@shanurayashmin: 💔#fyp #viral #trending #foryou #viralvideo

SHANURA YASHMIN 
SHANURA YASHMIN 
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 11:08:56 GMT
19081
3489
234
73

Music

Download

Comments

vsbs.hwj
Name is Nobudy :
කොල්ලා බල්ලාගෙන් පහලට දැම්මාට කොල්ලාට බල්ලා කියන්නෙ තමන්ගෙ සහදොරයෙක් වගෙ🥺
2026-09-11 16:26:40
102
semikaya8
Ragama BOSSI⚜️✝⚜️ :
ඔය ඉන්නෙ මගෙ බලු තඩියා එයා තාම ඉන්නව මාත් එක්කමයි කොයිවෙලෙත් 💔🥰
2026-09-12 10:40:38
38
indikaranathunga80
itz_sanda-max :
blla u Nathi wenkn apith ekka innwa Anna ekai wensa 🥹
2026-09-12 16:30:32
2
shehan9988
SHEN✓™ ‼️ :
එ කට්ටිය එහෙම යද්දි හෙන අවුල් බන් 😔💔
2026-09-12 08:52:33
14
_sadew6677_
Sadew 🤍😗 :
2014.09.30 හදපු පලවෙනි බල්ලා නැතිවුනෙ.අදටත් කන්න දීපු පිගාන ඉදන් තියෙනවා 🙂💔
2026-09-12 21:19:41
13
sanujamadusanka30
ꜱᴀɴᴜᴡᴀ :
සීතල තොම්බ ලස්සන ආදරනීය හිනාව මගේ ජීවිතෙම ලස්සන කරා. පවුලේ කෙනෙක්ගෙන්වත් ලැබුන් නැති ආදරය මට ලස්සන බලු කෙල්ලෙක්ගෙන් හම්බ උනා එලියක් නැති අදුරු ජීවිතයකට පුන්චි එලියක් අරන් ආපු පහනක් එයා.. එත් ඒ එලියත් නිවිලා ගියා..🥀 මගේ Leo 🖤 අයියා ඔයාට ගොඩාක් ආදරෙයි ඔයාගෙ මතකයන් මගෙ අන්තිම විනාඩ් හතේදිත් උනුසුම් කරාවි 💐
2026-09-16 14:21:57
6
matheesha_jayakody
Matheesha Jayakody :
මගෙ එක්කෙනට තමා අව්රුදු 2යි ඒත් මට හිතා ගන්න බෑ එයා නැති උනොත් මොනා වෙයිද කියලා මොකද මම කලින් එහෙම අද්දැකීමක් අරන් නෑ මේ මගේ පලවෙනි එක්කෙනා 🙂😭
2026-09-12 10:37:55
7
_.xshan_
Ramindu Kollure :
මගේ බල්ලා නෙමේ පුතා🥺❤️හැමදාටම ආදරෙයි...2025-10-11 එයා නැතිවුණා ඒත් අදටත් මතක් වුණාම නොදැනිම කදුළු එනවා. අම්මගෙයි මගෙයි චූටි පවුල 4 දෙනෙක් ඉන්න පවුලක් වුණේ මෙයයි මෙයාගේ මල්ලී නිසා(මල්ලී Brock එයා මේ photo එකේ නෑ) මගේ චූටි පුතා තමා චොකෝ පාටට ඉන්නේ (Shane) ඔය අනික් එක්කෙනා එයාට හිටිය එකම ගෑනු ළමයා😘❤️Break up 100කින් වත් මේ වගේ වේදනාවක් දැනෙන එකක් නෑ මට නම්💔 දැන් හොඳ තැනක ඇති මගේ පණ☺️❤️
2026-09-12 13:12:05
7
tom_s__26
𝐓𝐎𝐌 𝐬 ࿐ :
Felt it 🫠💔 he is gone 😫
2026-09-12 15:24:48
3
dobronxoliveira22
DoBronxOliveira :
Tama podi 💔🖤
2026-09-12 14:16:03
2
p_a_s_i44
පසි பசி ᎮᏗᏕᎥ 🫦🍻🪐 :
ඉවසගන්න අමාරුම දුක 💔🙂
2026-09-12 14:59:14
1
admin0hima
☞😾ᴘᴀɢᴇ ℌ𝔦𝔐𝔞♧☹♕ :
Adoh 🤧 awla.
2026-09-12 18:56:48
2
dilma.nimthara
𝘿𝙄𝙇𝙈𝘼⚡ :
Please no
2026-09-12 07:19:47
1
notificationerr1
notification :
🫂💐
2026-09-12 06:43:52
2
kavindu616
Kavindu :
mon krnnd bn hamadem dawask neti wenawni .. 🙂💔
2026-09-12 18:48:18
2
_deanmind_
Dinitha :
2026-09-12 08:46:58
2
dila_kavishka
Dila_kavishka :
2026-09-12 07:20:16
1
sahaz.gaming
SAHAZ :
2026-09-12 06:53:50
1
kavishkalakshan1899
KAVISHKA LAKSHAN :
2026-09-13 16:11:27
1
irosh200
𝕴𝖗𝖔𝖘𝖍🪼 :
2026-09-12 07:08:34
1
_suppamalli_
Suppa Malli🫀! :
අම්මටයි තාත්තටයි පස්සේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අදරේ කරේ මෙගොල්ලො විතරයි😭💔
2026-09-12 11:09:38
3
muse.music54
notification :
2026-09-11 17:36:19
2
songoku577
SON GOKU :
😭🥺😓
2026-09-11 13:22:18
3
raf.abishek
RAF ABISHEK :
dog loyalty 💔💔💔
2026-09-12 14:59:12
3
doom_quotes0
𝐃𝐎𝐎𝐌 ✔︎ :
මටත් හිටියා පූස් පැටියෙක් මම ඌව පොඩි කාලෙ ඉදන්ම හොදට හදාගත්තෙ.ඊටපස්සෙ මට ඌව නැතුවම බැරි උනා මන් බත් කනකොටත් අනිවාරෙන් උට ඉතුරු කරලා කන්නෙ.මන් ඒ තරම් ඌට ආදරෙයි ඒත් උගේ පළවෙනි උපන්දිනේ දවසෙම ඌ නැති උනා බළල් දිවියෙක් කාලා.🙂 ඒ දුකට මන් කාමරේටම වෙලා හිටියා දවස් 3 ක් විතර මට සාමාන්‍යයෙන් ගොඩක් දුක හිතෙනවා ඒකයි.මන් හරියට කෑවෙත් නෑ ඒ දවස් වල .දැන් නැති වෙලා අවුරුදු 3 යි තාම මතක් වෙද්දි ඇඩෙනවා.ආයෙ මන් සත්තුන්ට වැඩිය ලන් වෙන්න ගියෙ නෑ ඊට පස්සෙ.🙂(miss you miki).🥲පොඩි කාලෙ ඉදන්ම මම නේ හදාගත්තෙ ඒකයි දුක.🕊️
2026-09-12 12:56:00
4
To see more videos from user @shanurayashmin, please go to the Tikwm homepage.

Other Videos


About