@jani_quotes3: දැනිලා තියෙනවද, දුකක් දැනුනම කදුලු ගලන්නෙ නැතුව, පපුව ඇතුලෙන්ම හෙමින් හෙමින් රිදෙන වේදනාව… ඒ වේදනාවට බෙහෙත් නැහැ. ඒකට වචනත් නැහැ. කෑගහලා අඩන්නත් බැරි, හිනාවෙලා ඉන්නත් බැරි, කාටවත් තේරුම් කරලා දෙන්නත් බැරි, පපුව ඇතුලෙම නිහඩව දරාගෙන හුස්ම ගන්න උත්සාහ කරන මොහොතක් ඒක... සමහර දුක් කදුලුවලින් එළියට එන්නෙ නැහැ. ඒවා හැම හුස්මක් ගානෙම පපුව ඇතුලෙන් හෙමින් හෙමින් මනුස්සයෙක්ව කඩාගෙන යනවා... ඒ නිසා, හැමෝම හිනාවෙන නිසා එයාලා සතුටින් කියලා හිතන්න එපා. සමහර හිනාවන් පිටිපස්සෙ, කවුරුත් නොදකින පපුව රිදෙන මහා වේදනාවක් හංගගෙන ඉන්නවා... ඒ වේදනාව තේරෙන්නෙ, ඒ වගේම නිහඩව විදපු මිනිස්සුන්ට විතරයි... 🤍 . . . . #janiquotess #sinhalawadan #viralvideos #whatsappstatus

Janith jayawardhana
Janith jayawardhana
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 01:14:30 GMT
16777
1384
56
96

Music

Download

Comments

hiruhewage0
Hiru_Hewage :
💔 ඒක මාරම වේදනාවක් අනේ 🥺
2026-09-11 01:17:51
0
sithumina679
SAKU サク 💎🇯🇵 :
අනන්තයි
2026-09-12 01:03:57
0
chamara_dilipa
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐃𝐢𝐥𝐢𝐩𝐚😼✨ :
Ow ගිය මාස දෙකෙ වින්දා බන් මන් හිතනව ඉස්සරාට නැතිවෙයි කියලා🙂
2026-09-11 07:51:53
2
rmw908
🦋Butterfly🦋 :
මට හරියට මතක නෑ, මං චූටී කාලේ මොකක් හරි හේතුවක් නිසා ගොඩාක් දුක හිතුනු වෙලවක කෙල ගිලිද්දිත් හිර වෙන්ව වගේ පපුව හිර වෙලා ගියා , ඊට පස්සේ කාලයක් යනකන් මං කල්පනා කරා ආයේ ඒ වගේ පපුව හිර වෙන තරමට මට දුකක් දැනිලා නැ නේද කියලා, ඒත් හීනෙකින් වත් හිතුවේ නෑ කාලෙකට කලින් චූටි කාලෙ එකම එක පාරක් දුක උහුල ගන්න බැරුව ඇති උන ඒ පපුව රිදන වේදනව මං පනටත් වඩා ආදරෙ කරපු කෙනා නිසා හැමදාම විදවන්න වෙයි කියලා 💔🥺
2026-09-11 21:27:35
0
niro02898
🇱🇰🫰❤️🫰🇰🇼 :
දැනුත් ඒ වේදනාව විදිනවා 😢😢😢
2026-09-11 20:20:57
0
suduwo2359
🤍🫴 :
ගොඩක්
2026-09-11 06:57:46
1
isurudanu44
𝘀𝘂𝗱𝗱𝗶🐼❤️‍🩹 :
අදටත් ඒ වේදනාව කියාගන්න බෑ😔
2026-09-11 01:48:21
1
dilru1533
🧚‍♀️suga 🧚‍♀️@533 :
mmm
2026-09-11 06:48:20
1
ranur97
R🖇🫶 :
ඒ වේදනාව වචන කරන්න අමාරැයි 🙂🥀
2026-09-11 17:17:37
1
rashmika.rashmika91
sudu nona :
hmmm a wadanawa hari barai hitata
2026-09-11 06:49:20
0
maleesha.pushpika
MPW :
Thamath🥹🫡❤️
2026-09-11 03:16:24
1
alone30350
Alone🥀 :
Hm💔🥹
2026-09-11 22:28:45
0
snowih7
Melisha :
Ow
2026-09-11 23:24:46
0
__chamodi__navodya__
_🍃𝐂𝐇𝐀𝐌𝐎𝐃𝐈🖤👻_ :
ඒ වේදනාව දන්න උන් හැමදාම hithuve, දෙවියන්ගෙන් ඉල්ලුවේ තමන්ට වගේ එහෙම දුකක් කාටවත් කවදාවත් දෙන්න එපා කියලා 🥺. ඒ වේදනාව එච්චරටම අමාරුයි... කදුළුවලින් පෙන්නන වේදනාවට වඩා හිත ඇතුලින් විදව විදව ගෙවෙන ඒ දුක මාරයි බං . වේදනාවනම් දැනුනා පපුව පිච්චෙන තරමටම.❤️‍🩹❤️‍🩹....
2026-09-11 17:08:09
0
lakshika141
Lakshika 🌝💘 :
just now ❤️‍🩹
2026-09-11 18:29:36
0
notikella_2002
🎀defny🎀 :
🥹හ්ම් ❤️‍🩹
2026-09-11 20:02:50
0
lasith640
lasith_lakmal :
හ්ම්ම්
2026-09-11 16:57:35
0
diliki.diyanjali
Diliki Diyanjali :
hm😢😢
2026-09-11 20:29:43
0
sandu5238
❤️ සදු ❤️ :
me den 😔
2026-09-11 15:08:33
1
tharushika693
T ❤️💫 :
deiyne danuth beheth bila neda me de nisa mn 🥺
2026-09-11 15:18:47
0
apex234sl
apex 👑 :
ඉවසන්න අමාරුයි එ වේදනාව 💔🥺
2026-09-11 17:32:15
0
shabeerpeda
shabeer_peda143🇦🇪🇱🇰 :
Wasili oii🥺🫶
2026-09-11 16:48:31
0
chathujayalath08
Lily♥️💐 :
Wedek ne e gena kiyla💔🥺
2026-09-11 16:22:08
0
heshan4615
𝐌𝐚_𝐘𝐚𝐚.🪼 :
හ්ම්🙂❤️
2026-09-11 23:15:10
0
sashi3273
sashi :
hm 🥺
2026-09-11 18:17:19
0
To see more videos from user @jani_quotes3, please go to the Tikwm homepage.

Other Videos


About