@the_chuky_xx: Mm !🤍🎀" අනිත් මනුස්සයා වෙනුවෙන් තමන්ගෙ කාලෙන් පොඩි වෙලාවක් දෙන්න ❤️‍🩹 #chuky #foryoupage #goviral #whatsappstatus #motivation

𝖙𝖍𝖊 ᥴꫝꪊ𝘬ꪗ 💛!¡ ᥫ᭡֟֟
𝖙𝖍𝖊 ᥴꫝꪊ𝘬ꪗ 💛!¡ ᥫ᭡֟֟
Open In TikTok:
Region: LK
Thursday 10 September 2026 15:34:41 GMT
184154
27219
170
1676

Music

Download

Comments

ladeesha.shiwoni
Sh𝓲wo𝓷𝓲 🍄🤍 :
E wachana tika 💔🫂
2026-09-11 17:31:57
1
__prabuzz__
𝒑 • 🫦 :
හැම affair එකක් ඇතුලෙම බොරු තියනවා
2026-09-11 14:46:43
1
nethu_308
Nethmi Weerasinghe :
ආදරේ කරද්දි කවදාවත් බොරු කරලා නෑ කියලා මතක් වෙද්දි 🥹♥️
2026-09-11 04:43:21
307
dhanuartist
❤️🌸DHANU ヤ :
බොරු කරන කෙනාට💔 ඔනීවට වඩා බොරුකරන එක සාමාන්‍යයි...💔🙂
2026-09-11 07:56:59
1
__maduwage__
🪬MADU 🪬 :
😩බොරු කරලත් නෑ කරන්නෙ නෑ මොකද එච්චර පින් කරලා නෑ😩
2026-09-11 14:05:55
1
ayeshatharushi0
Ayesha :
කවුද කියන්නෙ කෙල්ලො විස්වාස කරන්නෙ නැ කියලා.කෙල්ලොන්ට වැඩිපුරම රිදෙන්නෙ පිරිමියෙක්ව ඕනිවට වඩා විස්වාස කරාම තමයි💔 ඊටත් කෙල්ලෙක්ට සැකයක් හිතුනොත් 90%ක් ඒක හරියටම හරි.
2026-09-11 10:03:01
41
madasela2002
😍Asela Nipun😍🤗❤️ :
මන් කරේ නිදාගන්න යනව කියලා cricket ගහන්න ගියපු එක විතරයි 🥺💔.
2026-09-11 01:32:10
174
ovishkainduwara2000
SHAGGY.tk :
ලියන්න හිතුනා දිග හෑල්ලක්.පිරිමින්ට හිමි නෑ හෑලි ලියන්න 😔
2026-09-11 07:54:51
13
gehani_01
❤️Gehansa ❤️ :
කවදාවත් ආදරේ කියන පාට් එකේදි බොරුවක් කරලා නැ කියලා දැනෙද්දි 🥺
2026-09-11 12:16:42
10
blackywolf_rd
chooty 🙃♥️ :
කරපු බොරු මතක් කරද්දි මතක් උනෙ ඉස්සර එයා අතෙ ලොකුවට සල්ලි තිබුන්නෑ. ඒත් එයාට ඕන මට මොනාහරි අරම් දෙන්න ඒ හින්දා මන් ඉතිම් එයාගෙ වියදම අඩු කරන්න ඒ කාලෙ කියල තිබ්බා මන් අර දහයෙ චූටි වඩෙ කන්න හරි ආසයි කියල. කාලෙත් එක්ක ඒකම කාලා මට එපාවුනා ඒත් අදටත් එයා දන්නෙ ඒක මගෙ ආසම කෑම කියල. දැන් තමා මතක් උනෙ ඒකත් බොරුවක්නෙ කියල
2026-09-11 04:04:09
15
danujianjana
💖♡.Luufyy girl.♡💖 :
Mokakda e anthimatama kiwwe. 🤧
2026-09-10 18:26:37
39
sosi_656
Vizy 💸💗 :
🙂💯 බොරු
2026-09-11 15:32:25
1
imaneyyy_
imaneyyy🧿 :
ආදරේ කරද්දි පොඩිවත් බොරුවක් කරේ නෑ, මට මන් ගැන හුගක් සතුටුයි... එයාට නිදහස කාලය, ආදරේ කැපවීම්... ඒත් වෙන කෙනෙක් එක්ක නිදාගත්තෙ මගේ bdy එක දවසේ... ඔන්න ඕකයි ඇත්‍තෙන්ම ඉන්න මට උන දේ !!!❤️
2026-09-11 09:38:25
2
shanu.shakya0
Shakya 🍓"💋 :
Anthimet kiypu ek 😒💔
2026-09-11 03:06:52
7
miss_who_no
miss_who_no :
Hama kellektma meka kiyanne. kawadawath eka kollekt vitharak adare krnn epa. thawa kollek standby thiyagnim. mokd ekkenekt vitharak adare krnn giyaham e kenagen nosahenna katha ahanw. double game ekak gahuwnm kisima prashnayk na kellane. athdakimen kiynne. adare krnn nm epa eka kollekt vithrk echcharai ublt kiynne🫶
2026-09-11 03:05:47
26
senizzz110
𝕾𝖊𝖓𝖊𝖙𝖍_𝕾𝖊𝖒𝖎𝖐𝖆 💋! :
Ammo awnk kello gd😸
2026-09-11 10:00:30
2
neharadulanji
ネハラ。🦄 :
okkoma aththa kiuwa nisa godak riduna
2026-09-11 05:38:29
3
ruhi____7006
R___💋✨️ :
@R___💋✨️:jeewithema ekkenek krgen ey dahak boru krl aye eddit eyvenuvenm bln idl eyvm bara argen bala gnnv ned kiyl mthk ubama? vidhva nettn echchra deyk velth aye bara gnnvd ?🥺
2026-09-11 19:19:09
1
dneth55
𝓓𝓲𝓷𝓮𝓽𝓱 🩵☁️ ! :
ගොඩක් වටින කතාවක්🤍
2026-09-11 06:18:19
1
justsadewlk
Sadewzz ! ⭐🇧🇷 :
❤️Atta
2026-09-11 04:54:02
1
shaaan213
shan_👤💫 :
අපිට නොලැබුනු ආදරේ, ඒත් අපි විදින්න ආස දේ තමා අපි ආදරේ කරන කෙනාට දෙන්නේ ❤️🫶🙂!
2026-09-11 12:09:55
2
To see more videos from user @the_chuky_xx, please go to the Tikwm homepage.

Other Videos


About