Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@shan___page_: #foryou #viral #srilanka
.🇸 🇭 🇦 🇳 - 🩵
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 14:55:42 GMT
106286
13794
774
277
Music
Download
No Watermark .mp4 (
0.87MB
)
No Watermark(HD) .mp4 (
0.8MB
)
Watermark .mp4 (
1.63MB
)
Music .mp3
Comments
😆😆😆😆😆😆😆 :
නංගි මගේත් හිටියා ඔහොම පූසෙක් මගේඑක්කෙනා මැරුණා. දිවියා කාකාලා අට දෙනෙක් 😅මැරුණා. දුකයි. මම ඇඳුවේ නෑ. තව පූසෙක් ගෙනාවදිවිය මැරුණා.
2026-10-18 09:52:42
1
🌻_𝐑𝐮𝐜𝐡𝐢_🌻 :
මගේ බූල්. ඉක්මන්ට එයා අපිව දාලා ගියා.😪🥺
2026-10-18 08:40:06
1
HIRU bbh ❤️💋✨ :
මගේ හැම දුකක්ම සතුටක්ම කිව්වේ එයට එයාලට කතා කරන්න බෑ තමයි හැබැයි මිනිස්සුන්ට වඩා එයාලා අපි ගැන තේරුම් ගත්තා ඒ හිත් වලට ඕනේ අපේ ආදරේ විතරයි ඒ අපි දෙන ආදරේට එයාලා එයාලගේ ජීවිතේ තීනකන් අපිට ආදරේ කරනවා ආදරෙයි මගේ නයිසි මැණික ඔයාව මතක් වෙන වාරයක් ගානේ ඇඩෙන ගානට ඔයා මට ආදරේ කරලා මැණිකේ🥺💔🫀
2026-10-18 06:40:50
1
Yumi92 🥀🫶 :
මගේ දෝනීයා..මට එයාව අන්තිම පාරට බලාගන්නත් පින නැති උනා..🥺🥺
2026-10-18 06:24:13
0
Black Queen :
මගේ දුකේදී සතුටෙදී මං තනි උනාම ඉදිය එකම කෙනා🥺 ❤️🩹
2026-09-12 04:44:30
72
H_Navodya :
ඔව්
2026-10-17 03:39:58
0
Riya. sudu havi.🫶🐰 :
ow එයා එහා ගෙදර මනුස්සයෝ ගිහින් දලා කොහෙට hari 🥺 🥹😣😣😣😣😣
2026-09-20 02:57:41
8
Tinkee_KO :
මාස 6 පහු උනා 🥺 එයා මාව දාල ගිහින් 😓 දරුවෙක් වගේ හැදුවේ. එයා නැති වෙච්ච දවසෙම පහුවදා කොහෙන්දෝ ඉදන් තව පූස් පැටියෙක් ආවා ගෙදරට එයා ගොඩක් පොඩි. ගෙදර හැමෝම හිතුව අනේ අපේ පූසා මෙයාව ආඔඑ තනියට එවන්න ඇති කියලා 🥺 ඒත් කාටවත් එයාගේ අඩුව පුරවන්න බැරි උනා 🥺
2026-09-12 07:42:18
24
sandhali.nishadini :
දැන් සති දෙකක් වෙන්න එනවා ගියපු තැනක් නෑ මන් වැඩ ඇරිලා එද්දි මන් මගේ කටහඩ ඇහුන ගමන් දුවන් එනවා එත් දැන් සති දෙකක් වෙනවා අදටත් ආගිය අතක් නෑ හොයන්න පුලුවන් හැමතැනම හෙව්වා. ආගිය අතක් නැති වෙන්න කලින් දවසේ හොදට කාලා මාත් එක්කම ඇදට ඇවිත් නිදා ගත්තා... එදා උදේ ඉදන් අද වෙනකම් බලන් ඉන්නවා තාම නෑ...🙂
2026-09-12 12:35:11
11
𝘈𝘷𝘦𝘦_𝘒♡>>•°•💋👀 :
ඔව් හිටිය මගේ කෙනෙත් ඔය වගේ මගේ අතේමයි නැති උනේ එයා මට ගොඩක් ආදරේයි මගේ ගාවමයි ඉන්නේ පව් එයා නැති උනා 🥺❤️🩹
2026-09-20 04:59:19
5
𝑫𝑹 𝑭𝒖𝒛𝒛𝒚 𝒑𝒆𝒕𝒂𝒍𝒔🌺 :
නැති වෙලා මාස මාස 5ක් දැන් ඒත් කවදාවත් අමතක වෙන්නැ. මනුස්සයෙක්ට වඩා හොද ගතිගුණ තිබ්බා . මම කරපු මොනවා හරි පිනක් තියෙනවනම් එයාට ආදරේ කරන කෙනෙක් ලගම සතුටින් ඉන්න තැනක ඉන්න පුලුවන් වෙන්න ඔනි මගේ දරැවෝ . මට සාමාවෙන්න එදා ඔයාව බේරගන්න මට බැරි වුනා . ඒක මට කවදාවත් අමතක වෙන්නැ .. 🥺♥️
2026-09-12 07:03:00
9
noty bole 🥰 :
මටත් හිටියා හරි ලස්සන පැටියෙක් එයා හරි ආදරනීය පැටියෙක් ඒත් එක දවසක් එයා මාව දාලා යන්නම ගියා 😭😭🥺
2026-09-22 04:28:20
5
𝒟𝑒𝓃𝓊𝓌𝒶𝓃 👍😃 :
හිටියා👍
2026-10-07 13:31:13
1
nadunidissanayaka :
මගේ කළු මගේ මැණික මට ඔයාව ගොඩාක් මතක් වෙනවා. ඔයා නැතුව ගොඩාක් මට පාලුයි 😭💔
2026-09-22 04:24:56
1
°°°ʂαԃυԋ°°°🐣❤️ :
𝐄𝐝𝐚𝐢𝐧 𝐩𝐚𝐬𝐬𝐞 𝐰𝐞𝐧𝐚 𝐚𝐲𝐚 𝐡𝐚𝐝𝐮𝐰𝐞 𝐧𝐡💔🥺
2026-09-20 08:04:05
12
sanjana ❤️🩹❤️🩹💝💝 :
අනෙ මටත් හිටිය
2026-09-12 03:13:11
5
shamali :
එක්කෙනෙක් නෙමෙයි 10ක් විතර මාව දාලා ගියා ඔයවිදියට. ඇඩුවා මාත් ඔයවිදියටම. 😢😢😢ඒත් මම තව මැණික් කැට දෙකක් හදනවා දැන්.❤️❤️❤️
2026-09-25 17:26:35
2
Viシmii🍭🐻❄️ :
පැටී😔💔🗣️🥺!
