@skyofhearts_5: ආදරෙයි කිය කිය පිස්සුවෙන් වගේ පස්සෙන් එන්නේ අපි ජීවත් වෙලා ඉන්නකන් විතරයි…!! අපි නැති වුණාට පස්සේ “එයාට මං කොච්චර ආදරේ කළාද” කියලා ලෝකෙට කියන එක ලේසියි… ඒත් ජීවත්ව ඉද්දි අපිට ඕන වුණේ ලෝකෙට කියන ආදරයක් නෙවෙයි, අපි ළඟ ඉඳන් දැනෙන්න දෙන ආදරයක්… මිනිස්සුන්ට වටිනාකම තේරෙන්නේ සමහර වෙලාවට අපිව නැති කරගත්තට පස්සේ… ඒත් එතකොට කඳුළු තිබුණත් වැඩක් නෑ, පසුතැවීම තිබුණත් වැඩක් නෑ… මොකද නැති කරගත්ත මනුස්සයෙක්ව “ආදරෙයි” කියලා ආයෙත් ජීවත් කරවන්න බෑ. 🥀💔 #onemillionaudition #100k #emotional #fyyyyyyyyyyyyyyyyyyy #SinhalaQuotes
Sky Of Hearts 💕
Region: LK
Saturday 12 September 2026 04:08:50 GMT
Music
Download
Comments
Chamudi Prasangika™ :
❤️❤️❤️
2026-09-12 06:07:20
0
To see more videos from user @skyofhearts_5, please go to the Tikwm
homepage.