Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kavinda745: තාත්තා🥺🤍 #emotional #fatherdaughter #foryou #foryoupage #trending
𝗞𝗮𝘃𝗶𝗻𝗱𝗮🤍💋
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 06:00:28 GMT
138840
18375
494
235
Music
Download
No Watermark .mp4 (
0.74MB
)
No Watermark(HD) .mp4 (
0.68MB
)
Watermark .mp4 (
1.19MB
)
Music .mp3
Comments
Kavindi vibes ✨️ :
කවදාවත් අඩු වෙලා නැති ආදරයක් 🥹🫂
2026-09-12 10:47:39
1
Lithu. . .🤍✨ :
තාත්තා ඉදලත් ඒ ආදරේ ලැබෙන්නේ නැති අයත් ඉන්නවා. . .🙂💔
2026-09-12 11:44:08
1
Randi :
තාත්තා නැති වෙලා මාස 6යි. එදා ඉඳන් මගේ මුලු ජීවිතේම උඩුයටිකුරු වෙලා වගේ දැනෙනවා💔...එයා ඉද්දි මට අගයක් තිබ්බෙ නෑ. දැන් මතක් වෙද්දි මං මාර අසරණයි 🥺💔😓...ආයේ මගේ ලමයෙක් වෙලා හරි ඉපදෙන්න තාත්තා. මේ ආත්මෙ මං වෙනුවෙන් ඔයා කරපු හැම දේකටම මම සලකනවා 🥺❤️
2026-09-11 15:42:56
0
ℬ’🦭 :
ඒ වගෙ ද අම්මා නැති අඩුව 🙂❤️🩹 දැනට අවුරුදු 18 ක් වෙනවා දුරින් ඉදම් වත් බලන්න පුලුවම් නම්.මට පාලුයි අම්මේ..පුලුවම් නම් ඇවිත් යන්න 🥺❤️🩹
2026-09-11 07:41:17
5
𝓝𝓔𝓣𝓗𝓐𝓛𝓘🍄 :
ගැහැනු ලමයෙක්ගෙ ජීවිතේ නැති වෙන්න හොදම නැති ආදරණීය පුද්ගලයා තමයි අප්පච්චී 🥹❤️🩹
2026-09-11 07:12:22
317
Thehasha himansi :
තාත්තා ඉද්දිත් තාත්තා නෑ කියන හැගීම කාටත් දැනෙන්න හොද නෑ...🥺❤️🩹.මට මගහැරුනු එකම දේ තාත්තගෙ ආදරෙ...💔
2026-09-11 09:04:58
27
༺❦ •⊰ᎯᏲᎥ ᎮᎯⳒᏋ⊱• ❦༻🇦🇪 :
තාත්තාගේ ආදරේ විදින්න ආස වීදින්න පින නැති දුවලත් ඉන්නවා...🥺
2026-09-11 14:01:01
48
ԋαɳʂҽҽ_🐬🌀🩵 :
අප්පච්චිව කවදාවත් අමතක කරේ නෑ එයා නැතුව ජීවත් වෙන්න හුරු උනා මිසක් 😭❤️🩹
2026-09-11 08:55:33
47
𝐂 𝐡 𝐮 𝐭 𝐢 :🎀ꪜ :
ඇත්ත මගෙත් තාත්තා දාලා ගියෙ මට අවුරුදු 3 නෙදි. ඉස්කෝලේ ගියත් ලමයි විහිලු කරා තාත්තා කෙනෙක් නැති එකි කියලා දැන් අවුරුදු 15 වෙලත් තාත්තා නැති අඩුව ගොඩක් දැනෙනවා අනිත් ලමයිට තාත්තලා අරන් දෙන දෙවල් එක්ක එවා දැකලා සතුටු උනා එත් ගෙදර ඇවිත් අම්මව බදා ගෙන ඇඩුවා 😔💔ඉලට ආත්මෙවත් තාත්තා මගෙ ලග ඉදි 😔ඇත්තටම තාත්තා නැති ලමයිට ඉලග ආත්මෙ තමන්නෙ තාත්තා හම්බෙන්න ඔනි🥺❤️🩹
2026-09-11 08:01:44
11
𝗡🎀 :
