@vip.basunnehe: #trending #onemillionaudition #goviral #srilanka #fyp

VIP බාස් උන්නෑහේ
VIP බාස් උන්නෑහේ
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 12:25:52 GMT
557911
23217
578
4041

Music

Download

Comments

prasa.karaoke4
PRASA🇱🇰-KOREA🇰🇷 :
"මූ ඔය මගේ යාලුවා,එකට කාලා ඉන්න එකා" කියන්නෙ කොච්චර වේදනාවකින් වෙන්නැතිද...
2026-09-11 23:03:05
352
dedunu0085
Dedunu :
කුරුලු කූඩුවක් හදන්න එක මොහොතක් මදී. 🤦‍♀️කුරුලු කූඩුවක් කඩන්න එක මොහොතක් ඇති.🙆‍♂️
2026-09-14 07:36:39
1
hamadamath.sathutin.enno
රිද්මා ❤️ :
ඕව සමාජ මාධ්‍යය ට දා එපා.. අතෑරල දාන්න ඒක තමයි හොඳම දේ
2026-09-12 04:30:14
88
user7353272536340
💞නිමාලි පෙරේරා💞පොලොන්නරුව💞 :
සුදු අම්මි ගැම්මට ඉන්නවා මොනවා උනත් 😁😁😁😁
2026-09-11 14:41:26
220
l.g.isuru53
L.G :
යකෝ හැම එකාටම අනියම් අපිට තමා නැත්තෙ 😅
2026-09-11 19:15:08
32
champika.kumari02
nithuni :
දෙයියනේ කළ kireneva මේවා දැක්කම 😔😔😔😔😔
2026-09-13 20:13:11
1
ransandha
😍😍රන්සද😍😍 :
මෙහෙමයි වැඩේ වැරදි ඇති.හැබැයි මිනිස්සුනේ සමාජ මාධ්‍ය වල දාන එක වැරදි නේද.කොච්චර වුනත් එක තත්පරයක් හරි එකට ජීවත් වෙච්ච ගෑනිනෙ
2026-09-14 00:29:14
2
dushantha.chanaka0
🇱🇰Nuwaraeliya⭕🥰චානු🥰⭕ :
😳😳😳 මනුස්සයගේ අඩුපාඩුවක් ඇති නේ😳😳😳 ඒක කෙල්ලට දොස් කියන්න බැහැ
2026-09-12 04:51:26
37
isharanmadhusanka
Ishara :
ජීවිතේකට බදින්න හිතෙනවද මේවා දකිද්දි..
2026-09-12 06:26:48
31
dabrowski31
Dabrowski :
bus එකක් තියෙනවද නැද්ද කියන එක නෙමෙඉනෙ ඔතන ප්‍රශ්නේ. නගිනවද නැද්ද කියන එකනෙ
2026-09-12 00:17:51
28
maheshkulasigha
mahesh :
සුදු අම්මී ලස්සන කැල්ල හැබැයි😊
2026-09-12 00:44:42
32
ran3575ja
KING :
උ බස් තියන පොරක් බන් 😁
2026-09-13 08:52:10
1
wwwtharushani
තරූ ශානි🇰🇼 :
ඒ කොල්ලා දින්නා ..නැත්ත්ම් උසාව් ගානේ සාක්කි හොය හොය වන්දි ගෙවන් ජීව්තේම ඉවරයී
2026-09-12 05:32:31
28
asokasenanayake
Asoka Senanayake :
මේවා සමාජ මාද්‍යේ දාන්න ඕනෙ වැඩ නෙවෙයි
2026-09-11 22:52:05
24
123rupasinha
shohan rupasinhe :
ඔවා සාමාන්‍ය දේවල් නෙ ඔක උසාවියට පෙන්නන්න මේවාට දාගන්න එපා මොකද මේ ලෝකේ කවුරුත් සර්වසම්පූර්ණ නෑ
2026-09-13 07:56:52
1
neelika.kannangar
neelika kannangara :
මොනවා වෙලාද 🤔🤔🤔🤔
2026-09-11 19:10:21
15
adikariadikari506
කුමාරි අධිකාරි 🌹🌹🌹❤️ :
tik tok උසාවිය 😂😂
2026-09-11 19:29:46
12
sadhu3470
©•°`සදූවා´°•©<>Podi© :
උන්ට අනියම් අපිට නියම් 😂
2026-09-12 03:07:26
12
sadha9019
❤️🇱🇰දගමල්ල & සදා🇸🇦❤️ :
ඉයෙ පෙරේදා ලු ළමයා හම්බුනේ 😳😳
2026-09-11 16:55:25
5
kaaavee6
නිරන්ජනා🌹🌹 :
ටික් ටොක් එකෙන් පටන් ගන්න හැම ආදර කතාවක්ම ලස්සනට විවහායක් දක්වාම යනවලු🤭🙈😁
2026-09-11 14:13:35
20
madusani077
sani madu 🇱🇰 :
අනියම් පෙම ගිනියම් වෙලා
2026-09-11 19:13:38
25
53mashi
Mashi___🦋💙 :
මූ මගෙ යාලුවෙක් 🥺💔
2026-09-12 03:07:52
6
rasikarathnayake5
💞👨‍🔧RV වක්ෂොප් 👨‍🔧💞 :
අනියම ගිනියාමිවෙියි මාහා සයුරෙම ජලය පොමිප කලාත් නිවාගත නොහැකිය 😁😁😁
2026-09-11 16:49:32
9
chamini123l4
CHAMINI🇱🇰M.S.P :
අන්තිමට දරුවො තමයි අසරණ වෙන්නෙ ඔය සෙල්ලම් වලින්
2026-09-11 16:03:24
6
To see more videos from user @vip.basunnehe, please go to the Tikwm homepage.

Other Videos


About