@alfleilah:

alfleilah
alfleilah
Open In TikTok:
Region: AE
Thursday 10 September 2026 18:02:25 GMT
151
5
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @alfleilah, please go to the Tikwm homepage.

Other Videos

+දන්නවද..? අපි දෙන්නා වගේ දෙන්නෙක් වෙන් වෙන එක හරි අපරාදයක්. -ඇයි.? + දැනිලා තියනවාද..? ඔයයි මමයි ඇවිදින්න ගියාම Photo එකක් දැම්මම මිනිස්සු අපි දිහා අවදානෙන් බලනවා වගේ දෙයක්..? -ඔව්.. + ඒ අපි දෙන්නගෙ Aura එක ඒක හැදුනේ අපි එකට ඉද්දි... -ම්ම්ම්ම් + අපි දෙන්න එකට ඉද්දි හරි ලස්සන Couple එකක් දන්නවද..? මිනිස්සු බලන්න ඇති ඒ දෙන්න නම් මාරම Cute නේද කියලා.. -හ්ම්ම්ම් + ඔයාට මතකද..? මුල් කාලේ අපි ගැලපුන තරම්. -ටික කාලයයි. + මම දන්නවා ඔයා දෙන උත්තරේ ඕක කියලා. ඒ දේ මම ඔයාට ටිකකින් තේරුම් කරන්නම්. -හ්ම්ම්ම් + එතකොට ඔයාට මතකද..? මුල් කාලේදි අපි අපි දෙන්නවා තේරුම් ගත්ත තරම්.. -මට අමතක නැහැ. + මතකද.? මටත් වඩා මාව හෙව්වෙ ඔයා. -ඔයත් එහෙමයි. + ඔයා එනවනම් මම දුවලා ආවේ පිස්සෙක් වගේ.. ඔයා කිව්වම මගේ හුස්ම ටිකම ඔයා වගේ මම හිටියා.. -ම්ම්ම්ම් + මගේ හිත රිදෙයි කියලා ඔයා ඔයාගෙ හිත රිදෙන ගොඩක් තැන් මට නොකියාම මගෙන් හැංගුවා ඔයාට මතකද..? ඔයා ඒවා දන්නවද..? + ඔව්.. + අපි දෙන්නගේ ඒ බැදීම අපි දෙන්නටවත් පාලනයක් නැති Novel එකක ඉන්න පිස්සු Couple එකක් වගේ ගෙවීගෙන තිබුනා.. -😔😔😔 + අපිට මොනවා හරි උනා – ඇස්වහා වැදුනද..? + ඒ ඇස්වහා නෙවෙයි මැණික.. -මැණික..? + Sorry මම හිටියේ වෙනම ලෝකේක.. -ඇස්වහා නෙමෙයි නම්..? + ටිකකට කලින් කිව්වා නේද.? ටික කාලයයි කියලා මම දැන් තේරුම් කරන්නම් ඒක.. අපිට මෙහෙම වුනේ අපි දෙන්නම එදා ඒ දේවල් ගැන දැනුමක් නැති නිසා.. -ම්ම්ම්.. කියන්න මම අහන් ඉන්නම්. + ඔයයි මමයි ලං උනාට පස්සෙ ඒ ගෙවුනේ අපේ ලස්සන මුල් කාලේ.. අපි දෙන්නා සතුටම හෙව්වා මිසක කවදාවත් ප්‍රශ්න,දුක කියන දේ අපේ සම්බන්ධය ඇතුලෙ විදලා තිබුනෙ නෑ.. බැදීමක් කියන්නෙම ලස්සන සුන්දර කාලයක් වගේම ප්‍රශ්න පිරුන ඉඩෝරයක් වගේ කලයක් එන්න පුලුවන් දෙයක්.. -හ්ම්ම්ම්ම්ම්... + ලස්සනට ආදරේ කරලා හිටපු අපේ කතාව එක පාරම ඉඩෝරයක් ආවම අපි දෙන්නම ගොඩක් කලබලයි.. මතකද අපි දේන්නම අපේ හිත්වල දෙන්නගේ ආදරේ හොය හොය track පන්න ගත්ත තරම්.. ඒවා විසදන්න විසදන්න ගිහින් ප්‍රශ්න ඇති වුනා.. ඒත් ඒවා හිතන තරම් ලොකු ප්‍රශ්න වුනෙත් නෑ.. -හැමදේම මතකයි මට.. + ඉඩෝරයක් එන්නෙම පොඩි කුණාටුවක් ආවම අපි දෙන්න කියලත් එතකොට මොනවා කරන්නද..? -කුනාටුවක් + ඔවු.. ඒ කුණාටුව තමයි අපි දෙන්නගෙම ආදරය විශ්වාසය ගරුත්වය හැමදේම කොහෙදෝ පා කරලා ඇරියෙ.. -වුන දේ වුනා... +ඔව්.. වුව දේ වුනා ඒත් අපි හරි පව්.. -හ්ම්ම්.. +මට සමාවෙන්න. නොදැනුවත්කමට කරපු දේවල් වලට.. ඒ වගේම ඔයාට ඒ දෙවල් වලින් රිද්දුවාට.. -මටත් සාමාව දෙනවද..? +මම ඒක කියන්න ඕනිද ඔයා ඒක දන්නවා.. ඒ දේවල් වලට මම ම තමයි මුලික වුනේ.. මැණික.. -😔😔 + ඔයා යනවද..? – ඔව් එනවද..? මේ වගේ බැදීමක් නැති කරගන්න එපා. කෝටි ගානක් මිනිස්සු ඉන්න ලෝකෙක එක ඇස් දෙකක් එක හිතක් ලග ඔයා මම නතර වෙන්නේ අහම්බෙන් නෙවෙයි..💫 නිකමට හිතන්න..🥀 කල්ප ගානක් ඔයා එක්කම හිටපු මනුස්සයා ඔයා මේ අත්මෙදි නැති කරගන්නවා නම් මේ අපිට තිබුනේ බොරු කරලා රවට්ටන බැදීමක් නෙවෙයි..💫 හැමදේම කතාබහ කරලා විසදගන්න පුළුවන් බැදීමක්..🥀 බැදීමක් කියන්නෙ නිකන්ම නිකන් ආත්ම ගනුදෙනුවක් කියලා අත්හරින්න එපා..💫 ~ශේන්‍යා #fyp #shenya #sinhalaquoteslife #1millionviews #reposteria

About