Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@2gether_xvi: #foryou #foryoupage #fyp #blowthisup #rusi_xvii
2gether
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 12:40:56 GMT
152027
20857
231
469
Music
Download
No Watermark .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
amaa___. :
අක්කා බැදලා යන දවසෙ තාත්තා ඉකි ගගහා අක්කා බදාන ඇඩුව හැටි... කවදාවත් මම තාත්තා එහෙම අඩනවා දැකලා නෑ. එයා එච්චරක් අපිට ආදරෙයි කියලා හරියටම දන්නෙ එදා මම 🥹💗
2026-09-11 14:09:34
194
𝐉𝐀𝐍𝐔 🐙 :
මේ වචන බර වැඩී පුංචි කෙල්ලොන්ගේ හිත් වලට 🥹🤍 !!
2026-09-12 14:54:24
162
RASIE🎀 :
මෙච්චර වෙලා පාඩම් කරල phone එක අතට අරන් මේක දැක්කෙ . පාඩම් කරල ඉවරයි කියල අප්පච්චිට කිව්වෙ පාඩම් කරන පැය ගානටම දොරට හේත්තු වෙලා නිදිමරාගෙන මන් දිහා බලන් ඉන්න නිසා එයාව නිදාගන්න යවන්න . මගෙ ඔලුව අතගාලා කිව්වා මන් මලක් වගේ හැදුවට ඉතින් කවදහරි මාව දාලා යයිනෙ කියල . මේ සිංදුව ඇහෙන සැරයක් ගානෙ ඒක මතක් වෙද්දි පපුව හිර කරන් යන අමුතු මූසල හැගීමක් දැනෙන්නෙ . මන් දැන් මේ සිංදු අහන්න බයයි
2026-09-11 19:17:23
82
Ayo ;-) :
මගේ දළ ඇතූ පෙර දා මා හැර දමා සදහටම නික්ම ගියහ !
2026-09-12 01:46:58
80
🧿THARUKA | තාරුකා | தாருகா🧉 :
Mage wedding ek dawase 🥹🩵
2026-09-12 03:14:22
38
° N ! R A A °🧿🍃 :
තාත්තා හොද වැඩකට යන්න හදනකොට තාත්තා මාව එක්ක ගියා මං ඇහුවා ඇයි කියලා මගේ වාසනාව ඔයා කිව්වා 🥹🫂..තව දේවල් ඕනේ නැ මට හුස්ම ගන්න මේ හොදටම ඇති
2026-09-12 14:15:14
53
Ashi 💗🧚 :
එ මහා දළ ඇතා නොකියාම හැමදාටම ගිය දවසෙ එක චුටී කෙල්ලෙක් අඩ අඩා වැලපුනා ❤️🩹🙂
2026-09-14 17:29:29
13
𝓝𝓸𝓸𝓻 | නූර් ♡ :
කවුරු හරි මගෙන් ඇහුවොත් මගේ weak point එක මොකද්ද කියලා මම කියන්නේ “තාත්තා” කියලා!❤️🩹🥺
2026-09-12 12:19:22
41
Hiru_🎀⁷ :
තාත්තලාට ඉරිසියා හිතෙනවා කියලා මං විශ්වාස කරේ නෑ..ඒත් ඉස්සෙල්ලම මගේ bf ගැන ගෙදරට කියලා මං එයා ගැන කියද්දී මගේ තාත්තගේ මූණේ ඉරිසියාවක් දැක්කා පළවෙනි වතාවට.එයා මං දිහා බලන් ඉන්නෙ, ඔයාට වෙන පිරිමියෙක් ගැන ඔච්චර කියව කියව ඉන්න පුළුවන් වුනා එහෙනම් වගේ..කොච්චර ආදරයක් ඒ හිතේ ඇතිද කියලා හිතුනා.කවදාවත් තාත්තගෙ කදුළු දැකලා නෑ මං.බයයි මගේ කසාදයක් වෙන දවසකට ඒ ඇස් වල කදුළු පළවෙනි වතාවට දකී කියලා.අඬන්න නම් එපා තාත්තේ, මට යන්න බැරි වෙයි.
