@__cl_story: කෙනෙක්ට මේ තරම්ම ආදරේ වෙලා, ජීවිතේටම නැතුවම බැරි වෙයි කියලා මං හිතුවේ නෑ.. ඔයා එක්ක කතා කරපු පුංචි වෙලාවත්, මගේ දවසේ ලස්සනම වෙලාව වුණා.. ඔයාගෙන් මැසේජ් එකක් එනකල් බලන් ඉන්න එක, ඔයා ගැනම හිත හිත ඉන්න එක, මටත් නොදැනිම මට හුරු වුණා.. ඒ නිසා වෙන්න ඇති, වෙන කවුරු ආවත් ඔයා වගේ දැනෙන්නේ නැත්තේ.. මට ඕන වුණේ හැමදේම පරිපූර්ණ වෙන්න නෙවෙයි, තරහ වුණත් අත් නොහැර ඉන්න විතරයි.. මං දන්නේ නෑ මේ ආදරේ කොහෙන් ආවද කියලා, හැබැයි මම මේ සේරම අතාරිනව මටම රිද්ද ගත්ත ඇති කියල හිතුන දවසට... 🤍 #quotes #sinhalaquotes #clstoryquotes #srilanka #whatsappstatus

CL story | சி.எல் | සී.එල්🫀🤍
CL story | சி.எல் | සී.එල්🫀🤍
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 14:59:00 GMT
37070
2477
26
106

Music

Download

Comments

yukima007
Uz• :
මට තව මාව රිද්දගන්න පුලුවන් 🤍🫩
2026-09-14 19:22:38
2
chathurikabashini
Chathu 💕 :
caption plz🥹
2026-09-15 17:37:59
1
pavii572
✨pavii🩵 :
ow ☺️❤️‍🩹
2026-09-15 15:26:08
1
madusanka083
Dananjaya Isuru 👽😈 :
Math denna ki
2026-09-15 16:04:14
1
itz_hansiiii
𝙃 𝘼 𝙉 𝙎 𝙄 🧚‍♀️ :
Caption ek dnnko 🥲❤️‍🩹
2026-09-15 07:51:55
1
rasanga_xx
😈 ♥️rasanga 💊 :
අත ඇරලා ඉවරයි ☺
2026-09-15 06:03:49
2
chathuabeykoon51
Chathu😊❤️‍🩹 :
caption pls🥺
2026-09-15 08:26:15
1
windii_2008
DeWiNdI 🤍🐾 :
Caption eka dennako 🙂
2026-09-15 12:30:25
1
rani_xx18
රානි | Raani | ராணி 💋👮 :
Captainon ek denn
2026-09-15 14:08:36
1
sahansa405
N💋🤍 :
caption
2026-09-14 16:19:09
1
lakshan.malli92
Lakshan Malli💋 :
Last option 😌 wadi kl na thw💯
2026-09-13 18:54:12
1
space_walker000
S P A C E W A L K E R :
caption eka dennako 🙂
2026-09-11 16:20:37
1
anushka.fernando8
Anushka Fernando :
🥰
2026-09-15 17:44:48
1
hasiyagaming8
HA_SI_ND_ᴜ║░🧿 :
🥰🥰🥰
2026-09-15 01:24:06
1
sadeepa.dilshan203
sadeepa Dilshan :
💞💞💞
2026-09-15 10:10:11
1
sithjy
Sithija Supunsara :
❤️❤️❤️
2026-09-12 06:38:03
1
chutyy148
11 . 05 ! 01 : 17 😫 🫀 💘 :
@𝑵 𝑬 𝑬 𝑹 𝑶 ✓ edat oyatawath karadarayk nathi wei magen 😣❤️‍🩹
2026-09-12 08:33:07
1
sadee2325
Sadee ~🤍 :
🙂💔
2026-09-15 15:38:18
1
To see more videos from user @__cl_story, please go to the Tikwm homepage.

Other Videos


About