@changtrainguyen:

chàngtrainguyễn89
chàngtrainguyễn89
Open In TikTok:
Region: VN
Saturday 12 September 2026 05:19:56 GMT
346
14
1
0

Music

Download

Comments

huongnguyenthi332
nguyen huong :
nhỏ nào chứ ko pai vk
2026-09-12 08:41:07
0
To see more videos from user @changtrainguyen, please go to the Tikwm homepage.

Other Videos

සමහරු කියනවා ඒක රිදී කියන්න ඇත්තේ වැරදීමකින්ලු ශ්‍රී ලාංකේය රාජකීය සම්ප්‍රදාය තුළ ශ්‍රී දන්තධාතූන් වහන්සේ වෙනුවෙන් කෙරෙන ප්‍රධාන පූජාවන් සඳහා කිසිවිටෙකත් පිත්තල වැනි පහත් ලෝහ භාවිත කර නැත 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් දළදා මාලිගාවේ භාණ්ඩාගාරය පරීක්ෂා කර සකස් කළ නිල ලේඛනවල මෙන්ම ජෝන් ඩොයිලිගේ සටහන්වල මෙම මහ කරඬුව පැහැදිලිවම සටහන් කර ඇත්තේ රන් ආලේපිත රිදී කරඬුවක් ලෙස මිස පිත්තල එකක් ලෙස නෙවෙයි. මේ කරඬුව දෙවන විමලදර්මසූරිය රජතුමා විසින් පූජා කළ බව තහවුරු කර ගැනීමට මහාවංශයේ චූලවංශය - II කොටස 100 වන පරිච්ඡේදයේ ගාථා 235 සිට 250 දක්වා ඇති කොටස කියවලා බලන්න පුලුවන් ඒකේ රජතුමා දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කර මෙම මහ කරඬුව පූජා කළ ආකාරය සෘජුවම විස්තරයක් කරලා තියෙනවා ඊට අමතරව කොටගම වාචිස්සර හිමියන්ගේ සරණංකර සංඝරාජ සමය කියන පොතේ දළදා පූජාවන් පිළිබඳ කොටසින්ද මෙය වැඩිදුරටත් තහවුරු කරගන්න පුලුවන් මේක වැරදීමක් වෙන්න බැ ඒක වැරදියට සමහරු තේරුම් අරන්. රන් ආලේපිත රිදී කරඩුව දැන් පිත්තල වෙලා කියන්නේ ඕවා ඉතිං අපි කතා කරලා වැඩක් නැහැ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු කැමති නම් ගිහි බාරකාරීත්වය දියවඩන නිළමේතුමා කැමතිනම් අපි මොනා කරන්නද හැබැයි ඒ කරඩුන් වහන්සේ එහෙම ඉවත් කරත් මහජන ප්‍රදර්ශනයට තැබීම නම් අනිවාර්යයෙන් කල යුතුයි මොකද වසර 200 ට අධික ඉතිහාසයක් තියෙන කීර්ති ශ්‍රි  රාජසිංහ රජතුමා පුජාකළ කෝටි ගණනක් මිනිසුන් වන්දනා කළ කරඬුව කොහොමද මුදලාලි කෙනෙක් රත්තරනින් පුජාකලා කියලා එහෙම අයින් කරලා දාන්නේ....#viral #kandy #sridaladamaligawa #srilankan_tik_tok🇱🇰 #නුවරඅහසයට

About