2026-09-12 04:28:05
28
𝘿 👦♥️ :
එයා එයාගෙයි එයාගේ අප්පච්චිගෙයි කෝලම් ගැන මට කියද්දි මං ඒවා අහන් ඉන්නේ ගොඩක් ආසාවෙන් 😚♥️තාත්තලා ආදරේම දුවලට ♥️✨
2026-09-12 07:33:46
24
𝐊𝐫𝐢𝐬𝐡𝐢♲ :
කවුරු හරි මගෙන් ඇහුවොත් මගේ PowerPoint එක මොකක්ද කියලා මං කියන්නේ 'තාත්තා'කියලා . එයාගේ එක වචනක් ඇති මාව නිවෙන්න සහ අව්ලුවලා දාන්න . ❤️
2026-09-14 15:44:01
9
ガヤ 💘🇯🇵😭 :
අක්ක බැදල යන දවසේ තාත්තා අඩපු විදිට 😭සතියක් දෙකක් යනකම් කන්නෙත් නැතුව කල්පන කරා කරා ඇඩුව ඉකි ගගහා 🥺😭තාත්ත අඩනව දැකපු පලවෙනි දවස🥺 ඉටපස්සෙ දවසෙ මමත් ගෙදරින් ආවම කොලඹ යන්න එයාට තවත් දරාගන්න බැරුව පාරෙ ඉකි ගගහ මාව බදන් අඩපු විදිය 😭💗
2026-09-12 11:01:51
14
Shehara 🐻🍓💗 :
අනේ ඉස්සරහට එන්න එපා කියල හිතෙන දවස් 🫀
2026-09-11 17:48:42
29
𝓤𝓼𝓱𝓲 𐙚 :
ඔලුව කෙලින් තිබ්බත් ඇස්දෙකට බොරු කරන්න බැරි උනා එදා එයාගෙ 💔
2026-09-13 11:34:30
12
Rashmi ❤️🩹 :
Hamoma ehema na🥹❤️🩹
2026-09-11 18:07:34
11
mish!♡ :
"අප්පච්චි ගෙ පණනේ" එයා හැමදාම කිව්වෙ එහෙම 🥺🤍
2026-09-17 03:27:04
5
Vinu💕🧿 :
දුවලට එච්චර ආදරේ තාත්තලත් ඉන්නව නේද එහෙනම්🙂
2026-09-13 02:03:46
8
tilarafernando :
Hamotma ehema nh 🌷
2026-09-12 12:39:58
9
Chiara 🙈🫠🫣 :
Ehema kauruth nh 😓🙂
2026-09-12 18:58:42
5
tharu :
මං බැදලා වෙනම ගෙදරකට යන්න පිටත් වෙන වෙලාවේ කෑ ගහලා ඇඩුවා මගේ පන ටික...මං එයා ඒ තරම් අඩනවා දැක්කේ එදා...දෙවියනේ මගේ තාත්තා..මගේ ලෝකෙ
2026-09-12 08:26:12
7
_𝗦𝖊𝖙𝖍𝖚𝖏𝖆 🪽 :
මට අවුරුදු 3දි අම්මා රට යනවා ඊටපස්සේ අම්මා ආයේ ලංකාවට එද්දි මට අවුරුදු 15යි ඊටපස්සෙත් එයා අවුරුදු 3ක් වගෙ ඉදලා ආයෙත් ගියා ඊටපස්සේ මට ගෑණු ළමයෙක් හම්බ වෙනවා.එයා මට හුගාක් ලං උනා.කන බත් එකේ ඉදන් ගෙනත් දීලා මාව ගොඩක් හොදින් බලාගත්තා.දැන් එයා මන් ගාව නැ මන් එයාට තාමත් ආදරේ කරනවා.මට මේ සිංදුව ඇහුවම ඇහට කදුලක් එනවා.මට මේ සිංදුව අහන අහන සැරේට මට මගේ කලින් ආදරේ කරපු ගෑණු ළමයව මතක් වෙනවා.😇
2026-09-12 01:44:45
8
L🦊 :
Unlucky for that 💔
2026-09-15 00:19:23
4
𝓈𝒶𝓃𝓊 𝒢𝓊𝓇𝓁 :
i love this side of tiktok ✨🥹
2026-09-15 15:13:06
3
_ 𝓣𝓱𝓪𝓻𝓲𝓲_ :
Thaththa..🥺💙💎..
2026-09-12 16:27:13
2
mahimis_journal :
මම බැදලා යන දවසක අඩන්න තියා තාත්තා ලගින්වත් ඉදීද කියන්න මම දන්නෙ නෑ ! ❤️🩹
2026-11-09 15:34:02
1
To see more videos from user @2gether_xvi, please go to the Tikwm homepage.
Other Videos
Mario took the wrong warp pipe and unlocked the world tour. 🍄🌍 Super Mario Bros. theme in different countries—same melody, a new destination every few seconds. Which country wins this level, and where should Mario go next? #SuperMario #MarioBros #Nintendo #VideoGameMusic #MusicAroundTheWorld
#fyi #cristiancastro #qro #concert
Kotak makan miniso #kotakmakanminiso #miniso
မို့မို့အောင်ရဲ့ကကျွတ်ကကျွတ်ဝါး😸😜#ZEKE #presetalightmotion #alightmotion_edit #fyyyyyyyyyyyyyyyyyyy #fypppppppppppppppppppppp @✸ ꪑᧁ ꪑꪗⅈꪀ𝕥 ✸
Suỵtttttt… 🤫 #nhasangtaofreefire #FreeFire #OB55TS #xuhuong #garenafreefire
แกะกล่องหูฟัง HyperX ของแถมเพียบ #หูฟังเกมมิ่ง #หูฟังอินเอียร์ #HyperX #หูฟังมีสาย #รีวิวหูฟัง #Gadget
About
Robot
API
Legal
Privacy Policy