@iiamhirushii: මේ තරම් ආදරේ ❤️☁️ “ඉඳුරා පවසන්නම්” ගීතයට ආදරය ලබා දුන් බොහෝ දෙනා අතුරින් ආදරණීයයන් කිහිප දෙනෙක් සමග සුන්දර හෝරා කිහිපයක් ගත කරන්න අපිට අවස්ථාව ලැබුණා. ගීතයත් සමග ඔවුන්ගේ ජීවිතේ ආදරණීය මොහොතවල් වගේම විවිධ දක්ෂතා බෙදා හදා ගත් කිහිප දෙනෙක් ව තමයි අපිට ඉතාම කෙටි කාලයකින් සම්බන්ධ කරගන්න පුළුවන් වුනේ. අපිට වගේම සම්බන්ධ වුන සියලුම දෙනාටත් මේ හෝරාව ආදරණීයම මතකයක් වුණා කියලා අපි විශ්වාස කරනවා 😇 ඉතින් ඉදිරියටත් අපේ නිර්මාණ සමග එකතු වෙන මෙවැනි සුන්දර මිනිසුන් එක්ක ආදරය බෙදා හදා ගන්න බලාපොරොත්තුවක් අපිට තියෙනවා. මේ සුන්දර හෝරාව අපි වෙනුවෙන් සංවිධානය කරපු @TRIOSLK ආයතනයටත් පරිශ්‍රය සහ රසවත් සංග්‍රහයක් ලබා දුන් @Barista Sri Lanka ආයතනයටත්, සංගීතයෙන් අප හා එක් වුන @Nimshan De Silva මල්ලීටත් බෙහෙවින්ම ස්තුතී 🙏🏽 Video by: @Janaka Prasad ✨ @Supun Perera #indurapawasannam #foryou #foryoupage #hirushi #supunperera
HIRUSHI
Region: LK
Saturday 12 September 2026 04:47:30 GMT
Music
Download
Comments
Natasha 😌❤️ :
ආසම දෙන්නෙක් 🥹❤️
2026-09-12 05:03:12
45
✨ℵᾰṽ✺✨ :
අනේ ලස්සන සුරංගනාවියක් 😍💐.මං ආසම කෙනෙක් 🤍
2026-09-12 05:12:39
9
Kumi’s Daybook :
So Grateful & Thank u so much♥️🥺 for the invitation 🤭
2026-09-12 14:23:25
8
Apple User563477 :
What is this place?
2026-09-16 03:22:56
0
rabbyrose5 :
Please go for miss srilanka pagent. 🥰
2026-09-13 01:46:34
0
𝓑𝓾𝔀𝓲🦄 :
So grateful for this beautiful evening 💞💐
2026-09-12 06:21:40
5
༶ ☕✈️ ISHUU🍫 💰༶ :
Its That True 🤍💯
2026-09-16 19:34:25
0
Tharushi Rathnayaka :
My fav 🥹🥰😘
2026-09-13 00:51:55
0
✨️🦋🪬HaRsHi🪬🦋🧿11:11🧿✨️⚓❤ :
lovely
2026-09-13 18:08:23
0
Tharuusha_wedding_events_pl :
❤️😍❤️beautiful lots love
2026-09-12 14:07:59
0
🦋Fluffy🦋 :
Aww🥺❤️
2026-09-14 07:59:34
1
Dinzzz :
2026-09-12 16:44:15
0
𓄂•♬•🇱🇰N͓̽a͓̽v͓̽e͓̽e͓̽n͓̽•♛- :
❤️🥰Coach
2026-09-12 15:54:28
0
minnie :
2026-09-12 12:01:46
0
Chamara Ruwantha 🇱🇰🇨🇦 :
❤️
2026-09-13 14:30:34
0
🧿🦋SUBASHINI🧿🦋 :
2026-09-13 15:25:09
0
〽️alee 📌🖇️💐🤍 :
💗
2026-09-12 16:15:57
0
🅽🅰🆅🅾🅳 🆁🆅 🎹🎤🇦🇪🇱🇰 :
❤️❤️❤️❤️🥰
2026-09-13 20:34:03
0
💎Iresha Diyamanthi🇱🇰🇬🇧 :
♥️
2026-09-13 06:33:33
0
Dinithi perera :
you both❤️❤️❤️
2026-09-12 05:27:54
1
♥️💫иєєѕн 👻🇱🇰 :
🥹❤️
2026-09-12 15:16:54
0
Sharon Nisha ❤❤ :
wow Good job 🥰🥰🥰
2026-09-12 14:58:20
0
Samangi Official :
🥰
2026-09-12 11:19:41
0
vindya.pavani.pathirage :
Cute couple ♥️♥️♥️♥️
2026-09-12 14:56:10
0
To see more videos from user @iiamhirushii, please go to the Tikwm
homepage.