@meths____music____: #viral #foryoupage #creatorsearchinsight #90skids #quotes

METHS MUSIC
METHS MUSIC
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 01:14:39 GMT
59845
7331
256
236

Music

Download

Comments

.apara.binu
" Apara 💐❤️🌹 :
මන් මොන්ටිසෝරි කාලෙ නැටුවත් එක්කන් 🥹
2026-09-13 07:25:08
1
keshmusick1
kesh_ :
stage එකේ කිව්වත් එක්ක ඉස්කෝලෙදි🥹❤️‍🩹
2026-09-12 19:23:49
1
25youme
0️⃣3️⃣: 9️⃣8️⃣ :
හ්ම්ම් ඒක නම් ඇත්ත.. අපි ඇයි ලොකු උනේ
2026-09-13 04:54:30
1
gdx0715_s
𝐂 𝐇 𝐔 𝐓 𝐘 🌹💓🐰 :
තාමත් කට පාඩම් එව්ව🥺
2026-09-13 04:31:59
5
chama479
chama :
අපි ඉක්මනට ලොකු උනේ ඇයි ....🥺🤍
2026-09-12 13:34:28
5
shashen.wishwa8
Shashen Wishwa :
මේ සින්දුවට නටපු විදිය මතක් උනා ඒ කාලේ ❤️‍🩹🥺💫
2026-09-13 05:52:59
1
senesh20090116
ʂҽղҽʂհ 🍁 :
ඇයි ලොකු උනෙ ඇයි කියලා හිතෙනවා
2026-09-13 03:01:55
19
chamiperera0
Chami Perera🇱🇰🇮🇹 :
මේකට නටන්න ඇදපු ඇදුමත් එක්කම මට මාවම මැවිලා පේනුනා ❤️‍🩹🥺
2026-09-12 10:03:44
133
sosy8769
Sose🍭🌷🧚 :
පෙර පාසලේදි නටපු සිංදු 🥺❤️‍🩹
2026-09-12 09:19:58
51
jana.0509
jana 👀 :
අපි ලොකු වුණා ඉක්මන් වැඩී 🥺
2026-09-12 07:31:28
116
piumis96
Piumi S :
අඩෝ සින්දුව මොකද්ද කියලා ඇහෙන්නත් කලින් අර පොඩි කාලේ අපි ඔකට වැනුන විදියටම ඔලුවයි ඇගයි ඉබේම වැනුනා..❤️මගේ මැරුණු තාත්තා පල්ලා...❤️
2026-09-12 15:07:22
18
onethma2025
ima🌻 :
මොන්ටිසෝරියේ පලවෙනි අවුරුදු උත්සවයට පේලි පටලවන් නටපු සින්දුව🤭🤭 ඒ කාලෙම හිටිය නම්🥺🫀
2026-09-12 13:27:49
12
nethukaushlya2
tashi adithya :
ඇගම හිරි වැටුනා ඕයි 🥺❤️
2026-09-12 10:50:07
13
sada_girl7
SADA 🌳🧚🤎 :
අනේ ඒ කාලේ 🥺 නැටුවත් එක්ක ඕකට 🥺❤️දැන් ළමයි අහන්නෙවත් නෑ දන්නෙත් නෑ ඕවා 😪
2026-09-12 15:36:20
18
pulara_ranlini
Pula Abeyrathna 🪬🤍🧿 :
ඉස්සර කැසට් එක 🥺🩶
2026-09-12 12:03:48
7
fathima0640
Fathima Sasna....🤲 :
අනේ ඇයි අපි ඉක්මනට ලොකු උනේ.......😓
2026-09-12 14:01:38
7
umaa_1998
~~🧚‍♀️umashan🌺~~1998 :
ම්ම්ම් එ කාලේ අපිට ලොකු මිනිස්සු වෙන්න මාර උනක් තිබ්බෙ 😢දැන් හිතෙනවා ඇයි අපි එහෙම හිතුවෙ කියලා 🥹
2026-09-12 12:46:00
43
_anuradhi_official_
♡_Anuradhi_♡_Abeysinghe_♡ :
මුලින්ම මේ සිංඳුව ඇහුවෙ මට වයස අවුරුදු 4දි. දැන් මට අවුරුදු 18ක්🥹 ඒත් ඒ කාලෙදි මේ සිංඳුවට නටද්දි දැනුණු ඒ හැඟීම අදටත් ඒ විදියමයි. අපි කොච්චර ලොකු වුණත් ඒ ලස්සන අතීතය කවදාවත්ම අපිට අමතක වෙන්නෙ නෑ💖
2026-09-12 17:05:35
13
suni.de92
Suni.De92 :
පොඩිවට.. නෙමෙයි හිත ඇතුලෙන් උඩ පැන පැන නටන ගමන් ඉන්නෙ..
2026-09-12 14:07:30
5
7hirugirl
🫀❤️🐼𝙃𝚒𝙍𝚞🐼🫀❤️ :
අනෙ පෙරපාසල් කාලෙට ආයෙ ගියා🥺 චිත්ත මල් මල් දම් පාට ගව්මක් ඇදන් සින්දුවට නටපු විදිහ🥺❤️
2026-09-12 11:47:41
5
aadithyaphotography
ᴀᴅɪᴛʜʏᴀɢᴜɴᴀᴡᴀʀᴅʜᴀɴᴀ ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜ :
2026-09-13 04:39:48
1
To see more videos from user @meths____music____, please go to the Tikwm homepage.

Other Videos


About