Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@denuzz.lk: ආදරය ඉල්ලලා වැද වැටෙන්න එපා 🤍! . . . #feel_denuu #goviral #sinhalawadan #sinhalaquotes #fypシ
ᴅ ᴇ ɴ ᴜ ᴜ 💭
Open In TikTok:
Region: LK
Thursday 10 September 2026 16:13:20 GMT
80668
9360
108
1033
Music
Download
No Watermark .mp4 (
0.63MB
)
No Watermark(HD) .mp4 (
0.62MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
プラムディタ 🤍❕ :
මන් අවුරුදු 21ක සාමාන්‍ය පවුලක කොල්ලෙක් මම දැනට ජොබ් එකක් කරනවා රට යන්න බලාගෙන ඉන්නේ ඉස්සරහට මන් ආදරේට හුගක් ආදරෙ කරන කොල්ලෙක් ඒත් මට හම්බුනේම මුලදී ආදරෙයි පෙන්නලා පස්සේ මගින් දාලා යන අය කලින් affair එකක් තිබුනා අවුරුදු දෙකක් ගොඩක් ලස්සන memories ගොඩක් තිබුනා එයත් කිසිම හේතුවක් නැතුව මාව දාල ගියා එයාට ඒ affair එක එපා වුනා මන් මාර විදිහට එයාට ආදරේ කරේ පුළුවන් හැමදේම මං එයාට දුන්නා මගේ පැත්තෙන් වෙන්න ඕනි හැමදේම ඒත් මට මන් හොයන ආදරේ කවදාවත් ලැබෙන්නේ නෑනේ 😭මන් හරිම ආසයි ආදරේ කරන්න දැන් මට තනියෙන් හිටියා ඇති මටත් කෙනෙක් හිටියනම් කියලා හිතෙනවා හරිම හිස් බවක් දැනෙනවා හැමදේටම හයියක් වෙලා ලගින් ඉන්න පුළුවන් කෙනෙක් හැමදේම බෙදාගන්න පුළුවන් වැටුන වෙලාවෙදි නැගිටින්න උදවු කරන ආදරනීය ගැහැනු ලමයෙක්.ආතල් ගන්න නෙවෙයි බදින්නම බලාගෙන ආදරේ කරන කෙනෙක්ව හොයන්නේ.දකුනු පලාතෙන් උනොත් වැඩිය හොදයි.ලස්සන සල්ලි මට වැඩක් නෑ ජිවිත කාලෙටම හැමදේකදිම ලගින් ඉන්න පුළුවන් කෙනෙක්ව හොයන්නේ මොන දේ උනත්. ජිවිතේ කිසිම interesting ගතියක් නෑ ඇත්තටම ඇයි කෙල්ලෝ අවංකව ආදරේ කරන පිරිමි ළමයින්ව නැති කරගන්නේ ඇත්තටම හොඳ කෙල්ලො නැද්ද අප්පා සමහර අය love කරන විදිහ දැක්කම ආස හිතෙනවා .ඒත් ම්න් ඒ දේවල් දැකලා විදවනවා.ඇත්තටම ජිවිතේ බේදාගන්න පුළුවන් හොර බොරු වංචා කරන්නේ නැති අවන්ක කෙනෙක් ඉන්නවන්ම් මේල් එකක් දාන්න මට අවන්ක ආදරයක් බලාපොරොත්තු වෙනවා මම
[email protected]
🙂💔 #highlight #follower #everyone
2026-09-11 22:36:15
0
_RAMINDU_🖤 :
කොච්චර නම් වැද වැටෙනවද 😔❤️🩹
2026-09-12 06:52:33
0
👿👿👿රියල් පොඩී 👿👿👿 :
සිරම කතව අයියෙ🥺
2026-09-12 03:44:10
0
Hiruni :
ane ow sir bs
2026-09-11 18:59:28
0
スランガ ( ジャプランツアー) :
ඇත්ත 🥺
2026-09-11 17:05:05
0
꧁༆༻༒ᴩɪɴᴋɪ༺༻ʙʙ'ʜ༒༻༆꧂: :
ආදරේ ළඟ අවුරුදු ගණක බාල්දු උණා 😔💔 කොච්චර බාල්දු උණත් මගේ අයියා නිසා මන් අයේ එයාට වාදයක් නොවී ඉන්න හිතා ගත්තා ආදරේ කියන්නේ බලෙන් ලබා ගනිමක් නෙමෙයි නෙ කියලා තෙරුණ 😔😔
2026-09-10 18:28:10
4
ADHI :
ඒ අය කවදාවත් තේරැම් ගන්න තියා ඒ අයට කවදාවත් දැනිලා නැති වෙයි අපි ඒ අයට කොච්චර ආදරේ කරාද කියලා
2026-09-10 19:04:14
7
*MG. sujith prasanna madawewa* :
වැන්දා තමයි ඉතින් . දැන් අප්පිරියම උනා.
