Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@me_san_review: Đồ bộ dáng suông thoải mái phối cổ ren xinh cho con gái ạ
MẸ SAN ƠI
Open In TikTok:
Region: VN
Saturday 12 September 2026 10:55:00 GMT
35
0
1
1
Music
Download
No Watermark .mp4 (
8.63MB
)
No Watermark(HD) .mp4 (
8.63MB
)
Watermark .mp4 (
9.09MB
)
Music .mp3
Comments
mymy128344 :
Bn v ạ
2026-09-12 12:55:12
0
To see more videos from user @me_san_review, please go to the Tikwm homepage.
Other Videos
i’m starting to run out of content 😭 and btw, i’m not very good at english, so i might type things a little weird sometimes#erasermic #HizashiYamada #ShotaAizawa #myheroacademia #midnight
Need to bring him back #fyp #pennywise #welcometoderry🎈
ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට මෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය පසුගියදා රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා. ගල්ෆ්ස්ට්‍රීම් වර්ගයට අයත් මෙම පෞද්ගලික ජෙට් යානය ශ්‍රී ලංකාව බලා සිය පළමු ගුවන් ගමන සිදුකර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිටයි. සාමාන්‍ය මගී ගුවන් යානා පියාසර කරන උසට වඩා ඉහළින්, මුහුදු මට්ටමේ සිට අඩි 51,000ක් පමණ උසකින් පියාසර කිරීමේ හැකියාවෙන් යුත් මෙම ගුවන් යානය, දිගු දුර ගුවන් ගමන් සඳහා නිර්මාණය කළ අති සුඛෝපභෝගී ව්‍යාපාරික ජෙට් යානයක්. පැය 14කට ආසන්න කාලයක් අඛණ්ඩව පියාසර කළ හැකි මෙම යානයේ මගීන් 17 දෙනෙකුට පමණ සුවපහසු ලෙස ගමන් කළ හැකි අතර, නිදන මැදිරියක්, ආහාරපාන සඳහා වෙන් වූ භෝජනාගාර පහසුකම්, විවේක කලාප සහ අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක් ඇතුළු පහසුකම් රැසක් පවතිනවා. සුවපහසුව, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව අතින් ඉහළ මට්ටමක පවතින ගල්ෆ්ස්ට්‍රීම් ජෙට් යානා ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ප්‍රකට පුද්ගලයන් විසින් භාවිත කරනවා. ඒ අතර ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ට්‍රිලියනපති ඉලෝන් මස්ක්, ගූගල් සමාගමේ සම-නිර්මාතෘවරුන් වන සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරික රූපට් මර්ඩොක් ද සිටිනවා. මෙවැනි දිගු දුර සුඛෝපභෝගී ජෙට් යානයක් පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි, රොෂානා කෙයාර් ව්‍යාපාර ජාලයේ හිමිකරු වන ආචාර්ය රොෂ් ජලග්ගේ යි. රොෂානා කෙයාර් ව්‍යාපාර ජාලය ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව කේන්ද්‍ර කරගනිමින් සෞඛ්‍ය හා සත්කාර සේවා සපයනු ලබන ව්‍යාපාර ජාලයක්. රත්නපුර, නීලගම ප්‍රදේශයේ උපත ලැබූ ආචාර්ය රොෂ් ජලග්ගේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, වසර දහයකට අධික කාලයක් බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙසද කටයුතු කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ආර්ථික දත්ත වාර්තාවලට අනුව ඩොලර් බිලියනය ඉක්මවූ වත්කම් හිමි ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික ව්‍යවසායකයා වන්නේ ආචාර්ය රොෂ් ජලග්ගේ යි. මේ බව සුප්‍රකට ඔස්ට්‍රේලියානු ප්‍රෝබ්ස් (Forbes) සඟරාව විසින්ද තහවුරු තහවුරු කොට තිබෙනවා. ඔහු සමඟ මෙම ඓතිහාසික ගුවන් ගමන සඳහා ඔහුගේ බිරිඳ වන එංගලන්තයේ බැරිස්ටර්වරියක වන ප්‍රියංකා ගමගේ ද එක්ව සිටියා. ප්‍රියංකා ගමගේ කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාර කිහිපයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා සහභාගී වූ මෙම දෙපළ පසුව රත්මලාන ගුවන්තොටුපළෙන් යළිත් පර්ත් නුවර බලා පිටත්ව ගියා. ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට අමතරව, මෙම ගුවන් ගමන හරහා ශ්‍රී ලංකාව ඉහළ පෙළේ සංචාරක හා ව්‍යාපාරික අවස්ථා සඳහා ආකර්ෂණීය සන්ධිස්ථානයක් ලෙස ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව වෙත ඒත්තු ගැන්වීම අරමුණක් බවයි ආචාර්ය රොෂ් ජලග්ගේ සඳහන් කරන්නේ. ලොව ඉහළ පෙලේ වඩා ධනවත් ව්‍යාපාරිකයන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කරමින්, මෙරට නව ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා සඳහා දොරටු විවෘත කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බවද ඔහු පවසනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
100 Days of Winnie the Pooh baby outfits. Day 6 #piglet #pink #winniethepooh #babygirl #disneybaby
#charansingh126 #panjab #panjabi #foryou
About
Robot
API
Legal
Privacy Policy