@domiy_a_: පුංචි හිත් හරි ලස්සනයි 🥺🤍✨ #domiya #goviral #dogloverforever #foryou #doglover💕🦮

domiy_a_
domiy_a_
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 16:22:02 GMT
118511
13775
254
318

Music

Download

Comments

_kesh14_
_kesh14_ :
හොඳ අම්මේක් 🙏❤️
2026-09-11 21:12:43
1
sandaru9222
Sandaru9222 :
අනේ හරි ආදරෙන් බලා ගන්න එයාවත්🥰🥰🥰
2026-09-11 18:55:57
1
thesa_077
_THESA_🐣 :
මමත් ඔය වැඩේ කරලා ඉස්කෝලේ පොත් ටික ඉස්කෝලෙ තියලා බලු පැටියාව බැග් එකේ දගෙන ගෙදර ගෙනාවා අපේ අම්මා මට ගැහුවා 🥹❤️
2026-09-12 02:59:02
0
soha6708
Emma Hazel 🤍 :
ඒ දරුවාව හරිම ආදරනීය විදියට හදලා තියෙනවා 🥺❤️
2026-09-11 18:26:10
299
linipaws
Linipaws (Thilini Gamage ) :
ස්තුති ආදරණීය දරුවෙක් හැදුවට❤️
2026-09-11 18:31:19
111
lochana__dilip
𝗟𝗢𝗖𝗛𝗔𝗡𝗔 :
respect akke💗🥹
2026-09-12 03:17:02
0
dinuoffcial0
ᥫ᭡•°CHAMODYA💋✨️🤍 :
කවදහරි දවසක මාත් මේ වගේ අම්මා කෙනෙක් වෙයි 🥺💖
2026-09-11 19:28:30
11
theshigirl1996
Thehani Ranasinghe✨ :
දවසක මගෙ පොඩ්ඩත් මෙහෙම වෙයී [Teary eyed]
2026-09-12 00:45:25
5
sakurajeewanthi
saku :
මමයි අක්කයි ඉස්කෝලෙ යද්දී ඔය විදිහට බලුපැටවි පූස් පැටව් ඉස්කෝලෙට ගෙනත් දාන අය ගෙදර ගෙනාවා.ඒ දවස්වල අපේ ගෙදර බල්ලො 7 යි පූසො 11 යි😁
2026-09-12 04:28:48
0
gihara___03
G 🪽 :
මාත් මේ වගෙ අම්මෙක් වෙයි 🥰 මගෙ දරුවත් මේ වගෙ වෙයි 😍🫶
2026-09-11 18:49:16
60
fashion.aurelle
fashion Aurelle :
පවු පැටියාගේ අම්මා හොයයි
2026-09-12 03:19:58
0
.magicalhub
Magical Hub :
ඔහොම තමා මෙයත් ආවේ 🥹
2026-09-11 20:24:26
6
darushika0
Darushi.....🫦🫶•🇱🇰🇰🇷🇦🇪 :
මගේ අක්කගේ බාබාට වයස අවුරුදු 4යි එයා පාරේ ඉදලා ගොඩක් අසරන බව් පැටව්න් 2ක් අරන් අවා අපේ ගෙදර හැමෝම සත්‍තුන්ට ආදරෙයි අක්කගේ බාබාත් එහෙමයි කන්න බත් එක පවා බෙදලා තියලා බල්ලෝ කෑවේ නැත්තම් එයලා ලගට ගිහින් දෙනවා 🥺❤️
2026-09-11 19:04:03
9
sandula12
𝐒𝐀𝐍𝐃_𝐔𝐋𝐀 :
meyth ohoma apu kenek😌🐶💓
2026-09-11 19:05:23
17
mudithalakshan32
lakshan🤗 :
meya aweth ohoma pereda eth mata dan 21yi
2026-09-12 00:52:57
8
madushaninduwaramadushan
𝚆𝙰𝙽𝙶 𝙻𝙸𝙽𝙶 %!❤️ :
ohoma ammala adui
2026-09-11 17:58:46
16
yasirueditz
Yasiru Editz❗ :
mn meyawa gedra genaweth ohoma school bag eke dagena
2026-09-11 18:02:09
68
eraofkean
ErA Of KeaN :
ඔයවගේ පොඩි දේකෙන් පොඩිඑකාගෙ කරුනාව ආදරය අපි හිතනවට වඩා ගොඩ නැගෙනවා 🖤 ආදරෙන් සලකන්නත් පුරුදු කරන්න
2026-09-11 18:51:16
5
user9447494378168
Nethini💐🖤 :
Anee🥹❤️
2026-09-11 19:48:38
1
xoxo22883
Leesha :
❤️
2026-09-11 19:53:41
1
darshyy4
Darshyyy🫀🤍” :
🥺♥️
2026-09-11 19:06:26
1
To see more videos from user @domiy_a_, please go to the Tikwm homepage.

Other Videos


About