2026-09-11 12:41:03
2
Sameera Sampath :
ඔව් අවසානේ මට හොරා තව එකෙක් එක්ක හුරතල් වෙලා පස්සෙ උන් දෙන්න එකට ඉදිවී කියලා මන් අයින් උනා😂
2026-09-11 21:46:46
1
Hiruni dulanjani :
ඔව්.😔වැද වැද ඉල්ලුවා.😭 ගහද්දි ගුටි කකා ඉල්ලුවා.😔
2026-09-11 13:42:03
2
➴𝗧𝘂𝗧𝘂 ᵖᵃᵍᵉ ♡💐💋➴ :
sv denna 🙂
2026-09-11 02:38:40
1
සුමී | சுமி | Sumi :
ඒක දුර්වලකමක් නෙවෙයි තමන්ට ඒ දේ වෙනවට තමන් ආස නැ වගේම අනිත් අය ගැනත් හිතුවම එහෙම වෙනවා 🥺❤️🩹
2026-09-11 19:01:04
0
Kanthi Shamali :
[Sticker] 😢😢😢😢😢😢
2026-09-12 03:45:42
0
nethu malshi❤️🌻 :
@Amilaksampath 🥹🥹
2026-09-11 20:57:23
0
𝗽𝗮𝘀𝗶𝗻𝗱𝘂 🤍 :
Savee🥹❤️🩹
2026-09-11 18:29:53
0
🇱🇰 Nirosha Kumari 🇪🇸 🇰🇼 :
අඩලා වැදලා ඉල්ලුවේ ආදරේ
2026-09-10 18:02:12
0
nishanka🥳 :
🥰
2026-09-12 01:38:11
0
suddi :
hmm😒
2026-09-11 17:15:24
0
Seth 🦅🌙🍃 :
hmm 💙💙
2026-09-11 16:23:22
0
Ashan 😘😘💘💘 :
𝙷𝚖𝚖 😢😫
2026-09-11 13:41:56
0
💯💯💯💯💯💯 :
mage
2026-09-11 16:49:15
0
🤍 :
Adatath ehemai 💔
2026-09-12 03:45:08
0
🥰Shashi ❤️ :
save dennko
2026-09-11 14:21:30
0
🇱🇰☝️SHANAA🤫🤟😎🖕 :
🥺
2026-09-10 16:42:28
0
To see more videos from user @denuzz.lk, please go to the Tikwm homepage.
Other Videos
⚽ Gianni Infantino is set to stand for re-election as FIFA president. 📊 He has led FIFA since 2016. 🔥 A new term would keep him at the top of world football for another cycle. 🤯 But imagine Arsène Wenger, David Beckham, or Nasser Al-Khelaifi running FIFA! ⚔️ Experience, superstar power, or club influence? 💬 Who would you choose to lead FIFA? 👇 #FIFA #Infantino #Football #Arsenal #PSG
le versets de la mort 😔🥺 #ankabut #coran #islam #islamic_video
#giantesskjfarts #spider #spiderinthecar #eeeks #spiderfriend #takingadrive #newpal
Jed York was just simply pulled over at the trailer park 🙃 #fyp #explorepage✨ #nfl #sports #niners
bambaşka bir şeyi düşünürken aklımdasın Sen Benim Şarkılarımsın - Cem Adrian & Hande Mehan #şarkı #lyrics #sözler #edit #repost
#goviraltiktok #tanzaniantiktok🇹🇿 #foryourpagetiktok #fypシ゚viral #nguokalizawadadatrending
About
Robot
API
Legal
Privacy Policy