@farik040404:

FARIK
FARIK
Open In TikTok:
Region: TJ
Saturday 12 September 2026 01:47:39 GMT
3786
86
12
22

Music

Download

Comments

maya.navruzova
maya navruzova :
Правилно
2026-09-12 15:25:24
2
user33983167932986
мухаммад мусо :
хак гап
2026-09-12 07:46:47
3
fl0ra045
ФЛОРА :
Яшаг
2026-09-20 17:38:00
0
rozmetovaguli
Gulya :
яшанг
2026-09-19 16:36:28
0
.sabr8807
sevgim alloxga bulsin👌 :
сиз шунакамиику😂😂
2026-09-13 14:19:02
0
user4731333510997
Илхомиддин Мустафокулов исломи :
Машлооо
2026-09-12 01:51:47
0
user4731333510997
Илхомиддин Мустафокулов исломи :
Уларди секшкераг
2026-09-12 01:52:11
0
boss.111.1
Boss.111.1 :
😂😂😂👍
2026-09-12 09:26:43
0
asalom.ustod
тахмина :
[Невинность][Невинность][Невинность][Невинность][Невинность]
2026-09-12 06:32:34
0
izabella070200
зайнурабону❤❤🌹🌹🌹 :
💯💯
2026-09-13 16:32:36
0
user6984810147206
🌹غولاسال :
😂
2026-09-20 14:42:13
0
To see more videos from user @farik040404, please go to the Tikwm homepage.

