@abubakrabdulwahab: فَسُبْحَانَ اللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ || سورة الروم #القرآن_الكريم_راحه_سمعك_القرآن💙🎧 #الصلاة_والسلام_عليك_ياحبيبي_يارسول_الله #قرآن_بصوت_يخشع_القلب #متابعه #الجمعة

ابوبكر عبد الوهاب
ابوبكر عبد الوهاب
Open In TikTok:
Region: EG
Friday 11 September 2026 14:47:05 GMT
102
16
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @abubakrabdulwahab, please go to the Tikwm homepage.

Other Videos

අදිකව ආදරේ කරන පිරිමි...! ඔවුන් බැදීමක් ඇති කරගන්නේ ලේ ඇට මස් නහර වලට කා වැදුනු හෘද සාක්ශියක් ඇතිවයි. ඔවුන් සැමට ආදරයෙන් කාරුණිකව සලකන්නේ හදවතින්මයි. ඔවුන් ඔබ ඉදිරියේ ඔවුන්ගේ සිත් තැවුල් කියනවා නම් සතුටු වෙන්න. ඔවුන් ඔබ සමග තර්ක කරනවානම්, ඔවුන් වේදනාවෙන් කෑ ගසනවා නම්. එත් ඔබ සතුටු වෙන්න මොකද තාමත් ඔවුන් කැමති ඔබත් සමග සිටීමට සිත ඇතුලෙන් බැදී සිටී. භයානකම දේ තමා ඔවුන්ගේ නිහඬ වීම වෙනදා මෙන් කියවන්නෙ නැත්තන් ඉල්ලිම් වෙනුවෙන් සටන් නොකරයි නම් ඔවුන් ඔබ ඉදිරියේ කදුලු සලන්න අකමැති නම්. එ තමයි ඔවුන්ගේ අත හැරීමේ පලමු පියවර. සමහර විය එය ඔබට දරාගත නොහැකි වෙවී.. තමන් වෙනුවෙන් කවුරුවත් නෑ කියලා දැනගත්තාම ඔවුන්ගේ සිත් ගලක් වෙන්න පටන් ගන්නවා. කිසිම කෙනෙක් කෙරෙහි හැගීමක් නැතිව යනවා කොටින්ම කිව්වොත් ඔව්න් වෙනුවෙන් මැරෙන්නම් කිව්වත් ඔන්ට කිසිම ගානක් නැතිව යනවා සැබෑම ආදරයක් හම්බුනත් ඔවුන්ට එය ගැන කිසිම හැගීමක් නැතිව යනවා. තව දෙයක් කිසි දිනක එ හිත්වල පලිගැනීමක් නැත. වෛර කිරීමක් නැත. සන්සුන් සිතින් නිහඬ වීමක් හා අතහැරීමක් පමණක් සිදු වෙයි. එය පලිගැනීමක්, වෛර කිරීමකට වඩා භයානකයි.... මෙ තමයි අදිකව ආදරය කරන පිරිමි ! ❤️‍🩹  #feeling_quotens #foryou #sinhalaquotes #viralquotes

About