තාත්තා ඉදලත් ඒ ආදරේ ලැබෙන්නේ නැති අයත් ඉන්නවා 🙂💔
2026-09-12 08:31:59
5
Ru💋 :
තාත්ති මගෙන් වෙන් වෙලා දැන් ඇවුරුදු 14 ක්. එයාට මාව මතක් වෙනවද කියලා මං දන්නෙ නෑ. හැබැයි අදටත් එයා මොන දේ කලත් නැත්තත් මගෙ තාත්තමයි. මට කවදාවත් අමතක කරන්න පුලුවන් වෙයි කියලා මං හිතන්නෙ නෑ. එයා වෙනස් උනාට එයාගෙ චූටි දූ තාම එහෙම්මයි. ගොඩාක් ආදරෙයි. කොච්චර ලොකු උනත් මම එයගේ චූටි දරුවම තමයි. 🥺💗
2026-09-11 12:27:09
12
Thasaraniii FT :
තාත්තෙක් හිටියට තාත්තගේ ආදරය හරිහමන් විදින්න මට අවුරුදු දාහතක් වෙනකන්ම ඉන්න වුණා. 🥺 ඒ අවුරුදු දාහතම තාත්තෙක් නොවී තාත්තෙක් වෙච්ච මනුස්සයෙකුත් අපේ ජීවිතවල ඉදියා ♥️
2026-09-11 08:19:43
13
U || 02/06 || 💋💍 :
තාත්තා නැති අඩුව සෑහෙන්න දැනෙනවා ...ඒත් මගේ bf කවදාවත් ඒක දැනෙන්න දීලා නෑ එයා ඉද්ධින් 🥺❤️
2026-09-11 11:41:11
7
H&D 💗 :
අනේ තාත්තේ ඔයගේ දුව කසාද බදින්න යන්නේ 🥹❤️🩹. ඔයා හිටියනම් 🥺🥹❤️🩹. එදාට දැනෙන දුක දරාගන්න බැරි වෙයි දෙයියනේ 🥹🥹🥹
2026-09-11 08:31:31
5
~프레사🧸🎀💋 :
Ekama eka phrak oyawa dkka nm athi appachii🥹❤️🩹Aneee misss you appachiii🥹❤️🩹
2026-09-11 09:05:00
0
:)S𝐢𝐭𝐡𝐮𝐮..🎀⚡️ :
Atta 🙂❤️🩹
2026-09-11 11:30:22
1
❤️🅓︎🅔︎🅦︎❤️ :
අනේ ඔව් 😔😔😔
2026-09-11 15:09:01
0
Thehani Ranasinghe✨ :
තාත්තා හිටියනම් , කවදාවත් ඒ අඩුව කොල්ලෙක්ගෙන් හොයන්නෙ නෑ
2026-09-12 02:33:13
0
^>>Dila💋* :
Thatha amma atharala inne mawa😔🙂💔
2026-09-11 22:04:47
0
N🤍 :
තාත්තා🥺💔
2026-09-11 23:00:14
0
shak _girl_🌚💞 :
idalath neti vagi 💔
2026-09-11 18:48:23
0
M-eshu🧚♀️ :
අප්පච්චි💔🥺
2026-09-11 13:05:27
0
To see more videos from user @kavinda745, please go to the Tikwm homepage.
Other Videos
Discours du Capitaine Ibrahim Traoré... Réponse inattendue à Donald Trump... "Pays de merde"... #IB #Ibrahimtraore #Trump #liberte_africaine #l_africain2
またもやドパガキいたw #歌舞伎 #六本木 #japandogs #ドパガキ #絵描き歌
#storytime #CapCut #honda #125 #2027
Toyota Supra #jdm #jdmcarsoftiktok #supramk4 #toyota #jdmcar
Nouvo × inkonnu 😍🎶 #inkonnu #nouvo #rapper #explorepage✨ #frypgシ
About
Robot
API
Legal
Privacy Policy