Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@bhagyaprasadthenn: Replying to @🍀SITHU❤️🔥🍃 that comment ❤️❤️❤️🙏🙏🙏
Bhagya Prasad Thennakoon Mudiyanselage-Curly
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 02:22:47 GMT
601893
52330
594
286
Music
Download
No Watermark .mp4 (
1.61MB
)
No Watermark(HD) .mp4 (
1.17MB
)
Watermark .mp4 (
3.45MB
)
Music .mp3
Comments
Kavindu Lakshan :
මේ ලගදි මං ඔයාව දැක්කා මීගමු කුරුනෑගල පාරෙදි ❤️
2026-09-15 05:47:45
0
hkranjani :
තෙරුවන් සරණයි හොද ගතිගුණ තියන කෙනෙක් පින් පිරිලා
2026-09-14 18:29:25
0
꧁🇱🇰💫MADHU💫Style🇰🇼꧂ :
ඉල්ලන සියලුම දේ එලෙසම ලැබෙන්න ඕන 🙏🏻🙏🏻
2026-09-15 05:26:45
0
SAYURANGA :
අපරාදේ විඩියෝ එක බලලා යන්න තිබ්බේ.කමෙන්ට් ටික දැක්කහම😒
2026-09-12 14:55:29
179
Bisath Dilshara :
ඒ කියන්නේ නාග ලෝකෙත් දැන් ටික්ටොක් use කරනවද 😩
2026-09-12 20:22:04
102
Hashini :
ලස්සනයි ගොඩක් පිංපාටයී ඇත්තටම ඔයා❤️❤️
2026-09-13 14:03:30
0
Chamo ♥️🥀 :
මාත් දැකලා තීනවා කැළණියෙදි.. බැලෙන එක නතර කර ගන්න බෑ ඉතිං ලස්සනයි ඒ තරම්♥️. බලන්නත් බයයි බැන්නොත් කියලා😁
2026-09-12 06:43:49
193
dewmi.dewmi :
මාත් හිතුවෙ හදපු පිලිමයක් කියල
2026-09-13 15:30:41
3
R"💫 :
ඇත්ත ටම ඔයා මාරම ලස්සනයි බාගි මම ඔයා එක්ක කතා කරලා තිනවා කෙනෙක් කුට රිදෙන්නට කතා කරන්නේ නැ මමත් ආසයි ඔයාව ඇස් දෙකෙන් දකින්න මම කතා කරෙ පොන් එකෙන් මම පතනවා ඔයා ගෙ , අඩු පාඩුවක් තිනවා නම් ඔයා මෙ කරන පිං වලින් එය දුරුවෙවා කියලා 🥰🥰🥰🥰
2026-09-12 06:01:11
109
M 💀 :
නාග ලෝකේ සැලුන් එකේ අයියා
2026-09-13 12:30:34
14
සිහින සොයා :
අනෙ මමත් හරිම ආසයි භාගි දකින්න. එයා එක්ක එක වචනයක් හරි කතා කරන්න.
2026-09-12 12:35:40
27
oshitha :
භාගි... කවදාවත් දැකලා වත් කතා කරලා වත් නැ. හැබැයි හරි නිහතමානි පින්වන්ත කෙනෙක් කියලා හිතුනා..❤️❤️❤️
2026-09-12 03:28:22
42
Jasin Pathirania :
ඔයාට තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-13 21:22:08
1
˚₊· ͟͟͞͞➳❥™𝙰𝚗𝚓𝚊𝚕𝚒✭✘✧ :
ගලේ දේවාලේ ආවම හැම දාම මල් ගන්න එනවා අපේ කඩේට ඇත්තටම කිසිම ලොකු කමක් නැති හරිම ආදරනිය චරිතයක්.🥰🥰🥰
2026-09-13 18:44:00
5
💢lihini Dunusinghe 💢❣️ :
එහෙම කියන්න කොයි තරම් ලස්සන ඇත්ද...🥺❤️
2026-09-12 12:00:23
9
Nimna :
රුවන්වැලිසෑයේදි මේ. හරිම නිහතමානි ආදරණීය කෙනෙක්. ගොඩක් පිංවන්ත රූපයක් එයාට තියෙන්නේ❤️
2026-09-13 17:27:11
30
Story of Love by Binu :
මගේ අම්මි හැමතිස්සෙම මට කියනවා.bhagya හරිම ලස්සනයි ලොකු පිනක් කරලා තියෙනවා කියලා 🥰
2026-09-12 04:26:22
18
☺️SHEENU❤️ :
පිංකාර මනුස්සෙක් මොන වැඩේ තිබ්බත් මාසයකට පාරක් දළදා වහන්සේ වදින්න එනවා
2026-09-13 01:44:59
10
Chathu Amayaa :
භාගි ❤️ලස්සන නිහතමානි හිතක් එයාගෙ තියෙන්නෙ ලස්සන නිවෙන රූපයක් තියෙන්නෙ , ආදරෙයි 💟
2026-09-12 04:26:52
10
💗.... "Dhoni".... 💗 :
math dakka meyawa Gale dewaledi minuwangoda thiyana.... Namath department harila baluwa.. Penne ehema kenk kiyala wage thamai
2026-09-12 05:04:18
16
@doni doni🌸 :
අනේ ඔයා හරිම පිං පාටයි...ගිය ආත්මෙත් ඔය වගේ පිං කරන්න ඇති ඒකයි ලස්සන පිං පාට රැවක් ලැබුනේ...අනේ අසයි එක පාරක් හරි දැකලා කතා කරන්න ...කොහෙන්ද එහෙම පිනක් අපිට..තෙරැවන් සරනයි බාග්‍ය🙏සතුටින් හිනා වෙලා ඉන්න හැමදාමත් ...තෙරැවන් ගුන බලෙන් ආරක්ශා වේවා🙏
2026-09-12 04:21:11
5
*දසුනි *ලක්ශිකා ❤️❤️ :
බාගී මමත් හරිම ආස කෙනෙක්.
2026-09-12 03:51:35
6
mr._boo_boo :
Bhagi❤️
2026-09-12 09:17:55
6
To see more videos from user @bhagyaprasadthenn, please go to the Tikwm homepage.
Other Videos
🫧🤍✨ #စိတ်အေးချမ်းရာ #စိတ်ခွန်အားဖြည့်စာစုများ #shortquotes #lifequotes ##phuket
@allu #allu #allucy #iphone #viraltiktok
#30club #riptomy20s
@Marilyn Manson released the single "Rock Is Dead" on June 14, 1999. It served as the third single from their third studio album, Mechanical Animals. #heavymetalandhorror #marilynmanson #shockrock #rockisdead #mechanicalanimals
#chshabirgujjar #imrankhanpti #pti_zindabad #releaseimrankhan #3millionviews
About
Robot
API
Legal
Privacy Policy