා ගන්නා ලදී. සියලු භූතයෝ (සත්වයෝ) අයින් වී යත්වා! මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. සත් බුදුවරුන්ට නමස්කාර කරමි #අහස්_ගවුව_තරුණ_සංවිධානය #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #buddha_status_01 #budda_status_02 #buddha

Buddha Status ☸️🙏❤️
Buddha Status ☸️🙏❤️
Open In TikTok:
Region: LK
Thursday 10 September 2026 14:52:51 GMT
66385
13977
284
160

Music

Download

Comments

dinuk.cy
Dinuk Cy🇪🇺 :
උදින හැම බවයකම සිංහල බෞද්ධයෙක් මම ඉපදේවා...🙏🙏🙏
2026-09-13 06:23:41
7
malithisneha6
SnOwYx 👿🇰🇷🇱🇰 :
mage agama kana matha mara සතුටින්
2026-09-12 17:10:14
0
chandima_wijesinghe
CHANDIMA๬💭 :
බුදු රජුන්ට සමකල හැකි කිසිවෙක් නැ මෙතුන් ලොකෙ ☸️😌🤍
2026-09-10 18:30:19
205
gslenergy1
😎FF BINU MAX😎 :
අඩෝ මේවා බලද්දී මොකද්ද කරන්ට් එකක් යනවා වගේ බන් ඇගේ 💪💪🙏🙏🙏🙏
2026-09-11 12:15:13
113
sahan.44
සහන් /சஹான்/ sahan _ 🇮🇹 🍃 ✨ :
මේ අපේ පැත්තේ සින් එකක් ❤️🙏
2026-09-11 02:37:40
74
user6367928484876
ganga :
සාදු සාදු සාදු
2026-09-12 18:57:07
0
sashen__irosha
ꜱᴀꜱʜᴀ 💗|🐬 :
සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ♥️නමෝ බුද්ධය 💗
2026-09-10 17:03:41
29
imeshasachini33
サチニ イメシャ 🫶🫀😚🇯🇵 :
මේක ඇත්ත දෙයියනෙ මන් මොකකට හරි බය උනාම කියන්නෙ ඉතිපිසෝ ගතාව බය කොහෙ ගියාද දන් නැ....සත්තයි මේක ඇත්ත 🤍
2026-09-13 06:40:40
1
jesusfuck4
vidusha :
නත්ථි මේ සරණං අංඤං බුද්ධෝ මේ සරණං වරං
2026-09-10 17:20:55
46
gayan.sanchitha
𝗚𝗔𝗬𝗔𝗡 𝗙𝗙 ☠️ :
බුදු සරනයි 🙏🙏🙏☸️බුදු සරනයි 🙏🙏🙏☸️
2026-09-11 16:22:57
0
its.sudu
MR MADUWA👀✨️ MaduX? :
hama dekatama wediya buduguna prabalai mithraya🥰🙏
2026-09-11 02:30:05
24
budubanapadayak1
ධර්ම දානය 💖🙏✨💐 :
උතුම් තෙරුවන් සරනයි !💖🙏✨💐
2026-09-11 16:23:12
1
supunlakmal890
supunlakmal890🇰🇷 :
Budusaranai 🙏
2026-09-10 15:16:42
12
kavindukavishwera02
❗DEMON•X❗ :
බුදුසරණයි ❤️
2026-09-11 02:56:46
6
kushal.chakma32
ksl Tori :
🙏
2026-09-10 23:45:58
1
To see more videos from user @buddha_status_01, please go to the Tikwm homepage.

Other Videos


About