@pure_buddha: සැනසීම තියෙන්නේ බුදුරජාණන්වහන්සේ ලග පමණයි, තෝරා ගැනීම ඔබ සතුයි, අද සැප අරන් හෙට විදවනවද, නැත්තන් අදත් සැප විදලා හෙටත් සැපම විදිනවද කියන එක, නිවණ කියන දේ උගන්වන්නේ බුදුදහමේ විතරයි සැපය තියෙන්නේ එතන ඇයි තවත් පරක්කු, බොරු දේවල් හිතෙන් මවාගෙන මිත්‍යාදෘෂ්ටියෙන් මිදෙන්න බුදුසරණයි 🙏 #buddha #foryou #viral #fyp #GlowUp
𝗣𝗨𝗥𝗘 𝗕𝗨𝗗𝗗𝗛𝗜𝗦𝗠 ☸
Region: LK
Friday 11 September 2026 18:32:04 GMT
Music
Download
Comments
Sumathi Thero :
රහසින්වත් පව් නොකළ බැවින්ද, කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින්ද, ලෝකයාගේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන බැවින්ද : කිසිදු ගුරුවරයෙකුගේ උපකාරයකින් තොරව, චතුරාර්ය සත්‍යය තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධකල බැවින්ද ත්‍රිවිද්‍යා ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් සහ පසළොස් චරණ ධර්මයන්ගෙන් (පිරිපුන් හැසිරීමෙන්) යුක්ත වන බැවින්ද . ශෝභන ගමන් ඇති බැවින්ද, නිවැරදි නිවන් මඟම ගමන් කළ බැවින්ද, සැමට යහපතක්ම වන සත්‍ය වචනම ප්‍රකාශ කරන බැවින්ද . කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන සියලු ලෝකයන් පිළිබඳව මනාව අවබෝධ කරගත් බැවින්ද .දමනය කිරීමට අපහසු මිනිසුන්, තිරිසනුන් සහ යක්ෂයන් මෘදු මොළොක් කර දමනය කිරීමෙහි අසමසම රියදුරෙකු වැනි වන බැවින්ද දෙවි මිනිසුන් ඇතුළු සියලු සත්වයන්ට මෙලොව පරලොව සහ නිවන් මඟ පෙන්වා දෙන එකම ශාස්තෘවරයා වන බැවින්ද .චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන, අනෙක් සත්වයන්ටද එය අවබෝධ කරවන (චතුරාර්ය සත්‍යය අවදි කළ) බැවින්ද .අපරිමිත වූ භාග්‍යයන්ගෙන් (පින්, බල, යසස ආදී භාග්‍යයන්ගෙන්) යුක්ත වන බැවින්ද බුද්ධ නම් වන සේක..🙏
2026-09-12 13:12:36
8
Rashmika :
Trust me. කාලයක් මම මානසිකව වැටිලා හිටියා. studies පැත්තෙන්. financially. also betrayed. මම පුංචි කාලෙ ඉඳන් භාග්‍යවතුන් වහන්සේට හරිම ආදරෙයි (බුදු සාදුට) 🥺♥️ඉතින් මේ ප්‍රශ්න එක්ක (there were a lot. i dont wanna mention em either) මම මගේ පන බඳු ශාස්තෲන් වහන්සේට ලං වෙනවා. පිං කලා. භාවනාවේ යෙදුනා. මේකනම් බුදු ධහමේ ආශ්චර්‍යක්මයි. අනේ 😖♥️ඒ හැමදේටම උත්තර ලැබුනා. හැමදේ ගැනම නිවැරදි සිහියෙන් බලන්න හුරු උනා. unbreakable mindset එකක් ලැබුනා. මට මේ ලෝකෙ වටින්නෙ මගෙ අම්ම තාත්තව වගේම දවසක මගෙම වෙන පුංචි කුමාරිකාවව. ඒත් ඒ හැම කෙනෙක්ටම වඩා බුදුරජාණන් වහන්සේ මගේ හිතේ උඩින්ම ඉන්නව 🥀 අදටත්.... මුලු ලෝකයක් තනි පැත්තක් අරගෙන මගේ ශාස්තෲන් වහන්සේ තනි උනොත්, දෙපාරක් හිතන්නෙ නෑ. මුලු ලෝකෙකට ඇහුම්කම් නොදී මම උන් වහන්සේ වෙනුවෙන් ඉන්නවා. 🥺♥️ආමිස පූජාවකටත් එහා ගිය ආත්මීය ආදරයක් කියල මටම හිතුන වාර අනන්තයි. ඉක්මන් භවයක මමද උතුම් අරහත්වයට පැමිණෙනවමයි. ඒ පින මට තියෙනවා. 😊💫♥️
