@mathaka2.0: ආදරණීය මම…🤍 මේ තරම් කාලයක් මාව දරාගෙන හිටියට ස්තුතියි… හැමෝම මාව තේරුම් ගන්න උත්සාහ නොකරද්දී, මාව තේරුම් ගන්න උත්සාහ කළේ ඔයා. හැමෝම මාව අතැරලා යද්දී , මාව අතෑරියේ නැත්තේ ඔයා. මගේ හිත ඇතුළේ කොච්චර කුණාටු තිබුණත්, පිටින් හිනාවෙලා ඉන්න මට හයියක් වුනෙත් ඔයා. කඳුළු හංගගෙන “මට පුළුවන්” කියලා ඉස්සරහට අරන් ගියෙත් ඔයා. වැරදුණ තැන්වලදී මට දොස් නොකියා, වැටුණු තැන්වලදී මාව නැගිට්ටවලා, නැති වෙද්දී ජීවිතය අතාරින්න නොදී තව දවසක් ජීවත් වෙන්න හයියක් දුන්නෙත් ඔයා ඔයත් හැමදාම හයියට හිටියේ නැහැ. ඔයාටත් මහන්සි දැනුණා . ඔයාටත් අඬන්න හිතුණා. සමහර දවස්වල හැමදේම අතැරලා දාන්නත් හිතුණා. ඒත්… ඒ හැමදේම අස්සේ තවමත් ඔයා මං ළගම ඉන්නවා ඒ නිසා අද, මං මටම එක දෙයක් කියනවා… “ආදරණීය මම, ඉස්සරහටත් මාව අතාරින්න එපා. මේ තරම් දුරක් මාව දරාගෙන ආවට ඔයාට ස්තුතියි #srilankan_tik_tok🇱🇰 #viraltiktok #100kfollowers #trendingtiktok #ආදරේ
මතක 2.0
Region: LK
Thursday 10 September 2026 17:09:16 GMT
Music
Download
Comments
මතක 2.0 :
@මතක 2.0: ආදරණීය මම…🤍
මේ තරම් කාලයක්
මාව දරාගෙන හිටියට ස්තුතියි…
හැමෝම මාව තේරුම් ගන්න උත්සාහ නොකරද්දී,
මාව තේරුම් ගන්න උත්සාහ කළේ ඔයා.
හැමෝම මාව අතැරලා යද්දී ,
මාව අතෑරියේ නැත්තේ ඔයා.
මගේ හිත ඇතුළේ
කොච්චර කුණාටු තිබුණත්,
පිටින් හිනාවෙලා ඉන්න මට
හයියක් වුනෙත් ඔයා.
කඳුළු හංගගෙන
“මට පුළුවන්” කියලා
ඉස්සරහට අරන් ගියෙත් ඔයා.
වැරදුණ තැන්වලදී
මට දොස් නොකියා,
වැටුණු තැන්වලදී
මාව නැගිට්ටවලා,
නැති වෙද්දී
ජීවිතය අතාරින්න නොදී
තව දවසක් ජීවත් වෙන්න
හයියක් දුන්නෙත් ඔයා
ඔයත් හැමදාම හයියට හිටියේ නැහැ.
ඔයාටත් මහන්සි දැනුණා .
ඔයාටත් අඬන්න හිතුණා.
සමහර දවස්වල
හැමදේම අතැරලා දාන්නත් හිතුණා.
ඒත්…
ඒ හැමදේම අස්සේ
තවමත් ඔයා මං ළගම ඉන්නවා
ඒ නිසා අද,
මං මටම එක දෙයක් කියනවා…
“ආදරණීය මම,
ඉස්සරහටත් මාව අතාරින්න එපා.
මේ තරම් දුරක්
මාව දරාගෙන ආවට ඔයාට ස්තුතියි
2026-09-10 17:13:48
2
Dilrukshi Perera - (Dilu) :
එහෙම අය හමුවෙන්නෙ ජීවිතේටම එක පාරයි..පරිස්සම් කරගන්න ඒ ආදරේ...🥺
2026-09-10 17:39:34
1
lakshi91 :
මම මට ආදරේයී ❤️
2026-09-11 02:30:10
1
✨❤️🩹 nisha ❤️🩹☸️ :
ඇත්තටම මේ ජීවිතේ වැටිච්ච වාර ගාන කොච්චර ක් ද කියලා මට මතක නෑ 😔 ජිවිතේ අත අරින්න හදන හැම වෙලාවෙම මාව අල්ල ගෙන ඉස්සරහට ආවට ගොඩක් ස්තුතියි 🫂❤️,"මම"
2026-09-11 03:27:50
0
Sanju 🇰🇼❤❤❤🇰🇼 :
ආදරණීය මම....❤️❤️ආදරෙයි මාව දරාගන්නවට 😔
2026-09-10 22:36:26
0
Savi perera :
අපි අපිවම රැකගන්න ඕන
2026-09-10 17:42:57
1
Manel Kumari ❤️🍷🥰 :
🥰🥰🥰
2026-09-10 21:09:33
1
SADA HIRU TARAKA :
🖤🖤🖤
2026-09-10 17:12:13
1
Dinesha Sadamali538vfuxidodn :
🥺❤️
2026-09-11 03:50:21
1
🌹💫🧚♀️Ishu🧚♀️💫🌹 :
🥰🥰🥰
2026-09-11 02:21:16
0
❤️ සදු ❤️ :
😔
2026-09-11 04:43:30
0
To see more videos from user @mathaka2.0, please go to the Tikwm
homepage.