@shehanbio: ෆිජ් එකේ දාපු කෑම කන්න එපා! මම මේ උත්සහ කරන්නේ වැරදි සමාජ මතයක් නිවරදි කිරීමටයි #drshehanfernando #විශ්වයේසුන්දරමවිශය #2027Revision #biology #bioexpert.lk

shehanFdo
shehanFdo
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 05:56:06 GMT
309439
12419
539
5704

Music

Download

Comments

savni576
🇱🇰☸️🆂🅰️🆆🅰️🅽ℹ️☸️ :
පිටරට ඉන්න අපි ඉතින් එහෙම තමයි කරන්නෙ
2026-09-12 07:01:25
1
podi494
podi494 :
ඉස්සර උදේ උයපුවා දවල්ට කෑවේ නැ .පස්සේ රට ආවා දැන් සතියක් විතර පරන ඒවත් කනවා🙂
2026-09-12 11:53:36
1
oshi_0001
Oshi_0001 :
Fridge එකට කෑම දාන විදිය වැදගත් වෙන්නෙ නැද්ද ?? ඒක පියනකින් වහලද දාන්නෙ නැතිනම් පියනක් නැතිව නිකම්ම දැම්මට කමක් නැද්ද කියන එකත් කියල දුන්නොත් වටිනව
2026-09-12 10:06:55
1
shanikagamage81
Shani :
Really true
2026-09-12 03:07:44
1
hasi_l_hasi
Hasith lakshan :
Fridge එකේ කෑම අරන් රත් කරලා අයේ දාන්න හොද නෑ නේ ? ඒ කියන්නේ cool කර කර රත් කරන්න හොද නෑ නේ ?
2026-09-12 09:34:33
1
sandaruwan.champi
Sandaru🇱🇰🥰🇫🇮 :
රට ඉන්න අපි සතියම කෑම එක පාර හදනවා😁
2026-09-11 17:56:19
1
dilrukshi64
Dilrukshi karunathilaka :
අම්මෙහ් ඇති යන්තන් ඒනම් හිතෙ සතුටෙන් කනව දැන්😁
2026-09-11 13:10:11
218
madushi966
Madushi12 🧚‍♀🌸 🇹🇩 🤟 :
🤭🤭 උයලා ෆ්‍රිජ් එකේ දාලා සති ගනන් කන රට ඉන්න මම 🤭
2026-09-11 17:04:28
63
spoonsentiment2
spoon sentiment 🥄❤️ :
ගුනේ බැලුවෙ නැ ...රට ඉන්න අපට හැමදාම උයන්න වෙලව නැ ..ඉතින් සතියට එක සැරයයි උයන්නෙ..එක ෆ්‍රිජ් එකේ දාලා කනවා..😁
2026-09-11 08:57:32
111
ku_shani
Ku_shani🇱🇰🇯🇵 :
ඇත්ත..රටකට එනකම් අපිත් හිතුවේ එහෙම..🥹
2026-09-11 14:31:08
25
anjaanie00
Magic Muffin 🍿 :
ඇත්ත. අපේ අම්මලා දවසින් වැඩි හරියක් කරන්නේ උයන එක . වැඩට ගියත් එලියට ගියත් ගෙදර එන්නේ උයන්න බලාගෙන . නිවාඩු දවසටත් බලන් ඉන්නේ පොලේ යන්නයි තුන් වේලක් උයන්නයි . උතුරු බත් වේලලා එක්කෝ එකතු කරලා කාට හරි දෙනව. මන් බත් උයන්නෙ සතියට දවසයි . මට ඕන රෑක වැඩ ඇරිලා ගියම කන්න දෙයක් නැති වෙන්නෙත් නෑ .
2026-09-11 13:51:53
42
zoomexpo
LION KING 👑 :
අමිමෝ සර් දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙි.රට ඉන්න අපිට හැමදාම උයන්න බෑ.ඉතිං සතියටම එක පාරයි උයන්නේ.ප්‍රිජ් එකේ දාල තමයි කන්නේ.❤️
2026-09-11 16:17:35
6
isuruchamod88
Isuru chamod🇱🇰🇯🇵 :
පිටරට ඉන්න අපි [Teary eyed] සතියට එක පාරයි උයන්නේ microwave එකේ දාලා උදේට කනවා ඉතිම් අවුරුදු 2 ක් විතර දැන් [Big LOL]
2026-09-11 12:42:10
31
daisydamayanthi1
damayanthi :
පිහිට රටවල් වල නං ඉතින් ප්‍රීජ් එකේ දාපුවා තමයි වැඩි හරියක් කන්නේ
2026-09-11 15:01:27
5
nirojayasundara2
🪬ŇIŘØĆĦΔᥫ᭡🧿 :
රට අපි සති ගණන් දගෙන කනවා හොද නැති වුනත් කරන්න දෙයක් නැනේ ..
2026-09-11 10:53:55
4
veo.ads
Gayashan danthure :
එතකොට උයපු මස් ශීත කරලා ආය රත් කරාම පිලිකා කාරක කියන්නෙ බොරුද?අනික මයික්‍රොවේව් අවන් වල කෑම හදලා කාපුවාම පිලිකා හැදෙනවා කියන්නෙ බොරුද
2026-09-11 13:21:48
9
shehanbio
shehanFdo :
ෆිජ් එකේ දාලා කෑම කන එක අපිට හොද නැද්ද 🛑මා මෙතනදී උත්සහ කරන්නේ සාමාන්‍ය සමාජයේ ඇති මන්ද පෝෂණය සහ පෝෂණ ඌනතා වලට හේතුවන සමාජ වැරදි මත නිවරදි කිරීමටයි 🛑ප්‍රෝටීන උෟණතා හැම තැනම නමුත් මස් මාළු ගෙනත් තියාගෙන කන්න සමහරු අකමැතී 🛑සාම්ප්‍රධායික වැරදි මත නිසා ආහාර වල පෝෂණ ගුණයට වන හානිය අවම කර ගැනීමටයි 🛑නීරෝගී සෞක්‍ය සම්පන්න දරුවන් සිටිනවා දැකීමටයි
2026-09-11 06:53:08
8
uttharafashion.3
Utthara Fashion :
thanks 🙏
2026-09-12 07:13:37
1
s_u_d_e_s_h
SUDESH sulakshana :
අනේ මංදා එකඑකතැන් වලඑක එක ඒවා
2026-09-11 13:05:56
6
d.shii8
D shii :
rata inna mn, knnema frz krla
2026-09-12 04:43:40
1
priyadarshanikmc
love :
godaak watina wisthara❤️
2026-09-12 06:17:03
1
hansimanudi
Chathu 🇰🇼🫂D♥️🇷🇴 :
api nam kanne fige eke dapu fresh kema thamai hemadama😁
2026-09-11 16:13:21
1
lalani058
k. lalani ranjani :
2026-09-12 11:26:41
1
user5981284327413
shenny :
මේක අපේ මනුස්සයට පෙන්නන්න ඕනා 😂.
2026-09-12 07:27:28
2
sithar.k.liyanage
Kaluu 👽🫀 :
not myths but facts 💯
2026-09-12 06:28:39
1
To see more videos from user @shehanbio, please go to the Tikwm homepage.

Other Videos


About