@andilzzz: මේ video එක දකින ඔයාගෙ ඒ හීනය හැබෑ වේවා! ජය වේවා !#creatorsearchinsights #uniqueplacestotravel #travel #fyp #srilanka

AnDiL
AnDiL
Open In TikTok:
Region: FR
Friday 11 September 2026 13:14:37 GMT
46264
6561
133
254

Music

Download

Comments

indhuwara001
Induwara Madhushanka 🇱🇰 🇩🇪 :
අවුරුදු ගානක් දැකපු හීනයක් අද වෙද්දි ඇත්තක් වෙලා..මම ඒ. හීනෙ ජීවත් වෙනව ❤️🥹
2026-09-13 17:59:15
10
onethma2025
ima🌻 :
අවුරුදු ගානක් බලන් හිටපු ඒ හීනේ හැබෑ වෙද්දි ඒ තරම් සතුටක් තවත් නැති වෙයි🥺
2026-09-11 13:54:06
21
oshyy621
Oshyyy 🎀🕊️! :
ඒ උනාට මොනවා කිව්වත් යන්න දවස් ලං වෙනකොට ඉස්සර තිබ්බ ආසාව දැනෙන්නෙ නෑ..🙂❤️‍🩹
2026-09-12 04:27:11
17
ichiro_welikala
Ichiro Wellikala :
manifesting 🥺
2026-09-11 13:30:08
25
sheharatharuzey
Shehara 🐻🍓💗 :
අනිවාර්යයෙන්ම හැබෑ වෙන්න වගේම හැබෑ කරගන්න හයියක් ලැබෙන්න ඕන හැමෝටම 🫶
2026-09-11 13:24:48
9
thilinadewilliamz
Thilina de Williamz 🪬 :
විශ්වාස කරන්න අමාරු උනත් මන් තාම කටුනායකටවත් ගිහින් නෑ හැබයි මේ වගේ දවසක් ඉක්මනටම එනව ඒක මට විශ්වාසයි. එදාට මාත් මේ වගේ එකක් දානවා♥️😍
2026-09-12 04:02:27
3
ichi_knees
ichi_knees :
2026-09-11 15:29:59
1
sanduni_8079
𝐒𝐚𝐧𝐝𝐮 : 🐙🤍 :
හීනෙට යන්න අඩියක් තිබ්බ දැන් තියෙන්නෙ මහන්සි වෙන්න තමා 🥺🤍 වෙන හිත් රිදීම් එක්ක කොච්චර වැටුණත් ඒ ආසාව මතක වෙද්දි හිත හයිය වෙනවා.හැමෝගෙන්ම අතුරුදහං වෙලා පවුල වෙනුවෙන් මන් වෙනුවෙන් ඒ මහන්සි වෙන්න දගලන මටත් අනිත් හැමෝටමත් ශක්තිය ලැබෙන්න ඕනා 🥺🤍🌸
2026-09-13 02:44:14
1
_chamodi_dilshani_111
🌼 CHAMODI DILSHANI 🏊 :
අවුරුදු ගානක්,මාස ගානක් බලන් ඉන්න උනේ නම් නෑ,දවස් ගානකට කලින් එක පාරටම ගත්ත තීරනයක් යතාර්තයක් වෙද්දි හිතුනා මම මේක ඇත්තටම කරන්වද කියලා🥹
2026-09-14 19:18:31
1
divy____a
Diya🦋🦄 :
Airport එකෙ ඉදලා මෙක බලන මම 🥺♥️❤️‍🩹 හැමොටම තමන්ගෙ හින වලට යන්න රට ගමන සාර්ථක වේවා ! 🥺🙏🏻
2026-09-20 19:18:14
1
user15line__
zagii🦉🦊___>>> :
2026-09-11 18:02:52
1
th412899
Th :
manifesting everyday every time
2026-09-11 15:47:07
3
naduu_quotes_
11 : 11 🤍 :
2026-09-12 04:56:10
2
its_ishini
🐾️small issue here🐞 :
manifesting ❤️
2026-09-11 14:16:59
1
kaviz611
Kav_ii 🧿 :
Thanks ayyh🥰💗
2026-09-11 14:28:25
1
los25553
💜 :
haba wennma oni heena🥹🩵❤️
2026-09-11 13:18:27
1
cybernoxdemon
@chamod :
කියන්න වචන නැ
2026-09-11 13:54:30
2
numi2325
tee>ᴗ< :
2026-09-11 14:04:31
1
samakhya_jayaweera
Samaa | 🪭 :
I wish 😩💗
2026-09-26 16:12:09
0
srimaljayasooriya
внαтнιуα 🤍! :
Man balan innwa labana mse weddi me heena habaweyi kiyla
2026-09-19 09:06:55
0
saveeninduwara
Savi🇱🇰 :
2026-10-07 08:30:37
0
charunipramodhya6
charuni 🇷🇺💋 :
Avith dvs 4i 🥺
2026-09-14 09:18:08
1
user3290437979251
ゆり❤️‍🩹 :
ඇත්තක් උනා 🥺❤️
2026-10-02 07:15:22
0
rumesh_x0
ルメーシュ🇯🇵 :
ඇත්තටම ඒ දවස් ඉක්මනින්ම ලැබෙන්න ඕනේ මට වගේම අනිත් හැමෝටම ❤️🥹🇯🇵
2026-09-21 04:38:55
0
sandaruwan2365
Pasi :
waiting eth ducai 😔😔
2026-09-12 00:32:46
0
To see more videos from user @andilzzz, please go to the Tikwm homepage.

Other Videos


About