@hirunews: බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එසේම වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. උතුරු, උතුරු - මැද, ඌව සහ නැගෙනහිර පළාත් වල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථාන වලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Saturday 12 September 2026 01:27:11 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.