@savindu_kanishka_: කවදාවත් අම්මට මෙහෙම කරන්න එපා

Savindu Kanishka
Savindu Kanishka
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 05:10:50 GMT
961893
158482
4871
1891

Music

Download

Comments

amathanuthara
Jjj :
Ft bn oba Pinsidda wanooo🥰
2026-10-01 08:10:45
0
madarasingha.malk
Madarasingha Malkanthi :
අනේ දෙවියනේ පපුව රිදෙනවා පවු අනේ පිහිට වෙන්න අහිංසක අම්මා කෙනෙක් බුදු සරනයි අම්මා
2026-10-01 23:15:50
0
dila.boy825
Dila Boy :
ado කවදාවත් karanna epa bn 🥺
2026-09-30 11:48:42
0
diduu021
it,z me diduuh🔮🧿🪬 :
අයියෙ මේ ආච්චි අපෙ ගෙවල් පැත්තෙ එයාට පුතෙක් ඉන්නවා එයාට ගෙයකුත් තියෙනවා ඒත් එයා පුතා සලකනවට කැමති නෑ පුතාගෙ ගෙයි ළඟම තමයි එයාගෙ ගෙයි තියෙන්නෙ අපි හැමදාම ඔය ආච්චිව දකිනවා ඇත්තටම එයා පව් හැබැයි පුතා සලකන්නෙ නැතුව නෙවෙයි එයා සලකනවට කැමති නෑ එයා හැමදාම ඔහොම පාරෙ ඇවිදිනවා🥹
2026-09-12 11:55:31
1130
asirimihiranga218
Asiri Mihiranga :
එ පවුබන් අත්තම්මා 🥺🥺🥺
2026-09-30 16:46:03
1
qwr36841
qwr :
දෙවිපිහිටයි අම්මේ♥️♥️♥️♥️🙏🙏🙏😭😭😭😭
2026-09-30 18:16:03
0
theja.lk1
THEJA | ॐ 🗽 :
රහසේ පව් කරාට රහසේ පිං කරන්න බෑ[Fire]
2026-10-01 15:13:04
0
dinithinilangi
dinithinilangani :
ගොඩක් සංවේදී උනා 🥲🥲
2026-09-12 05:20:26
941
sewmi057
SEwmiH🇮🇹🪽 :
aneee diyneeh ලෙඩක් දුකක්නම් හැදෙන්න එපා අත්තම්මේ oyt 🥺❤️‍🩹
2026-09-12 07:15:56
602
prabathmdesilwa
නිසල :
අම්මා අන්තිමට කිව්වේ.... ඔව් බඩගිනි එකටනම් හිතරිදුනා..🥺
2026-09-12 06:28:50
576
r_a_s_h1113
📍ᴿᴬˢᴴ¹¹¹³🐾🍃 :
පපුව කඩන් වැටෙන්න හදන වීඩියෝ🥺❤️‍🩹
2026-09-12 10:42:57
194
gayiya_official.lk
🇦🇪 𝙂 𝘼 𝙔 𝙄 𝙔 𝘼 🍓 :
මචං උදව් කරාට කමක් නෑ ඒ මිනිස්සුන්ව පෙන්නන්න එපා
2026-09-17 00:55:52
57
savindi_nelumdeniya
SAVINDI_NELUMDENIYA _🌈🦋🧿 :
ලෙඩක් දුකක්නම් හැදෙන්න එපා..🥺❤️‍🩹
2026-09-12 09:45:45
50
kaweesha_anjali
kaweesha_anjali :
ඔයාට ගොඩක් පින් ❤️‍🩹
2026-09-12 06:08:31
69
hashen.....123
🍃💋ƈɦuty✨🚬 :
අපේ ගමේ ❤️‍🩹
2026-09-14 14:08:16
6
adhithya_12
A 🇦🇺" :
අනේ ඉන්න තැනක පරිස්සමින් ඉන්න අත්තම්මේ..අනේ එයා..🥺❤️‍🩹
2026-09-12 07:42:40
22
chutikki944
𝐂𝒉𝒖𝒕𝒊𝒌𝒌𝒊 💋🧊 :
ane deyyane ee amma 🥺💔
2026-09-12 07:27:15
12
nethugirl940
NeTHu 🫀🤍🇦🇪 :
Awal 🙂💔
2026-09-12 13:22:22
6
mashyy__4
Mashy Shwethani :
Anee 🥺🥺🥺
2026-09-13 08:49:53
6
pawi93
pawi Gamage 🧚 :
පපුව කඩන් වැටෙන්න හදන වීඩියෝ 🥺🙏🙏
2026-09-12 05:53:23
90
madhu88.2
madhu88.2 :
මං දන්නවා. මෙ අත්තම්මව🥰
2026-09-12 07:38:58
75
t.u.sepalika
• 𝐓𝐀𝐍𝐈𝐘𝐀 • :
අනේ ඉතිං අතීතෙ දවසක එයත් කාගෙහරි අම්මෙක් තාත්තෙක්ගෙ කුමාරිකාවක් වගේ දුවෙක් වෙන්න ඇති. [Red heart]
2026-09-15 13:49:12
5
yumigaming061
ツY U M IツGAMING" :
සංසාරේම එපා වෙනවා අප්පා🥺
2026-09-13 18:24:43
7
ameesha2156
AMEESHA :
මගේ කිරිඅම්මා මතක් උනා ...මගේ පනත් හරි එයත් හරි..කවදහරි දවසක මේවගේ අයට උදව් කරන්න පුලුවන් තත්වෙකට එන්න ලැබුනොත් ...🥺🤍 respect brother ...❤️🫡
2026-09-12 06:03:04
57
menaka.jamila2
Menaka Jamila :
ලොකු අයියගේ තැන තිබ්බා නම් එයා අරන් යයි.. තාම හදන ගමන් නේ.. 🙏
2026-09-12 08:49:17
85
To see more videos from user @savindu_kanishka_, please go to the Tikwm homepage.

Other Videos


About