@kis.immigration.l: ඔබ ජපානයේ කොතැනක සිටියත්, ඔබගේ වීසා කටයුතු නිවැරදිව කරගැනීමට අපගේ සහාය ලබාගත හැකියි. 🔴 ඔබ ජපානයේ කොතැනක සිටියත් ජපාන් භාෂාව දක්ෂ ලෙස හැසිරවීමට නොහැකිව ඔබගේ වීසා කටයුතු කරගැනීමට අපහසුවෙන් සිටින කෙනෙක්ද? 🔵 දැනට ලංකාවේ සිටින ඔබගේ යහළුවෙකු හෝ පවුලේ සාමාජිකයෙකු ජපානයට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවාද? 🔶 ඔබගේ සියලුම වීසා කටයුතු සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කිරීමේ සිට Immigration වෙත අයදුම් කිරීම දක්වා අපගේ සහය ලබාදෙන්නෙමු. 🔶 ජපානයේ ආගමන විගමන නීති සහ වර්තමාන ක්‍රියාපටිපාටි අනුව ඔබගේ වීසා කටයුතු කරගැනීමට අවශ්‍ය උපදෙස් සහ සහාය ලබාගන්න. අපගේ සේවාවන්: 📍 Visa Consultation 🔵 Visa Changing 🟣 Visa Application / Certificate of Eligibility (COE) 🔴 Business Registration 🟠 Start-up Visa Support 🟢 Visit Visa Support 🟡 Refugee Status සිට වෙනත් සුදුසු Visa එකකට මාරුවීම සම්බන්ධ උපදේශන සහ සහාය 🏢 KIS VISA SUPPORT Immigration Lawyers Office 📞 Contact us: +81 80-9710-7890 ජපානයේ ඔබගේ වීසා සම්බන්ධ ගැටලුවක් තිබේ නම්, නිවැරදි උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගන්න. 🇯🇵🤝🇱🇰

KIS Immigration Lawyer office
KIS Immigration Lawyer office
Open In TikTok:
Region: JP
Saturday 12 September 2026 00:35:31 GMT
6519
88
4
29

Music

Download

Comments

ishubandara12
ishu :
Highly recommended
2026-09-12 02:24:11
1
thishara525
T.ShARA✨💗11:11 💫 :
Waiting with more hope for the future ❤️
2026-09-12 03:02:27
1
To see more videos from user @kis.immigration.l, please go to the Tikwm homepage.

Other Videos


About