Other Videos

🌼අද පටන් සියලු කරදර බාධා වලින් මිදී ආරක්ෂාකාරීව ජීවත් වීමට රුවන්වැලි මහා සෑයට අපගේ ජීවිතය පූජා කරමු🌼      ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහ සෑ රජාණන් වහන්සේට මෙසේ වන්දනාමාන කරන්න. 🌷මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමී.පූජාම වේවා ...!            භාර කරමි.. භාර වේවා ...!🙏 🌷මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්මයට පූජා කරමී..!              පූජාම වේවා ...!        භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය ශ්‍රාවක සංඝරත්නයට      පූජා කරමී...! පූජාම වේවා ...!      භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය තුණුරුවන් උදෙසාම, මේ       ගෞතම බුද්ධ ශාසනය උදෙසාම,        පූජා කරමී...! පූජාම වේවා ...!         භාර කරමී...! භාර වේවා ...!🙏 🌷මාගේ ජීවිතය ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන්            වහන්සේලාට පූජා කරමී...! පූජාම වේවා...!        භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන්     වහන්සේලා තැන්පත් ස්වර්ණමාලී මහා සෑ     රජුන්ට පූජා කරමී...! පූජාම වේවා...!     භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය ජය ශ්‍රී මහා බෝ රජාණන්      වහන්සේට පූජා කරමී...! පූජාම වේවා...!      භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය,                     ලළාට ධාතූන් වහන්සේ , දළදා වහන්සේලා , අකු ධාතූන් වහන්සේ , ග්‍රිවා ධාතූන් වහන්සේ,කේශ ධාතූන් වහන්සේලා... ඇතුලු සියලු සර්වඥ ධාතූන් වහන්සේලාට            පූජා කරමී...! පූජාම වේවා...!          භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය රන්කොත් වෙහෙර      වහන්සේටත් , සියළු මහරහතන්          වහන්සේලාගේ ධාතූන් වහන්සේලාටත්...         පූජා කරමී...! පූජාම වේවා...!          භාර කරමී...! භාර වේවා....!🙏 🌷මාගේ ජීවිතය ...තුණුරුවනට පූජා කරමින්, සියලු ධාතූන් වහන්සේලාට පූජා කරමින් , රුවන්වැලි මහාසෑයට පූජා කරමින් , ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරමින්, සියළු මිත්‍යා දෘෂ්ටි බැහැර කළ මගේ ජීවිතයට....මේ මොහොතේ පටන් පෙනෙන නොපෙනෙන කිසිදු ලෝකයකින් කරදරයක් , බාධාවක් , පීඩාවක් , හිරිහැරයක් සිදු නොවේවා..🙏🙏🙏 🪷ඇස්වහ, කටවහ, අණවින, කොඩිවින හදි හූනියං ආදී සියලු දෝෂ දුරුවේවා...!  🪷කරන කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා...! 🪷සිතන පතන සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු     වේවා...!      පවුලේ සමගිය යහපත උදාවේවා...!🙏     රෝග බිය දුරුවේවා...!🙏     විපත් බිය දුරුවේවා...!🙏 🌼සුවසේම පිංදහම් කරගෙන සීලාදී ගුණ       ධර්ම දියුනු කරගන්න ලැබේවා....!🙏 🌼මේ ගෞතම බුදු සසුනේ දී ම අමා මහ නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා...!🙏 🌷භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු        පියාණන් වහන්ස,                මේ මොහොතේ පටන් සියළු මිත්‍යා        දෘෂ්ටි බැහැර කළ ,  තෙරුවන් සරණ ගිය      ශ්‍රාවකයෙක් හැටියට මාව පිළිගන්නා      සේක්වා...!🙏🙏🙏                          එමෙන් ම බුදුරජාණන්      වහන්සේට , ශ්‍රී සද්ධර්මයට , ශ්‍රාවක       සංඝරත්නයට , චෛත්‍යරාජයාණන්       වහන්සේලාට , ධාතුන් වහන්සේලාට ,       බෝධීන් වහන්සේලාට , පිළිම       වහන්සේලාට , අම්මාට , තාත්තාට , අකුරු       කෙරූ ගුරුවරුන්ට , වැඩිහිටියන්ට , පිදිය       යුත්තන්ට...             මගේ සිත කය වචනයෙන් දැනගෙන හෝ නොදැනගෙන සිදු වූ යම්තාක් වැරදිවලට ද , අගෞරවයන් වලට ද , ආර්ය උතුමන්ට සිදු වූ ආර්ය උපවාද වලට ද  මම සමාකොට සිටිමි.... දෙවනුවද මම සමාකොට සිටිමි... තෙවනුවද මම සමාකොට සිටිමි..... මාහට ..... මේ මොහොතේ අනන්ත අප්‍රමාණ වතාවක් බුදුරජාණන් වහන්සේ ත් , ශ්‍රී සද්ධර්මය ත් , ශ්‍රාවක සංඝයාත් සමාව ලබාදෙන සේක්වා...! සමාව ලබාදෙන සේක්වා...! සමාව ලබාදෙන සේක්වා...!
🌼අද පටන් සියලු කරදර බාධා වලින් මිදී ආරක්ෂාකාරීව ජීවත් වීමට රුවන්වැලි මහා සෑයට අපගේ ජීවිතය පූජා කරමු🌼 ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහ සෑ රජාණන් වහන්සේට මෙසේ වන්දනාමාන කරන්න. 🌷මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමී.පූජාම වේවා ...! භාර කරමි.. භාර වේවා ...!🙏 🌷මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්මයට පූජා කරමී..! පූජාම වේවා ...! භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය ශ්‍රාවක සංඝරත්නයට පූජා කරමී...! පූජාම වේවා ...! භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය තුණුරුවන් උදෙසාම, මේ ගෞතම බුද්ධ ශාසනය උදෙසාම, පූජා කරමී...! පූජාම වේවා ...! භාර කරමී...! භාර වේවා ...!🙏 🌷මාගේ ජීවිතය ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාට පූජා කරමී...! පූජාම වේවා...! භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් ස්වර්ණමාලී මහා සෑ රජුන්ට පූජා කරමී...! පූජාම වේවා...! භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේට පූජා කරමී...! පූජාම වේවා...! භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය, ලළාට ධාතූන් වහන්සේ , දළදා වහන්සේලා , අකු ධාතූන් වහන්සේ , ග්‍රිවා ධාතූන් වහන්සේ,කේශ ධාතූන් වහන්සේලා... ඇතුලු සියලු සර්වඥ ධාතූන් වහන්සේලාට පූජා කරමී...! පූජාම වේවා...! භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය රන්කොත් වෙහෙර වහන්සේටත් , සියළු මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාටත්... පූජා කරමී...! පූජාම වේවා...! භාර කරමී...! භාර වේවා....!🙏 🌷මාගේ ජීවිතය ...තුණුරුවනට පූජා කරමින්, සියලු ධාතූන් වහන්සේලාට පූජා කරමින් , රුවන්වැලි මහාසෑයට පූජා කරමින් , ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරමින්, සියළු මිත්‍යා දෘෂ්ටි බැහැර කළ මගේ ජීවිතයට....මේ මොහොතේ පටන් පෙනෙන නොපෙනෙන කිසිදු ලෝකයකින් කරදරයක් , බාධාවක් , පීඩාවක් , හිරිහැරයක් සිදු නොවේවා..🙏🙏🙏 🪷ඇස්වහ, කටවහ, අණවින, කොඩිවින හදි හූනියං ආදී සියලු දෝෂ දුරුවේවා...! 🪷කරන කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා...! 🪷සිතන පතන සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා...! පවුලේ සමගිය යහපත උදාවේවා...!🙏 රෝග බිය දුරුවේවා...!🙏 විපත් බිය දුරුවේවා...!🙏 🌼සුවසේම පිංදහම් කරගෙන සීලාදී ගුණ ධර්ම දියුනු කරගන්න ලැබේවා....!🙏 🌼මේ ගෞතම බුදු සසුනේ දී ම අමා මහ නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා...!🙏 🌷භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්ස, මේ මොහොතේ පටන් සියළු මිත්‍යා දෘෂ්ටි බැහැර කළ , තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් හැටියට මාව පිළිගන්නා සේක්වා...!🙏🙏🙏 එමෙන් ම බුදුරජාණන් වහන්සේට , ශ්‍රී සද්ධර්මයට , ශ්‍රාවක සංඝරත්නයට , චෛත්‍යරාජයාණන් වහන්සේලාට , ධාතුන් වහන්සේලාට , බෝධීන් වහන්සේලාට , පිළිම වහන්සේලාට , අම්මාට , තාත්තාට , අකුරු කෙරූ ගුරුවරුන්ට , වැඩිහිටියන්ට , පිදිය යුත්තන්ට... මගේ සිත කය වචනයෙන් දැනගෙන හෝ නොදැනගෙන සිදු වූ යම්තාක් වැරදිවලට ද , අගෞරවයන් වලට ද , ආර්ය උතුමන්ට සිදු වූ ආර්ය උපවාද වලට ද මම සමාකොට සිටිමි.... දෙවනුවද මම සමාකොට සිටිමි... තෙවනුවද මම සමාකොට සිටිමි..... මාහට ..... මේ මොහොතේ අනන්ත අප්‍රමාණ වතාවක් බුදුරජාණන් වහන්සේ ත් , ශ්‍රී සද්ධර්මය ත් , ශ්‍රාවක සංඝයාත් සමාව ලබාදෙන සේක්වා...! සමාව ලබාදෙන සේක්වා...! සමාව ලබාදෙන සේක්වා...!" සාදූ.!🙏 සාදූ..!! 🙏🙏සාදූ...!!!🙏🙏🙏 ඔබ සැමට තෙරුවන් සරණයි🌼 🪷ධර්ම දානයක් වනු පිණිස මෙය සැමට බෙදා හරින්න.

About