@wre_creations: වෙලාවකට මට හිතෙනවා.. මේ ඔක්කොම දමලා ගහලා දාලා අතීතේ කිසි දෙයක් උනේ නෑ වගේ ජීවත් වෙන්න. ඔයා කියලා මනුස්සයෙක් තියා මගෙ ජිවිතේ ඒ අවුරුදු ගාන පවා අමතක කරලා දාලා අලුතෙන් පටන් ගන්න. හැබැයි ආයේ මට බය හිතෙනවා.. ඔයාට කවදා හරි හිතුනොත් මේ ලොකේ කවුරුත්ම ඔයාට ආදරේ නෑ කියලා, එදාට ඔයා මමවත් ඔයාට ආදරේ ඇති කියලා ඔයා ආයේමත් මාව හොයාගෙන එන දවසක් ඇවිත් එදාට මම ඔයාට ආදරේ නොකලොත් කියලා. ඔයාව මට අයිති නැති වෙවි කියලා. මම මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බෑ පන..❤️‍🩹🫶 - Rashmika e warnakula - #rashmika_e_waranakula #writer_wre

🎙️| ʀᴀꜱʜᴍɪᴋᴀ_ᴇ_ᴡᴀʀɴᴀᴋᴜʟᴀ' 🐣
🎙️| ʀᴀꜱʜᴍɪᴋᴀ_ᴇ_ᴡᴀʀɴᴀᴋᴜʟᴀ' 🐣
Open In TikTok:
Region: LK
Friday 11 September 2026 18:40:09 GMT
34432
3308
74
312

Music

Download

Comments

sepalika.ranasing
Sepalika ranasinghe :
kottawe presad eka video eke thiyenne
2026-09-14 05:22:15
0
ms26859
MS :
ලග නැත්තත් මැරෙනකම් මන් ආදරෙයි
2026-09-14 11:30:24
0
hansiweerasinha97
🖤🌻𝑯~🐥❤️ :
මන් තාමත් ඔයාට ආදරේයි ඒදා වගේම😔🫂❤️🫵🫶
2026-09-12 17:22:12
0
chethi03.1
𝕮𝖍𝖊 𝖙𝖍𝖆𝖓𝖆 🧚‍♀️ :
මං එයාට ම විතරක් ජිවිත කාලෙටම ආදරෙ කරාවී 🙂💔
2026-09-13 01:53:45
0
123life400
𝑪𝒍𝒐𝒖𝒅𝒔☁️ :
මන් වෙනස් වෙලා නෑ.. එදා වගේම අදත් , හෙටත් , හැමදාමත් මම ඔයාට ආදරෙයි 🌍❤️‍🩹🫂
2026-09-13 05:42:39
0
dushi_nawo
dushi_nawo :
කටහඩ ඇහුන ගමන් ඒ කාලෙ මතක් උනා 🥰
2026-09-12 15:21:20
2
zarah__dew
ZA_®H :
තව කොච්චරක් කාලයක් යයිද..??
2026-09-12 19:51:00
0
tharidu9272
Tharidu. :
mmmm❤️‍🩹
2026-09-12 14:54:24
0
lufy_quotes
𝐿𝓊𝒻𝓎 🎀 :
Painkillers 🥺❤️‍🩹!
2026-09-11 18:43:17
0
j.a.n.i.y.a.11
J.a.n.i.y.a.  :
Hmmm. 😔
2026-09-13 04:23:38
0
sumith.weerasingh47
සුමී | சுமி | Sumi :
වචනයක් ඒ කටහඩෙන් අහන්න තිබුණනම් 🥺❤️‍🩹
2026-09-12 22:56:20
0
user5038086934434
Ruchin tharusha :
caption plz
2026-09-12 16:54:30
0
naveenkavinda2000
Naveen kavinda :
man eyata hamadama adarei 🙂❤️‍🩹
2026-09-12 20:40:42
0
_____sana_____boy
____ සනා____🙈🥺❤👉👈 :
caption eka one🙂
2026-09-12 15:01:07
0
sepalika.ranasing
Sepalika ranasinghe :
ලස්සන මතක ගොඩක් තියෙනවා ඒ හැමතැනම එත් එතන මතක විතරයි ඉතුරු ඔයත් නෑ මමත් නෑ එත් හැමදාම ආදරෙයි
2026-09-14 05:24:29
0
itz_sano_
𝗦𝗔𝗡𝗢• 🎀💋 :
Caption ek dennko 🙂
2026-09-12 07:35:03
0
chami_boy914
꧁🅜︎🅐︎🅡︎🅐︎🅨︎🅐︎꧂ 🇱🇰🇴🇲 :
මම තාමත් ඔයාට ආදරෙයි 🥺❤️
2026-09-12 11:24:30
0
vinu82001
vinu❤️🍃🐼 :
caption eka dennako🥺
2026-09-12 09:30:44
0
hpramodya10
Hansi pramodya 🐰💋🫶 :
මම තාමත් ඔයාට ආදරෙයි 😢❤️
2026-09-12 16:39:54
1
diluru5
(。♥𝓓𝓲𝓵𝓾♥。) :
hmm
2026-09-12 14:26:24
0
nethumi_nadewma
NETHU 🤍" :
තාමත් එදා වගේම 🥺❤️
2026-09-11 19:05:54
0
To see more videos from user @wre_creations, please go to the Tikwm homepage.

Other Videos


About