@kaushalyaa01: ශ්‍රී ලාංකීය ඉතිහාසගත වූ වෛද්‍ය දියණිය. වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන ඉහළම රන් සම්මාන 30 න් 16 ක් දිනාගැනීමට කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ වෛද්‍ය හෂිනි රන්ගිකා ඈපා ආරච්චි සහෝදරියට සුබපැතුම්. නිදහස් අධ්‍යාපනයට ජය Huge congratulations to Dr. Hashini Rangika Appa Arachchi from Colombo Medical Faculty for clinching 16 of the 30 top gold awards in Medicine & Surgery. You’ve made the whole country proud. Long live free education! credit goes to admin ❤️ #feed #foryoupageシ #foryouシ #universityofcolo #graduation
Kaushi🦋🌺
Region: LK
Friday 11 September 2026 03:37:39 GMT
Music
Download
Comments
geshi :
ලෝකෙටම වටින ලෝකෙම සුවපත් කරන්න ලැබෙන ඩොක්ට කෙනෙක් වෙන්න වාසනාව ලැබෙන්න ඕනා දවසක 😍
2026-09-11 05:40:37
861
🎀🇱🇰🇱🇰 N❤A❤D❤E❤E🎀🇮🇱🇮🇱 :
කාගේ කව්ද කියන්න දන්නේ නෑ.එත් එයා මගේ රටට මැනිකක්.යන්න නම් එපා මැනිකේ ලංකාව දාලා නම්.හරිම සතුටක් දැනෙනවා මගේ දරුවෙක් වගෙ.💕💕💕💕💕
2026-09-11 07:37:52
369
Anudi Gunasekara :
Long live free education! I am crying 🩷🥹
2026-09-11 09:21:12
912
ficfever006 :
ඒ මෙඩල්ස් පිටිපස්සෙ තියෙන මහන්සිය මට හිතාගන්නත් අමාරුයි🥹❤️
2026-09-11 11:17:58
172
Ming Yue 🩵 :
ඇස්වලට කදුළු එන තරම් සංවේදි අවස්තාවක් ඒක , කොහොම දැනෙනවා ඇතිද ...🥹❤️
2026-09-11 05:47:04
339
🛸 :
අපිට මෙහෙමනම් ඒ අම්මයි තාත්තටයි කොහොම සතුටක් ඇතිද🥺❤️
2026-09-11 06:52:52
325
𝑺͟𝒉̶𝒂̷𝒏̷𝒊͠─⃞🐚⃘̬ٜٜٜ͠🌙⃘̬》 :
දෙමාපියන්ට කොච්චර ආඩම්බරයක් ද 💗
2026-09-11 05:51:50
297
Desirée_🪽 :
ඉගෙනීම තරම් ජීවිත උඩුයටිකුරු කල හැකි බර අවියක් තවත් නොමැත! ❤️🔥💯
2026-09-11 08:00:12
143
Hasini shiranthi (හශී ) :
කෙල්ලෙක් ලස්සන වෙන්නෙ පොත්ත සුදු වෙලා ඇග එලියෙ දාගෙන අදින ඇදුම් වලින් නෙවෙ. කෙල්ලෙක් ලස්සන " හොදින් ඉගෙන ගත්තම".. Proud of you hashini akka ❤️🥺 උගත්කම තරම් වටින දෙයක් කොහෙවත් නැ.
2026-09-11 14:50:39
42
🦋NINI🦋 :
අනේ මට ලැබුනා වගේ මට සතුටුයි.💐
2026-09-11 06:08:03
90
Amadi Prasangika :
ටයිප් කරන්න ඕනි මොනවද කියල හිතට එන්නෙ නෑ කෙනා පෞද්ගලිකව නොදන්නව උනත් මේක බලද්දි මාර සතුටක් හිතට දැනෙනව 🥹
නිදහස් අධ්‍යාපනයට ජය 🥺❤️
2026-09-11 15:02:31
1
kumudu🌸 :
කොච්චර කැපකිරීමක් මහන්සියක් ඒ මෙඩ්ල් පිටිපස්සේ ඇතිද..ජයවේවා...
2026-09-11 15:37:23
4
Pansi :
බුදුසරනයි දුවේ රටේ ජනතාව නිහතමානීව සේවය කරන්න ❤️❤️❤️❤️❤️🌹💖💖👍👍👍👍
2026-09-11 11:24:00
4
Sameera c gamlath :
Jaya wewa mru ela, stutuy mtanm as wlta kduluth awa mru congratulations budu srnay🥰👍🏻🙏💐❤️
2026-09-11 13:55:01
0
Oshadhi :
I saw a noble prize winner from Sri Lanka 🇱🇰🙏🏼 May her got that Soon 💐
2026-09-11 16:50:47
0
Lashini Silva :
♥️wow Congratulations 👏👏
2026-09-11 09:19:24
1
Cham :
She was ranked one all island in 2018 A/L
2026-09-11 12:21:21
17
Rsanoj :
ඔය ස්ටේජ් එක ඉස්සරහා බැල්කනියෙ වාඩි වෙලා තමන්ගෙ දුව දිහා බලන් ඉන්න ඒ අම්මටයි තාත්තටයි කොච්චර සතුටු ඇද්ද තමන්ගෙ දරුවා මේ විදියෙ ජයග්‍රහණයක් ලබනවා දකිද්දි ❤️❤️❤️
2026-09-11 10:48:15
39
Dive Bird :
2018 උසස් පෙල ලංකාවෙන් එක 🤞
2026-09-11 09:40:49
20
Tharindu Karawita :
වැඩ්ඩියක් නෙමේ රියල් යකින්නක්..💪💪💪💪🥰
2026-09-11 11:00:15
21
Namodi 👣 :
අවංකවම පුදුම සතුටක් දැනෙන්වා...😍😍😍
2026-09-11 06:09:59
33
Shane R :
සංසාරේ ගොඩක් පින් පුරපු රත්තරන් දියනියක්... රුව ... ගුන.... උගත්කම එක ලෙසින්ම ලබපු... සියලු ප්‍රාර්තනා ඉටු වී.... වාසනාවන්ත අනාගතයක් දියනී...🙏 අපි හැමෝගෙම ආශිර්වාදයත් ඔයාට හිමියි..🙏
2026-09-11 12:13:15
16
❤️🎶@Sandaruwan✌️❤️🎶 :
මේ වගේ කුලපති හිමිවරු අයින් කරන්න ඕනි 🥹ජීවිතයට එක පාරක් විතරක් ලමයෙක්ට හම්බවෙන " උපාධි ලෝගුව කරට දාන එකේ පොටො එකක් ගන්න ලමයි කොච්චර කැමතිද 🥹නමුත් මේකෙ ඒ ලමය අතින් අරගෙන ඒක දාගන්න්නෙ කොච්චර අවුල්ද 🙏
2026-09-11 14:59:27
16
To see more videos from user @kaushalyaa01, please go to the Tikwm
homepage.