@panchi_quotes_: 🙂❤️‍🩹#creatorsearchinsights #feelsosad #panchi_quotes #tiktok #setup @Dush

𝓣𝓱𝓮 𝓟𝓪𝓷𝓬𝓱𝓲 🌬️!¡
𝓣𝓱𝓮 𝓟𝓪𝓷𝓬𝓱𝓲 🌬️!¡
Open In TikTok:
Region: KW
Friday 11 September 2026 06:39:34 GMT
45214
6602
149
282

Music

Download

Comments

moonshade9628
Liora moonshade :
මගේ අයියයි අක්කයි අව්රුදු නමයක ආදර කතාවක්.. අනේ ලස්සනට ආදරේ කරන් ආවේ එන්ගේජ් වෙන්න ඔන්න මෙන්න ප්‍රශ්න ගොඩක් වෙලා ආදරේ නිසාම දෙන්නට නතර වෙන්න උනා...ඒ ලස්සන ආදර කතාව ලස්සන කරන්න මටත් පුලුවන් උනා.. ඒ දෙන්නව එකතු කරන්න දෙපැත්තට වෙලා උන්න කාලෙ උත්සහ කලා.. අවසානෙට මාස ගානක් ඈත් වෙලා එයාලා තනියම ආදරේ කරලා පෙරේදා බැන්දා.. මම ආදරේ විශ්වාස කරන්නෑ ඒත් ඒ දෙන්නගෙන් මම ඇත්ත ආදරේ දැක්කා... ❤️
2026-09-12 09:03:48
49
sudubole8612
👩‍❤️‍👩💕👩‍❤️‍👩 :
ආදරය කියන්නේ වේදනාවක් විතරයි මිත්‍රයා එච්චරයි
2026-09-12 14:06:12
4
himash95
Himasha 🐼🇪🇺 :
බයිලා වෙනයි බණ වෙනයි හොදේ 😁
2026-09-12 13:40:55
4
tim.tim1281
Timi💋Timi💋🤷‍♀️💋🤦 :
එයත් යන්න ඕන නිසා ආදරේ නිසයි වෙන්වෙන්නෙ කීව 😊අදටත් එයා ඇයි ගියේ කියන හේතුව හිත හිත මන් මතක එක්ක ජීවත් වෙනව ❤️‍🩹 එයා හෙට හම්බුනත් මට අහන්න තියෙන්නෙ ඇත්තටම ආදරේ කරාද 🥺ආදරේනම් දාලගියේ කොහොමද කියල ❤️‍🩹 🥺
2026-09-13 17:44:25
1
._babi_.g_i_r_l
♡ Oshi 🦋 :
අපි බැ කියලා හිතපු තැනීම් බැ කියලා දැනගෙන නොසහෙන්න බාල්දු උනෙම ආදරේ වැඩි නිසා ..ආදරේ කියන්නෙම මොකක්ද ඒ වේදනාව ඒ දඩුවම ජීවිතේට නොසැගෙන්න ආදරේ කරන් කෙනාම කියලා දීලා යනවා එදායින් පස්සේ මිනිස්සු ආදරේට බයයි ..ඉතින් මැරෙන්න ආදරේ කරපු හිතක් තලලා වෙන හිතකට යන මනුස්සයෙක් කොමද ආදරේ ගැන දන්නේ ..🌻💔😊
2026-09-13 15:34:19
2
dilangi14
Dilangi :
ඒ හැමදේම කියා දීපු එයාව අදුරගන්න මට බැරි වුනා 😞
2026-09-13 04:07:54
1
vinuzzz__
𝓥𝓘𝓝𝓤...🦋🤍 :
ආදරේ නම් කොහොමද දාල යන්නේ🥺💔🫀
2026-09-13 16:25:05
1
ruzu0412
Ruwi :
ආදරේනම් කෝමද දාල යන්නේ🥹
2026-09-12 03:58:25
19
___pusss
𝑲𝑶𝑺𝑯𝑰 "💜⁀ ➷ :
ආදරේ නම් කොමද වචනයක් කතා නොකර ඉන්නෙ🥺
2026-09-12 18:30:34
7
heshanmaduranga348
@heshandedu♥️😘 :
eya mawa dala giyath mulu dawasakma wen karan eyawa Horen balala apu dawas thibuna adatath emai loku durak eyata ganak wath ne🥺❤️‍🩹
2026-09-14 04:02:00
2
nilu.722
👑Nilu👑 :
ආදරේ නිසයි නතර කරේ🥰🥰
2026-09-11 16:26:27
1
skippy5208
ᴛʜᴀʀɪɴᴅᴜ ᴏꜰꜰɪᴄɪᴀʟ :
ඒකනම් සුපිරි 🥰
2026-09-11 07:54:06
1
prasad_sanjeewa96
𓄂🇱🇰𝐏𝐑𝐀𝐒𝐀𝐃🇯🇵👑️ :
පරිස්සමෙන් සහෝ❤️✨️
2026-09-11 10:45:38
1
.30.8.9
𓄂🇱🇰𝐒𝐇𝐀𝐍𝐓𝐇𝐈♟️ :
ආදරෙයි සඳ
2026-09-11 07:31:36
1
.dilu.bba
D i L u ..!🍓🐼 :
ඒක ඇත්ත
2026-09-11 07:40:31
1
sadu_bbh_96_3_3
𓄂🇱🇰සුද්දී♟️ :
අනිවාර්යයෙන්
2026-09-11 19:55:18
1
nilu.722
👑Nilu👑 :
ඒක ඇත්ත කතාව ❤️❤️
2026-09-11 16:26:07
1
waru9288
𝙳𝚄𝙻𝙰 :
eka lassanai 😍
2026-09-11 10:50:43
1
shanikachathuran54
🌻 shani 🌻 :
budu saranai prissmnin 🌺🌺🌺🌺
2026-09-11 07:04:01
1
1910d..n
🙂 :
කෙනෙක්ගේ සතුට අපි ගාව නැත්තම් ඒයාගේ සතුට වෙනුවෙන් ඉඩ දීලා පැත්තකට වෙලා හිත හද ගත්ත මිනිස්සුත් ඉන්නෝ ❤️‍🩹🙃
2026-09-12 18:49:57
4
pradeepkumara8622
👑_🅰️ℹ️ සුද්දා 👑❤️🇱🇰♟️ :
ඒක ඇත්ත තමයි බං 💜💜
2026-09-11 13:25:39
1
suddipatiya119
𓄂🇱🇰සුදු බෝලේ♟️ :
අනිවාර්යෙන් සුද්දී ❤️❤️
2026-09-11 09:41:27
1
dileka.dinushanu3
🇱🇰𝓭𝓲𝓵❤️𝓭𝓲𝓷𝓾🇰🇼 :
අනිවාර්යෙන් සුද්දී 🌹🌹
2026-09-11 08:41:06
1
1910d..n
🙂 :
ඕඋ පුළුවන් 😌😊
2026-09-12 18:48:45
1
To see more videos from user @panchi_quotes_, please go to the Tikwm homepage.

Other Videos


About