2026-09-12 05:24:19
63
ධර්ම දානය 💖🙏✨💐 :
උතුම් තෙරුවන් සරනයි !💖🙏✨💐
2026-09-13 00:58:49
2
lilly ♥️ :
මගෙ සැනසීම♥️
2026-09-12 12:52:02
4
dark_vivid3 🇱🇰🇦🇺 :
සංසාරයේ හමු වෙන්න ඔන ඒකම හාමු විමත් එයමයි ☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-12 13:11:59
3
THARUSHAN 🌼 :
අනිවාර්යයෙන් ...පෙර පිනකට මම බෞද්ධයෙක් වෙලා ඉපදුනා..🙏🙏🙏..බුදුරජාණන් වහන්සේ.. වැද නමස්කාර කරමි 🙏🙏🙏🌼
2026-09-12 09:31:55
12
o 💋 :
හැමදාම පන්සල් යන්න හිතෙන්න තරම් මම මොන තරම් පින් කරලා ඇතිද 🥺🤍💯
2026-09-12 07:21:06
16
Nisaladiya Ekanayaka :
මම උපතින් මුස්ලිම් කෙනෙක්. මගේ wife නිසා bhuddist හදාරන්න ගත්තා නිකමට වගේ. ඒ වෙද්දි තමා තේරුනේ ඒ දර්ශනය කොයිතරම් ඇත්තද කියලා. මම හරිම lucky මගේ wife meet උන එක. එයා නිසා මට ගොඩක් දේවල් ලැබුනා. mythology එකෙන් එලියට ආව❤️
2026-09-12 14:51:37
23
🦋Pilisha Thiwanki🦋 :
ඇත්තටම බුදුදහම කියන්නේම සැනසීමක්😌
2026-09-12 07:14:09
17
🌻𝖓𝖔𝖔𝖗𝖞🌻 :
ඒක ඇත්ත❤️උපදින හැම භවයකම බෞද්ධයෙක් වෙලාම ඉපදේවා❤️🙏
2026-09-12 16:21:51
6
Kashyapa :
නිව දකිනා ජාති දක්වා උපදින හැම භවයකම ඒ හමුවීමම හමුවේව! 🙏
2026-09-12 09:34:39
10
𝕊ℍ𝔼𝕍𝕆ℕ ⸙ 🇦🇪 :
හුඟක් සතුටුයි 😇🤍
2026-09-12 10:32:48
5
@SukaSL👻👀 :
බුදුසරණයි
2026-09-12 13:19:31
2
SANDARU'S MEMORY 🍃 :
budusarnai [Red heart]
2026-09-12 02:31:55
3
චමියා ☸️☸️ :
සංසාරයේ හමු වෙන්න ඔන ඒකම හාමු විමත් එයමයි ☸️🙏
2026-09-12 02:33:12
48
Aloka :
බුදුසරණයි 🙏🙏🙏
2026-09-12 02:12:29
3
Angel 11:11 💫🌼 :
නිවන් දකිනා ජාති දක්වා ලැබේවායි පතන එකම හමුවීම 🙏❤️🌼🌼
2026-09-12 15:21:21
2
sada :
මගෙ අම්මා තාත්තා මගෙ පන මගෙ ලොකෙ හැමදෙම මගෙ ශාස්තෘන්වහන්සේ ...සාදු සාදු සාදු මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-12 13:47:55
2
Ranshi Lakmali :
aniwaaren🥺🙏
2026-09-12 02:28:09
2
shitmi akarsana♥️♥️😘🥰🌏 :
මාගේ බුදු හිමියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🌸☸️🙏තෙරුවන් සරණයි 🙏🤍🙏
2026-09-12 09:41:11
2
𝐂 𝐇 𝐔 𝐓 𝐘 🌹💓🐰 :
නිවන් දකින ජාති දක්වා හමු විය යුතුම හමුවීම🥺❤️
2026-09-12 07:59:52
4
To see more videos from user @pure_buddha, please go to the Tikwm
homepage.