@queennghazal17:

Ghazal🌙⭐️
Ghazal🌙⭐️
Open In TikTok:
Region: DE
Friday 11 September 2026 19:19:24 GMT
42876
2223
286
94

Music

Download

Comments

sohilahmad4495
SiLeNT KhOstY :
ای هی
2026-09-12 08:15:52
0
fraidoonkhairkhwah
Fraidoon Khairkhw881 :
زیبا
2026-09-12 08:14:51
1
eznoori67
Noor🇦🇪 :
کابل یا هرات؟
2026-09-12 06:40:56
0
mubarak.khan320
Mubarak Khan :
beautiful ❤️❤️🥰🥰
2026-09-12 08:19:26
0
gullnawazkhan56
gull Nawazkhan❤️🫵 :
🌺
2026-09-11 20:19:53
2
gullnawazkhan56
gull Nawazkhan❤️🫵 :
❤️🌹❤️🌹
2026-09-11 20:20:22
2
gullzarmalangyaar
GullzarMalangyaar :
2026-09-12 05:47:03
1
asmatkhan45268
Asmat Khan45268 :
💚💚💚💚💚💚💚💚💚
2026-09-12 08:42:10
1
asmatkhan45268
Asmat Khan45268 :
💙💙💙💙💙💙💙💙
2026-09-12 08:41:34
1
To see more videos from user @queennghazal17, please go to the Tikwm homepage.

Other Videos

මට ඔයාව අයිතිකරගන්න බැ… මම කැමති උනත්, ඔයා කැමති උනත්… අපි වටේට තිබ්බ හේතු ගොඩක්, අපි දෙන්නට වඩා බලවත් වෙලා තිබ්බා. ඒ හින්දා “මම ඔයාගේ වෙලා හිටියා” කියලා මටම හිතාගන්නවත් හයියක් නැති උනා. ඔයාට සතුට තියෙන තැනට ඔයාව යවලා මං නිහඬව අයින් වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ… සමහර වෙලාවට තාමත් මට හිතෙනවා… Move වෙන්න සිද්ධ උනේ, ඔයාම ඒකට ඉඩ දුන්නා කියලා. ඔයාට ඇත්තටම මාව ඕන උනානම්, මාව අල්ලගන්න තිබ්බා… මාව අයිතිකරගන්න තිබ්බා… මාව අත අරින්න ඉඩ දීලා නිහඬව බලන් ඉන්නෙ නෑ. මං ඔයාට ආදරේ කරේ ඔයාගෙන් ආදරේ බලාගෙන නෙවෙයි… ඔයා සතුටින් ඉන්නවා දකින්න හිතාගෙන. ඒ වගේ ආදරයක් ජීවිතේ හැමෝගෙන්ම ලැබෙන්නෙ නෑ. ඒත් දැන් මට හිතෙන්නේ, ඔයාව හිමිවෙන්න ඕන ඔයා ළගින් ඉන්න පුළුවන් මනුස්සයෙක්ට. ඔයා අත් අල්ලගෙන අන්තිම දවස වෙනකම් යන්න පුළුවන් එකම මනුස්සයෙක්ට. ඒ හින්දා ඔයාට රිදෙන්නෙ නැතුව, ඔයා සැනසීමෙන් ඉන්න පුළුවන් වෙන්න මං පස්සට වෙනවා. ඒත්… ජීවිතේ කවදාහරි දවසක “මට ඔයාව ඕන” කියලා ඔයාට හිතුනොත්… දෙපාරක් හිතන්න එපා. මට කථා කරන්න. එදාටත් හරි ආදරෙන් මං ඔයාව බලාගන්නවා…
මට ඔයාව අයිතිකරගන්න බැ… මම කැමති උනත්, ඔයා කැමති උනත්… අපි වටේට තිබ්බ හේතු ගොඩක්, අපි දෙන්නට වඩා බලවත් වෙලා තිබ්බා. ඒ හින්දා “මම ඔයාගේ වෙලා හිටියා” කියලා මටම හිතාගන්නවත් හයියක් නැති උනා. ඔයාට සතුට තියෙන තැනට ඔයාව යවලා මං නිහඬව අයින් වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ… සමහර වෙලාවට තාමත් මට හිතෙනවා… Move වෙන්න සිද්ධ උනේ, ඔයාම ඒකට ඉඩ දුන්නා කියලා. ඔයාට ඇත්තටම මාව ඕන උනානම්, මාව අල්ලගන්න තිබ්බා… මාව අයිතිකරගන්න තිබ්බා… මාව අත අරින්න ඉඩ දීලා නිහඬව බලන් ඉන්නෙ නෑ. මං ඔයාට ආදරේ කරේ ඔයාගෙන් ආදරේ බලාගෙන නෙවෙයි… ඔයා සතුටින් ඉන්නවා දකින්න හිතාගෙන. ඒ වගේ ආදරයක් ජීවිතේ හැමෝගෙන්ම ලැබෙන්නෙ නෑ. ඒත් දැන් මට හිතෙන්නේ, ඔයාව හිමිවෙන්න ඕන ඔයා ළගින් ඉන්න පුළුවන් මනුස්සයෙක්ට. ඔයා අත් අල්ලගෙන අන්තිම දවස වෙනකම් යන්න පුළුවන් එකම මනුස්සයෙක්ට. ඒ හින්දා ඔයාට රිදෙන්නෙ නැතුව, ඔයා සැනසීමෙන් ඉන්න පුළුවන් වෙන්න මං පස්සට වෙනවා. ඒත්… ජීවිතේ කවදාහරි දවසක “මට ඔයාව ඕන” කියලා ඔයාට හිතුනොත්… දෙපාරක් හිතන්න එපා. මට කථා කරන්න. එදාටත් හරි ආදරෙන් මං ඔයාව බලාගන්නවා… "අපිට ආයෙත් වෙන්න බැරිද…?" 💔 #fyp #knownquotes #trending #emotional #creatorsearchinsights

About