@status_officialpage: හැමදේම එපා” කියන වචන දෙක ඇතුළේ හිතක් මුළු ලෝකයක්ම ගල්වෙලා තියෙනවා… අහිමි වුණේ දේවල් නෙමෙයි, අහිමි වුණේ හිත පුරවපු එකම පණ. ඒ පණ නැතිව ජයග්‍රහණත් හිස්, හිනාවත් බොරුවක්, ලෝකෙම හඬත් නිහඬ වුණා. අත් දෙක පුරවගෙන තිබුණත් හිත හිස් නම් එක දේකටවත් අර්ථයක් නෑ. ඒ නිසා හැමදේම එපා කියන්නේ ලෝකය පිළිකුල් කරලා නෙමෙයි එකම එක අහිමිවීම සියල්ලටම වඩා බරයි කියලා....!🤍🙂 ☺️💯 #fypシ #viral #1millionaudition #trending #capcut
KΛVI 🪼🍂
Region: LK
Saturday 12 September 2026 03:01:58 GMT
Music
Download
Comments
ima :
සහතික ඇත්ත අම්මා කියපු කිසිම දෙයක් වැරදිලා නැ
2026-09-12 13:24:51
1
☠ දුලාන් දිසානායක ☠ :
හෙම්ම් ඔවු 👍
2026-09-12 07:57:57
0
sudu ❤️🙂 :
caption ek
2026-09-12 04:29:56
1
dila 🇱🇰❤️🇰🇼 :
Cptin plzzz🙏🥰
2026-09-12 18:54:23
0
𖤍01 : 16 ✧ :
eka eththa
2026-09-12 11:35:50
0
achini baba :
amma🥺
2026-09-12 16:11:36
0
𖤍01 : 16 ✧ :
😁😁😁
2026-09-12 11:35:35
0
Madhushika :
🥺
2026-09-12 08:22:04
0
Memories 💔🥹 ……..? :
💔🥺
2026-09-12 08:07:52
0
Chavi 🪬🩸 :
❤️🩹🥹
2026-09-12 21:11:34
1
To see more videos from user @status_officialpage, please go to the Tikwm
homepage.