@shamindaranshan: නීත්‍යානුකූලව විදෙස් රටවල රැකියා කරන ඕනම කෙනෙක්ට මේ අවශ්‍යතා සපුරනවනම් අදාල බැංකුවක් හරහා මේ ණය පහසුකමට ඉල්ලුම් කරන්න පුලුවන්. #foryou #fyp #srilankan_tik_tok🇱🇰 #dubai #srilanka @slbfe official

Shaminda Ranshan
Shaminda Ranshan
Open In TikTok:
Region: AE
Friday 11 September 2026 11:11:53 GMT
25799
958
72
984

Music

Download

Comments

mohamed.riyas779
𝗺𝗼𝗵𝗮𝗺𝗲𝗱 RIYAS🇱🇰 :
ගන්න බැරි වෙන්න විදියට තමයි ඕක හදලා තියෙන්නේ 😂😂
2026-09-11 12:49:11
8
user9768377114232
user976837711423ඉනෝකා :
බොරු ඕව අහිංසක අපිට ගන්න බෑ
2026-09-11 13:19:39
3
mmmroshan
𓄂🔥⎯꯭ꯦ𝆺꯭𝅥𝅮𝚁𝙾𝚂𝙷𝙰𝙽⎯꯭ᷱᷝ⟶🐅 :
අපිට වැඩිය ඕනේ නෑ. රට ඉඳන් වාහනයක් දාන්න දෙන්න ඒ ඇති හොඳටම බදු නැතුව👍
2026-09-11 14:24:34
1
shamalee687
shamalee :
ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ එත්... මෙතන කියන්නේ අපේ බැංකු ගිණුමේ මාස තුනක් එක දිගට මුදල් දාල තියෙන්න. ගෙදර අයට යවන මුදල් නෙවෙයි රට ඉන්න අපේ ගිණුමේ මුදල් තියෙන්න ඕනේ.එකයි කියලා තියෙන්නේ. අපි අද මේකේ විස්තර දැන ගත්ත අපි ඉන්න රටේ බහරේන් එම්බසි එකෙන්
2026-09-11 13:55:11
2
nilurajapakshanil
nilurajapakshanil :
මම කතා කලා දවසක් .එතකොට කිව්ව NRFC එකවුන්ට් එකෙ ඩිපොසිට් තියන්න ඕනි කියලා .ඒකත් us dollars වලින්
2026-09-11 14:00:50
2
ravidissanayaka81
Ravi :
මහත්මයා කියන්නකෝ ඔකටත් රජයේ ඇපකරුවන් දේදේනේකු අවශ්‍යද කියල
2026-09-11 12:16:58
1
priyankaraks
sajith priyankara 🚢 ⚓️ 🛳🇱🇰 :
maka seaman la ta ගන්න බැරිද...
2026-09-11 13:32:54
3
user36888125721810.r..p
R..P :
එකේ ප්‍රශ්නයක් තිබුණොත් ගන්න පුළුවන්ද
2026-09-11 13:33:41
1
madhu.kuwet
chamo :
ගන්න සල්ලි ඔක්කොම ලංකාවට තමයි දාන්නේ
2026-09-11 13:37:36
1
kumara.aruna6
කුමාර :
අපි රට ඉන්නෙ වයිෆ් නැ එයා නැතිවෙලා දරැවා ඉන්නවා එහෙම අය ගන්නෙ කොහොමද
2026-09-11 14:05:39
1
dammika299
සුදු දොණි :
ඇප හොයන්නත් එපැයි
2026-09-11 12:55:21
1
kalpana.dilrukshi3
දුෂාර 🥰🥰🥰කල්පනා :
ඇත්තටම ගන්න බැරි වෙන්න හදලා ඇති
2026-09-11 13:42:41
1
nandana..0
👯❤️සලිත&නිලු👯❤️ :
බොරු
2026-09-11 13:14:00
1
srima1236
srima kumuduni :
mun ganna ba rawatimak vitharai
2026-09-11 12:12:49
2
94samal6
samal :
lankawata yanama onda oka gana netham pita rata idan gana puluwan da
2026-09-11 13:58:32
1
kenaththomas0
madhu :
boru kiyanna epa.ayeth jangiyak andawanna hadanne.document hoyanakota lone epa wei
2026-09-11 13:24:04
1
samathy52
Samathy :
Hi
2026-09-11 11:29:10
1
karunarathna451gm
ibbagamuwa karu 👀 kuwait.. :
බද්ධ ගිනුමක් මම හිතන්නේ 10% ක් වත් භාවිතා කරනවා කියලා 😁
2026-09-11 14:24:04
1
t4t9s4
හදවතේ_Music 👉❤️👈🎶🎧 :
ඕක ගන්න වෙන්නෙ නෑ.😁😁😁
2026-09-11 11:56:15
4
user3099004394106
user3099004394106 :
owa pacha
2026-09-11 16:29:01
0
kenat.srikantha.p
⭕️ :
අපි ඉතින් සල්ලි යැව්වේ අපේ දෙමාපියන්ගේ නම්වලටනේ. ඔහොම එකක් දැනගෙන හිටියේ නැහැනේ.
2026-09-11 16:27:53
0
wasanthi.wasanthi67
Wasanthi Wasanthi :
house med yana ayata puluwanda
2026-09-11 16:22:24
0
user27346335259330
user27346335259330 :
l need pansson
2026-09-11 16:28:33
0
hemanandani2
hema dissanayaka :
avurudhu 30. rata
2026-09-11 13:49:10
1
To see more videos from user @shamindaranshan, please go to the Tikwm homepage.

Other Videos


About