@uom.22: යමෙකු තරුණයෙකු වීත් විප්ලවකාරී නොවන්නේ නම් එය ජීව විද්‍යාත්මකවද ගැටලුවකි! | University of Moratuwa #UoM #UoM22

UoM 22s 🦈❤️
UoM 22s 🦈❤️
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 17:59:22 GMT
26948
2055
49
31

Music

Download

Comments

_mention__
M E N T I O N :
අඩුම Caption එකට දැම්මා නම් හරි නේද, Campus එකේ කුණු බැහැර කරන එකේ වැරැද්දක් නිසා, පාරිසරික ප්‍රශ්නයක් හින්දා මේක කරේ කියලා? 🥴 පේනවනෙ මුන් දාලා තියන Comment 😂 ඊළඟට උන් හිතන්නේ අර ඕන එකටයි එපා එකටයි picketing කරන Campus එකක් ගානට අපේ එක 💔
2026-09-12 06:10:05
25
rangana.isuru
Rangana Isuru :
ඒක තිබ්බේ ජීව විද්‍යාවේද නැත්තං වාමාංශික සාහිත්‍යයේද ??
2026-09-12 02:48:15
124
ishande92
ishande92 :
මොළයේ හෝ ජීව විද්‍යාවේ කොහෙවත් ‘තරුණයෙක් නම් විප්ලවකාරී විය යුතුයි’ කියලා එකක් දාලා නැහැ. තමන්ගේ දේශපාලන මතය විද්‍යාවක් වගේ ඉදිරිපත් කරන එක තමයි මෙතන තියෙන ලොකුම විහිළුව.
2026-09-12 03:56:03
44
ayu_mahasen
Ayu_Mahasen :
කැමරාව ඉස්සරහ කෑගහලා බෝඩ් උස්සන් ඉදලා ගෙදර ගියාම "විප්ලවකාරයො" කල යුත්ත කරලා හැමදේම කනපිට පෙරලුවම "අපරාධකාරයො"
2026-09-12 06:44:25
7
nisalnimsara2001
nisal_nimsara2001 :
වාමාංශික විද්‍යා පොතේ වෙන්න ඇති 😂
2026-09-12 04:55:33
11
sadisa.thathsara
Sadisa Thathsara :
සෑහෙන කාලෙකින් දැක්කෙ නෑ කොල්ලොන්ගෙ පිකටින් එකක් 😁
2026-09-12 02:44:27
8
hsjk9585
😒💔 :
අලුත් විද්‍යාව පොතක් වෙන්නැති 😪 bio වල මේම එකක් ඉගෙන්නුවේ නෑ අපේ හාමුදුරුවනේ
2026-09-12 05:04:09
3
pramila..16
pramila..👽🍃 :
චේ ගුවේර..❤️
2026-09-12 06:37:11
0
prabodha_sandeepa
Prabodha_Sandeepa 🧿 :
ඇත්ත
2026-09-12 06:57:30
0
weera5089
weera5089 :
පස්සෙ තේරෙනව කරපු මෝඩකම්
2026-09-12 02:38:15
5
duplex.ultra
Duplex.Ultra :
alayo eka parak picket ekk dakkama theth wenawad
2026-09-12 00:52:40
5
zxeinit
ZxE1n :
Ehema nm ekk na hbai😹
2026-09-12 04:07:36
4
c.h.a.n.u2
C H A N U :
Parana NDT ✊
2026-09-12 05:42:42
0
uvindusupunsara0
uvindu :
NDT 🔥
2026-09-12 01:57:07
1
carl.johnson295
carl johnson :
Moratuwa university kiri ekata watuna goma binduwa - NDT 🥀🥀🥀
2026-09-12 02:16:21
14
bandara01001
😎 𝕄𝕣.𝔹𝕒𝕟𝕕𝕒 😎 :
විප්ලව කාරී වියයුතුයි.නමුත් එක් එක් දේශපාලන පක්ශ වලට පුප නොදී
2026-09-12 03:25:52
4
melodic_investment3
Andrew Wick :
aluthen path wunama mokakhri krnnth epai 😂
2026-09-12 02:19:43
2
hnr___99
Navee :
amo amo sinno
2026-09-12 01:55:45
2
chain__h
Black and white :
adu waysin jiwitha bara unama mathdrwya walin bata kala hamdema atharala iddi hamdekinma berila iddi ewsgen betenna udau karapu mage panata wada adare karalu hama manussyektama prachndkari wenne kohomada mama ee minissunta nayagathi jiwath wena thurawata
2026-09-12 04:19:41
0
____kuzu___
____kuzu___ :
🤣🤣
2026-09-12 06:40:00
0
apex_117art
Apex :
😂😂😂
2026-09-12 07:53:28
0
priyanperera87
Priyan’s Oasis :
😂
2026-09-12 06:15:34
0
pramodagri
W.P.Chathura :
💪💪💪
2026-09-11 22:26:35
0
To see more videos from user @uom.22, please go to the Tikwm homepage.

Other Videos


About