@srilankan.desana: අපිට බෞද්ධ දර්ශනය තුළ ලැබී ඇති දායාදය..#foryou #srilankan #desana #karma#sinhala

Srilankan Deshanaa
Srilankan Deshanaa
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 14:39:52 GMT
12767
789
64
279

Music

Download

Comments

kanchanasilva435
kanchanasilva435 :
ආදරය සම්බන්ධව ගැටළු තියන අයට frequency 1 වැඩිකර ගන්න මොනවද කරන්න පුළුවන්....සහ පෙර අකුසල් යටපත් කර ගැනීමට මොනවද කරන්න පුළුවන්...
2026-09-12 08:37:22
1
nilanthinlanthi79
Nilanthi Nilanthi :
විදෙස් ගත අපි ❤️🙏🙏🙏🙏 විස්තර කරන්න බුදුසරණයි
2026-09-12 11:31:48
0
user6025915766182
Tharu :
මම හැමදාම උදේටයි හවසටයි වතුර වීදුරුවකට සබ්බපාපස්ස අකරනයි කියන ගාථාව 7 පාරක් කියලා ඒක බොනවා. පුදුම පිහිටක් ගුණයක් තියනවා
2026-09-11 17:26:23
16
thamalkamarasingh
🇱🇰M.A.තමල්කා දිල්රුක්ෂී 🇰🇼 :
උතුම් තෙරුවන් සරණයි.නිවනම වේවා🙏💐
2026-09-11 19:38:06
0
gaganaseya
Gagana Seya :
ඔබතුමන්ට නිදුක් නිරෝගි සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
2026-09-12 01:35:18
2
kavindu.sankalpa21
Kavindu sankalpa :
තෙරුවන්සරණයි ❤️🙏
2026-09-12 04:49:11
0
teachernilanthi
Teacher Nilanthi :
ආයුශ පිරිහෙමින් යනවිට මොනාද කරන්න පුළුවන් පින්කම් 🙏
2026-09-11 17:21:03
2
renuka.renuka63
Renuka Renuka :
විශ්ව...මතාවට..ස්තුතියි🙏🙏🙏🙏🙏
2026-09-12 10:35:16
1
ama.sinu
AMA_SINU :
මගේ උතුම් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා 🌍♥️🙏🦋🌈🙏🪷🧿
2026-09-11 16:24:20
3
user31751963510427
priya :
2026-09-12 04:58:48
1
dayout_diary
Madushani 🌀 :
සූර්ය වන්දනාව..ගැන පැහැදිලි කරන්න 🙏
2026-09-11 14:55:30
1
user6103860880838
jayalath :
තෙරුවන සරනයි
2026-09-12 07:54:40
0
kabirsara.sara
kabirsara sara :
🙏
2026-09-11 20:27:47
1
user3651827187598
Mallee :
2026-09-11 15:34:21
1
user18104360239685
kumari :
theruwan saranai
2026-09-11 18:00:28
0
kanchanasilva435
kanchanasilva435 :
මම පට්ඨානය සජ්ජායනා කරනවා දිනපතා... මෛත්‍රී භාවනාව වඩනවා...පිරිත් කියනවා...මට ප්‍රශ්න ගොඩාක් තියන කෙනෙක්..ඒත් ඒවා අමතක කරලා සතුටින් ජීවත් වෙනවා..
2026-09-12 05:22:53
6
kanchanasilva435
kanchanasilva435 :
ගොඩාක් පින් ඔබතුමාට
2026-09-11 20:00:47
1
samidu0221
samidu :
2026-09-12 03:32:14
0
renuka.renuka63
Renuka Renuka :
🙏
2026-09-12 10:34:48
0
malaniranaweera
malaniranaweera :
බුදුසරනයි ඔිරා ව බලාගන්න පුලුවන්ද ඔබතුමාගෙන්
2026-09-12 04:34:26
1
krishajayathilaka
krisha :
satthatay kathawa
2026-09-11 15:22:16
1
renuka.salgadoe
Renuka Salgadoe :
[Pray][Pray][Pray][Pray]
2026-09-12 04:20:16
1
indunikalpana467
indu@♥️$♥️ :
🙏🙏🙏🙏🙏
2026-09-12 08:51:00
1
To see more videos from user @srilankan.desana, please go to the Tikwm homepage.

Other Videos


About