@thebusinessclass_: 🫵 මෑතකාලීනව ලොකුම බලයක් තිබ්බ ජනාධිපති! මහින්ද ජනාධිපතිතුමාට තනතුර මත ලැබුන බලයට වඩා ලොකු බලයක් පුත්ගලයා මත පුද්ගල ලක්ශණ හා හැකියා මත ලැබිලා තිබුනා. බලය ලැබෙන්නේ කොහොමද? මේක 12 වසරේ ඉගෙනගන්න තියන පාඩම් කොටසක්. බලය තනතුර අනුව හා පුද්ගලයා මත ලැබෙනවා. ඉතින් ඉගෙනගන්න එන්න. 0712771149 0723192968 # thebusinessclass #charlie_sir #bs #Commerce #AL
thebusinessclass_
Region: LK
Friday 11 September 2026 14:35:23 GMT
Music
Download
Comments
tharindu wijewardana :
මහින්ද වුණත් නාමල් වුණත් හොරා හොරාමයි
2026-09-12 15:18:37
2
Dilan Wijekoon :
මහින්ද ට ලං කරන්නවත් කොපි කරන්නවත් කාටවත් බෑ🥰🥰
2026-09-12 11:07:10
39
Gayan Madushan :
මහින්ද කියන්නෙ සංස්කෘතියක්
2026-09-12 13:26:16
8
Ipc Nilanka II :
ඒ වගේ පෞරුෂය තියන ජනාධිපති කෙනෙක් ආයේ බිහිවෙන්නේ නෑ
2026-09-12 06:46:36
62
nengeuis :
නියම සිංහයෙක් රජෙක්
2026-09-12 10:03:23
13
Pradeep_Hakmana_🇱🇰❤️🔥🇰🇷 :
අනිවාර්යයෙන් ඒ ගැම්මට සම කරන්න නෙවෙයි. කිට්ටු කරන්නවත් කෙනෙක් නැහැ.
2026-09-12 15:40:51
1
🇱🇰𒆜🅺🅰🅽🅸🆂🅷𒆜🇦🇪 :
අදටත් ගරු කරන එකම මනුස්සයා 🙏
2026-09-12 07:49:34
15
__thilina__ :
මහින්ද රාජපක්ෂ කියන්නෙ මහින්ද රාජපක්ෂට නැතුව රනිල් වික්‍රමසිංහටයෑ😹
2026-09-12 14:56:57
3
gameman958 :
මහින්ද තමයි චරිතෙ 👑❤🔥
2026-09-12 14:21:29
4
"KAWINGA DISANAYAKA" 🤍🕊️ :
සර් කෙලින් කතා කරා නම් ඉවර නේ
2026-09-12 15:35:50
1
user3372033326981 :
අනිවාරයෙන්ම 🙏🙏🌷👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
2026-09-12 14:40:38
1
Nimantha :
King❤️👑
2026-09-12 14:14:41
1
🧿Sajee🧿 :
2026-09-12 15:02:45
1
s s :
2026-09-12 13:31:54
1
😎😎😎🤓🤓🤓 :
කවුරු ජනපති වුනාත් අපිට මහින්ද මහත්තයා තමයි
කාපු එක වෙනයි
2026-09-12 15:23:53
1
samu.. :
මහින්ද රාජපක්ශ කියන්නේ රටක් රාජ්‍යක්...🥰🥰
2026-09-12 13:52:11
1
dllan...dlnesh :
👍👍
2026-09-12 09:08:05
3
දිසා :
පනමතමා මහින්ද
2026-09-12 12:49:03
2
අනාෂා.පියන්ති. පෙරේරා අනූෂා :
මහින්ද රාජපක්ෂ මහතා කියන්නෙ සිංහල බෞද්ධ මිනිසුන් රැක ගැනීමට කැප උණු එඩිතර වීර හිතක් තිබුණා අපේ රජු
2026-09-12 10:16:03
4
දිල්රුක්ෂි.❤️🌼🇱🇰🇰🇼❤️.**** :
මහින්ද රාජපක්ෂ 🙏❤️
2026-09-12 14:19:22
1
.. :
අනිවාර්යයෙන් 👍👍👍
2026-09-12 10:02:57
2
To see more videos from user @thebusinessclass_, please go to the Tikwm
homepage.