@wowlanka098: මේ අපේ බම්බලපිටිය Station එකමද?!" 😱🇱🇰 කලින් තිබ්බ කඩා වැටෙන්න ගිය තත්ත්වෙයි, දැන් ලස්සනට පිළිවෙළකට හදලා තියෙන විදිහයි දැක්කම ඇත්තටම සතුටුයි. වීඩියෝ එක Share කරලා හැමෝටම මේ වෙනස පෙන්නන්න. #BambaStation #transformationstoryline #SriLankaTrains #Colombo #ViralReels #TikTokSriLanka #FYP
𝕨𝕠𝕨 𝕃𝕒𝕟𝕜𝕒
Region: LK
Friday 11 September 2026 12:00:00 GMT
Music
Download
Comments
Neo1988 :
ඔවා ඔක්කොම 2029 වෙනකොට හදලා අපේ නාමල්ට රට බාරදෙමු තව රට දියුණු කරන්න!!
2026-09-12 08:32:59
0
Sheed's Family :
මිනිස්සුන්ට මේ කරන මොන දෙයක් උනත් වැඩිපුර පෙන්නේ නැත්තේ ඉස්සර වගේ සන්දර්ශන දාලා open කරන්නේ නැති නිසා. මයිනලා හිටියනම් බෙර ගහලා නටලා උත්සව තියලනේ Open කරන්නේ 😂 එතකොට ඉතින් අමිමෝ අපේ මහින්ද මහත්තයා තමා හැදුවේ කියලා කට්ටියගේ ඔලුවලට යනවා. හැබැයි සැහෙන වියදමක් උත්සව වලට ගිහින් කියලා දන්නේ නෑ 😁
2026-09-12 01:08:32
49
Robert :
මගේ රට හැදෙනවා.. අනේ ආසයි.🥰🥰
2026-09-12 06:33:53
9
Asanka :
train tikath aluth karaganna nam patta.. [Heartwarming][Heartwarming][Heartwarming]
2026-09-12 06:25:21
2
Dilshan Fernando :
2026-09-12 07:35:18
8
Tharanga@1 :
AKD 🥰
2026-09-11 18:26:41
9
THE CINNAMON GUY :
NPP ❤️AKD
2026-09-12 08:08:03
0
🇱🇰gayan🇶🇦 :
2026-09-11 16:04:59
3
Manjula :
AKD❤️❤️❤️❤️❤️
2026-09-11 16:49:19
2
Menaka Jamila :
2026-09-12 14:16:10
0
user6681724692993priyanka :
2026-09-12 10:13:42
0
madusanka amith :
2026-09-12 05:44:01
0
Dilshan Fernando :
AKD ❤️
2026-09-12 07:35:09
0
Priyanka Ureshan :
AKD❤️
2026-09-12 07:46:32
0
danu :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-12 14:27:35
0
Krishan Jayawardene :
මෙවා ජැරාකරන කෙනෙක් දැක්කොත් කෙලින්ම බනින්න. එහෙම බනින කෙනෙක් දැක්කොත් ඔයත් එයාට එකතු වෙන්න. නැත්තන් මේවා ගොඩේ මිනිස්සුන් ගෙන් බේර ගන්න බැ
2026-09-12 03:11:35
2
Devz :
2026-09-12 13:43:34
0
chrisniranjanmend :
🤣🤣🤣
2026-09-11 16:50:37
0
changevibe3 :
🥰
2026-09-11 16:03:22
2
DUMINDA JAGODAGE💙💚 🇱🇰 :
💖💖💖
2026-09-11 22:30:51
1
To see more videos from user @wowlanka098, please go to the Tikwm
homepage.