@old_sri_lanka_official1: රජීව් ගාන්ධි ලංකාවෙදි ගුටි කෑ හැටි

Ranabima
Ranabima
Open In TikTok:
Region: LK
Thursday 10 September 2026 17:18:38 GMT
169229
10814
294
576

Music

Download

Comments

tarotwithhashyy
Tarot with HaShyy🇯🇵🇱🇰🔮🧿 :
විජිත රෝහණ අංකල් දැන් හඳහන් බලනවා. හරිම නිහතමානි කෙනෙක්🥰
2026-09-11 03:40:27
276
icreativity89
Icreativity89 :
ඒත් දකුණෙ කොල්ලෙක්.... අපේ ගෞරවය ඔබතුමාට
2026-09-11 00:06:37
527
sepalika136
SEPALIKA 🤍🧡 :
විජිත රෝහණ විජේමුනි ❤️
2026-09-11 00:05:04
130
kanthigamage549
........ :
මටත් මතකයි සිද්ධිය මොනව උනත් සිංහල .කොල්ලෙක් දකුණේ..❤🙏
2026-09-11 09:00:28
20
wishu_jayasundara
Wishu Jayasundara :
1987 ,13 වන ව්‍යවස්තා සංශෝධනය..jr සහ මෙයාගේ ගිවිසුම් වලින් පස්සෙ තමයි සිදු කරේ.. රටේ යහපැවැත්ම යැයි සිතා ලන්කාව ඉන්දියාවට යටවීම ආරම්භ වූ කාලය එයයි
2026-09-11 03:08:36
51
user5101090672125
vithanage :
රට ජාතිය ගැන ලෙයින්ම කැක්කුම ඇල්ම තියෙන එකම නියම හෙළයා. ඔබට මගේ ප්‍රණාමය.
2026-09-11 10:09:05
0
deshappriya65
deshappriya :
පට්ට කොන්ද ඇති සින්හලයෙක්.අඩම්බරයි
2026-09-11 03:23:04
160
sanjeewani.ananda
prasanna❤️❤️prasanna :
සිංහයෙක් බොලව්.සිංහයෙක්
2026-09-11 02:43:59
160
imesh.lakshan25
lak shan25 :
එයාට මොකද උනේ. තාම ඉන්නවද. ඇයි එහෙම කරලා තියෙන්නේ
2026-09-11 03:42:54
31
harshairoshan1
🫅කලා♥️♥️♥️ :
ගහපු එකාට මොකද උනේ
2026-09-10 20:26:50
33
ඉෂාරලක්ශාන්������
Izhara ✌️ :
ගුටි කාලා ගිහින් ලංකාවට ආදරෙ එක කොල්ලයි හිටියෙ කිව්වලු ♥️
2026-09-11 08:05:53
1
kavidu202222222
ක්‍රීම් කැකර්🧇🧇 :
නියම සිංහල ලේ තියෙන කොල්ලෙක්
2026-09-11 06:02:25
16
06.2578
🧿06.25🍁🌀 :
සිංහයෙක් කියන්න පුළුවන් සිංහලයෙක් ❤️🙏🙏🙏
2026-09-11 06:00:25
13
user33301174131967
Harshi :
❤️ආඩම්බරයි කොල්ලෝ 🇱🇰❤️මෙහෙම කොන්ද පණ තියන කොල්ලෝ හරිම අඩුයි 🥰
2026-09-11 09:34:20
1
nadee_vlogs
nadee_vlogs :
ඇත්තටම හදවතින් රටට ආදරය කරපු උදාර විරවරයෙක් ❤. ගැලපෙනම සිංදුව
2026-09-11 10:53:01
1
danu_x70
Danu_X :
මේ කොල්ලට මොකද උනෙ ඉට පස්සෙ
2026-09-11 06:46:58
1
sennuking
🩷Ireshika Ramanayaka :
කොන්ද පන තියෙන සිංහලයෙක්🌹
2026-09-11 02:28:38
38
denethnethsara3
DENETH NETHSARA :
u Mona unath supiri kollek🔥🔥🔥
2026-09-10 18:13:25
64
kash.wishwa
My life :
අන්න බලපියව් සිංහයෙක්
2026-09-11 01:06:53
47
sugath4754
waniga sooriya :
නියම සිංහයෙක්
2026-09-11 03:23:10
18
travel_with_loopy
W S 💗💗 :
රටට හදවතින් මආදරය කල උතුම් වීරයා 🙏❤️❤️
2026-09-11 03:10:20
27
geeth.rajabharana4
GEETH RAJABHARANA :
සිංහ පැටව් 🤎🤎🤎💪💪💪
2026-09-11 05:53:15
6
dilaboy242
<_••°°IT'S_ME_DILA_€¥_°°••_>🌼 :
සුපිරි සිංහලයෙක් ❤️❤️
2026-09-11 03:11:58
7
hanguge5
Kavihari :
සිංහයෙක් ❤
2026-09-11 03:11:47
7
moma222_1
moma __ :
පාලකයන්ට ඒ කැක්කුම තිබ්බෙ නෑ
2026-09-11 03:59:59
7
To see more videos from user @old_sri_lanka_official1, please go to the Tikwm homepage.

Other Videos


About