2026-09-21 07:16:32
3
adhi 🐣🍒 :
mage pana 🥺
2026-09-12 11:41:45
5
Shenaya ♥️ :
කතා නොකර ආදරය දෙන ආදරනීයම ආත්ම 🥺. මටත් හිටියා. එයත් එක්ක අපි කතා කරනවට හරි ආසයි එයා. කතා කරන්න බැරි උනාට මම කියන හැමදේම අහගෙන හිටියා හරියට තේරෙන්වා වගේ. එයත් අසනීප වෙලා නැති උනා. එදා ඔය වගේම ඇඩුවා. එයා නැති උනාට පස්සෙ හිතා ගත්තා ආයේ සත්තු හදන්නේ නෑ කියලා. සතෙක්ට ආදරේ කරන කෙනෙක් විතරමයි දන්නෙ ඒ වේදනාව. එයාලට එක පාරක් ආදරේ කරලා බලන්න කන කෑම ටිකට කොච්චර ආදරයක් දෙනවද කියලා....❤️🩹
2026-09-22 13:42:39
9
𝐍.𝐏𝐫𝐚𝐦𝐨.🩵💜 :
මගෙ කිටි මාත් එක්ක අවුරුදු 6 හිටියා.මෙ ලගදි එයා නැති වුනා...🥺 එයා පැටව් දාන්න ගිහින් එයා නැති උනෙ.මගෙ දිහා බලාගෙන ම එයා යන්න ගියා....🥺🥺 මන් පාඩම් කරනකොට එයා ලගට වෙලා ඉන්නවා...මොනා හරි විකාර දෙවල් කර කර නට නටා ඉන්නවා මාත් එක්ක.🥹.මන් එයාට හරි ආදරෙයි...🥺🥺පාලුයි එයා නැතුව..😔😔
2026-09-21 17:15:20
2
💚sudda 💚🥰&suddii💖🥰🌹🌺 :
mage manika mawa dalagihin auruddai masa thunak wenawa magepana 🥺🥺💔💔💔
2026-09-21 16:30:20
2
🌈𝐔𝐦𝐚𝐚❗🍁💋💙 :
එයා තමා මගේ මුළු ලෝකෙම 🥺💔🫂 මගේ keybord eke inñeth එයා
2026-09-24 16:53:23
2
Hiru_🧋 :
මං ලග පුසො දෙන්නෙක් හිටියා එත් එදෙන්න මව දලා යන්න ගියා 🥺
2026-10-12 08:46:40
1
💕 K 💕 :
Eya dan man laga nh 🥺😕
2026-09-12 06:50:28
2
To see more videos from user @shan___page_, please go to the Tikwm homepage.
Other Videos
#foryoupage
@𝐌𝐘 𝐁𝐄𝐀𝐔𝐓𝐘 𝐇𝐎𝐔𝐒𝐄®️ 🔥 KIDS’ HAIRCUT — ONLY $45! ✂️✨ by Emy Little cuts, big style! 🤍 Give your little ones a fresh, stylish look at My Beauty House. 📍 My Beauty House | Granada Hills 📲 Call to book your appointment: (818) 488-1881 | (818) 681-5010 #MyBeautyHouse #KidsHaircut #KidsHairStyle #GranadaHills #HaircutByEmy
This pimp decided to run. Homie gets hit with the fur missile and taser deployment. Whatcha think? #lawfootage #police #bodycam #fyp
Ao primeiro amor #gospelmusic #jovenscristaos ##deus #meuprimeiroamordeus deus#CapCut
Sebulan lalu masih jerawatan, sekarang kulit aku keliatan jauh lebih sehat 👀 @veirfooofficialstore #VEIRFOO #glassskin #kbeauty #koreanskincare #skincare
Rasa pening, pegal, kebas atau semut-semut? 🌿 Jadikan Herba Expce Tea sebagai pilihan minuman herba dalam rutin harian. Amalkan gaya hidup seimbang untuk penjagaan diri. 🍃 #HerbaExpceTea #TehHerba #MinumanHerba #KesihatanHarian #herbamalaysia
About
Robot
API
Legal
Privacy Policy