@_sammana_17: අපිට අලුතෙන් පායපු තරුව..❤️‍🔥chamudi🤍🤍#foryoupage #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰 #srilankacricket #sumo18🇱🇰

SAMMANA x EDITZ 🇱🇰
SAMMANA x EDITZ 🇱🇰
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 16:07:33 GMT
74374
10350
127
75

Music

Download

Comments

fathimarm776
@fathimarm776 :
මෙයාව හිරැ tv එකෙන් නෙද ලෝකෙට වෙන්නුවේ?
2026-09-12 09:32:25
0
xxxxxxxxxxxno
DINA :
ෆයිනල් එකත් විකට් දාලා කරලා දෙන්න පොඩ්ඩි...ඔයා තමයි වෙනස කරන්නෙ...
2026-09-11 18:05:10
51
11.11sh8
Cricket kingdom💥 :
එකත් මොනරාගලින් 🥹❤️
2026-09-11 16:20:56
17
a.a06247
A.A :
ලස්සනයි ඛූදූසරණයි
2026-09-11 19:08:21
1
sankalpa_madumal
sankalpa madumal🖤🌼 :
pressure කියන එක දන්නෙවත් නෑ🖤🥰
2026-09-11 18:49:29
7
subanianuththara
suba :
මහන්සිද මැනිකේ
2026-09-11 19:11:34
1
capa_x_x
capa_X_X :
බොලෙනම් කැපෙනවා ලෙසටම
2026-09-11 18:20:26
6
kashmira.hirushan
Kashmira Hirushan :
එයා මරු
2026-09-11 18:57:43
1
rahul.vimukthi.raj
rahul vimukthi rajapaksha :
මොණරාගල ❤️
2026-09-11 20:49:49
1
kaweeshanishadi6
Kavee Talk ❤️🔥 :
අනේ 🥰
2026-09-11 18:25:13
1
salitha9510
salitha95 :
බලපන්කෝ ලස්සනට උඩ දාලා දෙන විදිහ ඒකට සොයිසා ඌ ඇවිල්ලා fast medium 😏
2026-09-11 20:34:28
4
loku2108
🍎Ni^Sh🍎 :
මොනරාගල ගැම්මක් තමයි❤️
2026-09-12 06:30:12
1
nishanthipreethikadissan
preethika dissanayaka :
monaragala monara patikki,budusaranai duwa
2026-09-12 15:19:17
1
user03947109
dana dana :
ape kellotikata adarei adarei srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤
2026-09-11 20:53:14
1
priyanthi733
Priyanthi :
🥰🥰🥰🥰
2026-09-11 18:47:40
1
user45514744225441
asita :
🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰💪💪❣️❣️❣️👍👍👌
2026-09-11 18:32:06
1
nskostha
Ns1315$$$$ :
පොඩි උනාට මාරම විශ්වාසෙකින් බෝල් කරන්න පට්ට චරිතයක් වෙනවා ඉස්සරහට බලා ගන්න පරිස්සම් කරන්ම ඕන චරිත මේවා 🤩🤩❤️
2026-09-11 18:58:01
4
smith.xx.9
smith.xx.9 :
බට්ටි👍👍
2026-09-11 18:48:13
1
sunithamali17
සදා :
බට්ටි සුපිරි 💪💪💪💪🇱🇰🇱🇰
2026-09-11 19:12:51
1
malkibandara418
malki 888 :
දිනන්න චූටි මැනික අද.❤️🇱🇰
2026-09-13 13:04:43
1
navinwelimada123
navinwelimada123 :
වෙල්ලස්සේන් ඒකත් ඇත්තටම සතුටුයි ❤️❤️
2026-09-13 04:07:18
0
geemalayesha
🧿Ayesha Rathnayake🧿🇷🇸✈️? :
මොනරගල කෙල්ලෙක්ගේ ගැම්ම❤
2026-09-13 03:14:44
0
To see more videos from user @_sammana_17, please go to the Tikwm homepage.

Other Videos


About