@mashiumaya1: අවස්ථාවදි මිනිස්සුනි එක්ක ගැටෙන්න යන්න එපා. නිහඩව බලා සිටින්න - ස්වභාවදර්මය විසින්ම ඔබ කරන හොද දෙවල් ඔබට ලබාදෙනවා සේම ඔවුන් විසින් ඔබට කියන්නා වු කරන්නා වු නරක ක්‍රියාවන් ස්වභාවදර්මය විසින්ම තමන්ට කවදා හෝ අසන්නට සලස්වනවා සේම ,ඔවුන් කල දේවල් වලටත් ඔවුන් දඩුවම් ලැබේනු ඇත .පෙරලා පලිගැනිමට යාමෙන් අපෙ සිත අපිරිසිදු වේ,අපිත් ඔවුන්ගෙ පහත් තත්ත්වයට පත්වෙන්න අවශ්‍ය නෑ!😌✨

Mashi Umaya  ྀི
Mashi Umaya ྀི
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 02:54:51 GMT
2258
148
5
3

Music

Download

Comments

__dinuuu__1
__Dinu__💋 :
2026-09-11 07:23:17
0
To see more videos from user @mashiumaya1, please go to the Tikwm homepage.

Other Videos


About