@sandaru.story: දරාගැනීමේ උපරිමය... 😔🙏 The Weight of Silenced Hearts... 🥺 "හදවත පිරෙන්න ආදරේ තිබිලත් කිසිම ආදරයක් ,හැඟීමක් නෑ වගේ රඟපාන්න වෙන තරමට කිසිම මනුස්සයෙක් අසරණ වෙන්න හොඳ නෑ " 🥺🖤 ජීවිතේ කියන්නේ සමහර වෙලාවට හරිම පුදුම තැනක්.  හිත ඇතුළේ කන්දක් තරම් ආදරය තියාගෙන, ඒ හැම හැඟීමක්ම නිහඬව යටපත් කරලා, කිසිම දෙයක් නොදැනෙන ගානට ඉන්න සිද්ධ වෙන එක තරම් ලොකු අසරණකමක් තවත් නෑ.  තමන්ගේ සැබෑ හැඟීම් පිටතට පෙන්වන්න බැරි තරමටම හිත අසරණ වුණාම දැනෙන ඒ තිත්ත වේදනාව, තමන්ම ඒ තත්ත්වයට මුහුණ දුන්නොත් විතරයි සැබෑවටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ...! 🖤 =====❤️❤️💗❤️❤️===== The Weight of Silenced Hearts... 🖤 "No human being should ever reach a state of such complete helplessness, where they are forced to pretend as if they hold absolutely no love or emotion, even when their heart is, in reality, overflowing with a mountain of love for someone." 🥺🖤 Life, at times, casts us into profound conflicts where we stand as silent observers.  To carry a galaxy of love within and yet be compelled to wear a mask of utter apathy—to pretend that you feel nothing—is an agony beyond measure.  One can truly grasp the crushing weight of such helplessness only by experiencing that exact moment when the true desires of the heart are rendered completely invisible...! 🖤 සඳරු (Sandaru) - 💞 #sandaru #romantic #lovestory #story #foryou

Sandaru
Sandaru
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 01:17:03 GMT
3750
364
28
123

Music

Download

Comments

menike.nature
Menike Nature :
නොසලකා හැරිම් නිසා එහෙම වෙනව
2026-09-14 17:29:49
1
dammi328
Dammi perera :
අනේ ඇත්තටම එහෙම තත්වයක් මේ සසරේ කාටවත් අත් නොවේවා 🙏🙏🙏🙏
2026-09-13 17:08:04
1
saduni.kaushalya52
🍂 🦂..𝑀𝑠.කටකාර Queen✯🦂🍂 :
save denna
2026-09-18 15:50:35
1
fake.smile2318
S D N jamilla :
🥰
2026-09-12 06:02:34
1
user5735670859697
✊⃝⃞⃨⃡☛𝐓𝐇𝐀𝐑𝐔⍣☠︎ :
😇😇😇
2026-09-17 03:08:00
1
isurusampath845
isuru sampath 54 :
❤️‍🩹🥺🥺🙏🙏
2026-09-15 19:04:28
1
k..a.aththanayaka
kalpani Anuradha :
💓💓💓💓
2026-09-14 17:17:47
1
sasanthikumari187
sasanthikumari :
👍👍👍
2026-09-13 10:18:12
1
maluweak
yaluweak maluweak :
🥰🥰🥰
2026-09-12 17:18:35
1
dananjaya3587
dananjaya :
☺️☺️☺️
2026-09-12 01:20:29
1
asela.pradeep24
Asela pradeep :
🥰🥰🥰
2026-09-12 08:09:39
1
rasikanilmini818
Rasika nilmini :
🥰🥰🥰
2026-09-12 01:53:01
1
hithu529
hithu529 :
@N🦋
2026-09-27 23:59:59
2
To see more videos from user @sandaru.story, please go to the Tikwm homepage.

Other Videos


About