Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@tobskid2: #viral #foryou #fyp
ALABI🪖
Open In TikTok:
Region: NG
Friday 11 September 2026 14:43:49 GMT
1923
604
4
397
Music
Download
No Watermark .mp4 (
0.49MB
)
No Watermark(HD) .mp4 (
0.56MB
)
Watermark .mp4 (
1.44MB
)
Music .mp3
Comments
HAYBEESTAR :
Olohun Modupe🙏🅿️🎉
2026-09-11 22:29:42
0
Luminari 🤍.. :
swrs allihamdullaih oo
2026-09-11 14:46:01
0
To see more videos from user @tobskid2, please go to the Tikwm homepage.
Other Videos
سمارا ربي يحفظك كفوووو &⁷
lip vinyl bnb bagus bangett! super glossy & shadenya cakep semuaa 💖
Party with a jagaban #fyp #viral #foryoupagе #songs
Film Munafik Sedang Tayang Di Bioskop❤️🔥 #filmmunafik #bahayajadimunafik #munafikmelawaniblis #munafiknyaindo #filmbioskop #rekomendasifilm
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක ( 2018 A/L ) වන හෂිනි රංගිකා ඈපා ආරච්චි (Dr. Hashini Rangika Epa Arachchi) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක්. 2026 වසරේ කොළඹ විශ්ව විද්‍යාලීය උපාධි ප්‍රදානෝත්සවයේ දී ඇය දැක්වූ විශිෂ්ටත්වය හේතුවෙන් මෙරට විශ්ව විද්‍යාල වාර්තා පොත් අලුත් කිරීමට සිදු වී තිබෙනවා. වෛද්‍ය උපාධි පාඨමාලාවට අදාළව පිරිනැමෙන සමස්ත රන් පදක්කම් 32 න් රන් පදක්කම් 16 ක්ම තනිවම හිමිකර ගැනීමට ඇය සමත් වූ අතර, MBBS අවසන් විභාගය ඇතුළු ප්‍රධාන විෂය ධාරා පහෙන්ම පළමු පෙළ සාමාර්ථ (First Class Honours) හිමිකර ගැනීමට ද ඇය සමත්ව තිබෙනවා. ඊට අමතරව එම කණ්ඩායමේ විශිෂ්ටතම ශිෂ්‍යාවට හිමි වන 'Valedictorian' සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා වන සමස්ත ලංකා පොදු කුසලතා ලේඛනයේ (Common Merit List) දිවයිනේ ප්‍රථම ස්ථානය (1st Place Island-wide) දිනා ගැනීමටද සමත් වුණා. අධ්‍යයන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන ගෞරවනීය මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි සම්මානය (Prof. Tilak Hettiarachchy Award) මෙන්ම ජපානයේ Mitsubishi UFJ Foundation ශිෂ්‍යත්වයද ඇය සතු කර ගත්තා. ඇයගේ දක්ෂතාව හුදෙක් විභාග සහ පෙළපොත්වලට පමණක් සීමා වූවක් නොවේ. පිළිකා සෛල සම්ප්‍රදායික රසායනික චිකිත්සාවෙන් (Chemotherapy) විනාශ කර රෝගියා දුර්වල කරනවා වෙනුවට, එම පිළිකා සෛල යළි සාමාන්‍ය සෛල බවට පත්කිරීමේ නවීන විද්‍යාත්මක සංකල්පය වන 'Cancer Reversion Therapy' පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයක් ඇතුළුව, ස්ක්‍රබ් ටයිෆස් (Scrub Typhus) රෝගය හඳුනාගැනීම සහ ගර්භණී සමයේ මානසික ආතතිය (Antenatal Anxiety) පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ පත්‍රිකා රැසක් සම්පාදනය කිරීමට ඇය දැනටමත් දායක වී තිබෙනවා. ඩෙංගු සහ පෙනහළු රෝග ආශ්‍රිත පර්යේෂණ රැසකද ඇය ක්‍රියාකාරී සාමාජිකාවකි. නිදහස් අධ්‍යාපනයේ බල මහිමයෙන් මෙන් ම තම අප්‍රතිහත ධෛර්යයේ අනුහසින් ඇය නිමකළ සොඳුරුතම සේයාරුව ය මේ. දිගූ දුර පියාසැරියකට ඇයට අපේ සුබ පැතුම් #Trending #colombouniversity #viralvideo #trending #🏅
About
Robot
API
Legal
Privacy Policy