@acckiem20k: 열쇠가 고장난 초대형 금고 언박싱 해봤습니다┃고물상 파트 2

acckiem20k
acckiem20k
Open In TikTok:
Region: KR
Friday 11 September 2026 09:05:55 GMT
124
6
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @acckiem20k, please go to the Tikwm homepage.

Other Videos

ජංකුක් Hyungsik ගේ සහෝදරයගේ යාලුවට ලොකු තෑග්ගක් දීලා🏍♥️ Hyungsik ගේ සහෝදරයගේ යාලුවා කට්ටිය එකතු කරගෙන යතුරුපැදි ධාවනයේ ගිහින් කඳවුරු බැඳීමේ චාරිකා සැලසුම් කරන කෙනෙක්. ඔහුගේ
ජංකුක් Hyungsik ගේ සහෝදරයගේ යාලුවට ලොකු තෑග්ගක් දීලා🏍♥️ Hyungsik ගේ සහෝදරයගේ යාලුවා කට්ටිය එකතු කරගෙන යතුරුපැදි ධාවනයේ ගිහින් කඳවුරු බැඳීමේ චාරිකා සැලසුම් කරන කෙනෙක්. ඔහුගේ "One Ride" community එක මගින් සංවිධානයකරන මෙම චාරිකාවලින් ලැබෙන ආදායම හිමාලයානු කොටි ආරක්ෂණය සඳහා වන සංගමයට ආධාර ලෙස ලබා දෙනවා ජංකුක් එයාලත් එක්ක පහුගිය දවස්වල camping වලට ගියා වඩුවගේ ගෙදර කොහොමත් පුටුව නෑනේ. එයාට camping යන්න බයික් එක තෑගි කරලා තියෙන්නේ ජංකුක්... ඒ එක්කම අත්සන් කරපු Golden album එකකුත් දීලා කියලා IG පෝස්ට් එකෙන් පේනවා.. 🐦 : මට විශ්වාස කරන්න බැරි තරම් ලොකු තෑග්ගක් හම්බුණා. සෞඛ්‍ය සම්පන්නව ඉන්න අතරේ අපි එයින් විනෝද වෙමු! 🐦 : මමත් දැන් Harley එකක අයිතිකාරයෙක් ~~~ ජංකුක් දීපු Harley Davidson එක USD 20,000 ක් ඒ කියන්නේ රු.6,568,800/= (හැට පන්ලක්ෂ හැට අට දහස් අටසියය) ක් විතර වෙනවා.. හාස් හූස් ගාන්න දෙයක් නෑ අනේ.. 2026 අවුරුද්දේ ලෝකෙ වැඩිම ආදායම් ලබපු කොන්සට් මාලාවේ අයිතිකාරයෙක්ට ඕක එච්චර ලොකු ගාණක් නෙවෙයි.. 🤭 ඒත් යාලුවන්ට දරුවන්ට තමන්ගේ දේ අත පිරෙන්න හිත පිරෙන්න දෙන පුරුද්ද නම් සල්ලි තිබුන පමණින් ඇතිවෙන්නෑ. මනුෂ්‍යත්වයෙන් පිරුණු ලස්සන හදවතකට විතරයි එහෙම කරන්න පුළුවන් 💖 #jungkook #BTS #bts_official_bighit #armybts

About