@shan_avishka.lk: SRI 🇱🇰 in to The Final Womans Asia Cup 🥹❤️🫂🏏 #SriLankaCricket #slcricket #slcricket #foryoupage #foryou

💫❤️  FEEL With Us 🍃🎵
💫❤️ FEEL With Us 🍃🎵
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 03:24:24 GMT
221386
15726
165
101

Music

Download

Comments

cozy.daydreams
مادو Dulanji :
ඒ තැනට ටීම් එක ගෙනාවට ස්තූතියි චමරි අක්කේ🫡🇱🇰🤘👊
2026-09-12 08:06:54
136
shan_avishka.lk
💫❤️ FEEL With Us 🍃🎵 :
හැමසැරේම ගේම ගහන අපේ කෙල්ලෝ ❤️🥹🫂🏏
2026-09-12 03:27:37
70
dpmax6
domax6 :
ඒක ඇත්ත. හැබැයි හැම ජය පරාජයක් අස්සෙමෙ ඒක දරාගෙන මෙහෙම ටීම් එකක් හදන්න පීඩනය දරාගත්තු එක තමයි නියම නායකත්වය. තරගයක් පරාද වුනගමන් අයින් වෙන නායකයන්ට චමරි නියම ආදර්ශයක් 🥰 ඒවගේම ඒකට නියම සාදරනයක් කරන අනික් කෙල්ලො ටිකට ජය. සෙට් එකම ඔහොම අල්ලාගෙන යමු. මීලග ලෝක කුසලානය ගහල දිනනකම් චමරිවත් රැකගෙන යමු.
2026-09-12 06:36:13
45
dinuka.hashani
Dinuka Chathuranga :
ඒ ඉස්සර.දැන් කෙල්ලො ඔක්කම ගේමෙ ඉන්නෙ. චමරි අදක්ෂයි කියනව නෙමේ. චමරි තමයි අපේ කෙල්ලන්ගෙ මොරාල් එක හදන්නෙ. නමුත් දැන් ඔක්කම සුපිරි. දිනන්ඩම ගහන්නෙ
2026-09-12 10:14:35
34
tpk1981
tpk1981 :
Harshitha Samarawickrama is our best batsman. Second Vishmi 😍😍😍
2026-09-12 09:04:54
25
lakmalgunawardan
Lakmal J Gunawardana :
චමරි හිට්‍යත් නැතත් කියන එක වැරදියි නේද මතකද විකට් 7 දලා ගොඩ දාපු මැච් එක
2026-09-12 11:44:34
20
gayan.dileepa
Gayan Dileepa :
චමරි හිටියත් නැතත් කියලා දාන්න එපා 😏😏 අපේ කෙල්ලෝ ඔක්කොම ගේම් එක ගහනවා 😍😍
2026-09-12 09:05:27
16
malithasanmadawa
S.M.ASAN :
ara hora out eka dunne nattam ball tikak wadiyen dinanawa 😒
2026-09-12 07:23:07
11
romesh.das944
romesh Das :
captain take more responsibly on your batting
2026-09-12 08:31:57
8
asry.ahamed00
Asry Ahamed :
Lion always lion
2026-09-12 06:34:03
4
sumumax4
▀▄▀▄▀▄ $𝓊𝓂𝓊 ▄▀▄▀▄▀ :
එකෙන්ම...කෙල්ලො ටික නම්....maru
2026-09-12 08:32:30
4
dilyashinsala.98
🌼Dily Ashinsala 🌼 :
කෙල්ලෝ ටික ගැම්මක් ඇ 💪
2026-09-12 09:40:00
3
madushanka_990
MADUSHANKA :
මොනවා කිඋවත් සුපිරි කැප්ටන් කෙනෙක් ඉන්න නිසා නේද ගේම ගහන්නේ😒
2026-09-12 14:46:14
3
moorthi_u
Moorthi U Photography :
අඩෙ අපෙ කෙල්ලො සෙට් එක. නියමයි මචන් එ ටික [Red heart]
2026-09-12 08:45:06
3
hewage867
🇱🇰ℍ𝔼𝕎𝔸𝔾𝔸 𝕊𝕙🖇️ℝ𝕀🇨🇾 :
සුපිරි ඹක්කම චමරිත් හොද නායිකාවක්
2026-09-12 10:41:38
2
harshanabuddhika4
𝒟𝒶𝒹 & 𝒜𝓂𝑒𝒶𝓁𝒾𝓎𝒶 🇸🇦 :
චමරි කොහොම උනත් නැති දාට ලොකු වෙනසක් වෙයි මිට වඩා.. මගේ මතේ හැටියට අමාරුවෙයි...
2026-09-12 12:30:37
2
kokka903
kokka :
මැද පෙල නැත්නම් 2024 න් පස්සේ අනාතයි. හැමදාම ගැහුවේ හර්ශිතා, කවීෂා , නිලක්ෂි විතරයි. විකට් 5 ක් 6 ක් ඕවර් 10 දී ගිහිල්ලා. ලේසි කැච් බානවා. මිස් ෆිල්ඩින් හරියට . ඉන්දියා එක්කනම් මිස්ටේක්ස් අඩුවෙන් කරලා ඔලුවෙන් ගැහුවොත් දිනන්න පුලුවන්
2026-09-12 15:40:29
2
buddhika.madusank
Buddhika Madusanka :
mo na de karanth nayak ek Inna one
2026-09-12 08:41:24
1
chutidoni578
chathuranga :
♥️
2026-09-12 05:04:49
2
thathsara.walpita
thathsara walpita :
❤️🇱🇰🔥
2026-09-12 05:03:11
0
shanukaavilash
Shanuka Avilash :
යකෝ ලකුනු 133 ගහන්න විදින වේදනාව 🙂
2026-09-12 12:29:48
1
kani03930
K_A_N_I_B_O_Y❤️🇱🇰❤️ :
ඒ උනාට Fathima sana❤️❤️
2026-09-12 11:37:37
1
vikumbandara560
vikum bandara :
aththatama Ou....chamarima karai kiyala hithan hitiyata ...ita wada harshitha kiyanne supirima bullet ekak.....a kella marama gemak denne match wala..show danneth na...paduwe wade vitharai....💪💪👍
2026-09-12 06:21:58
0
sandun160
🥰S⃠A⃠N⃠D⃠U⃠N⃠😍 :
Mula kela unath mada pelath Quality wenna oni kiyanne ekatai..mul pela mach eka aran dunnath wadak na mada pelata mada pela aul nm ..good lock..
2026-09-12 05:58:25
1
dhanushkamadurang60
D.madu :
චමරි තමා බ්‍රෑන්ඩ් එක... වැදුනනම් වේලාස්සනම මැච් එක ඉවරයි... අනික් කෙල්ලො ටිකත් බෑන්ඩඩ් දැන්නම් 🥰
2026-09-12 18:48:28
0
To see more videos from user @shan_avishka.lk, please go to the Tikwm homepage.

Other Videos


About