@cchutiy: හොයපු කෙනා හම්බුනා 😌😍@Navo 🪬 එයා තමයි ❤️❤️

CHATHURAVIDYARATHNA
CHATHURAVIDYARATHNA
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 05:26:35 GMT
369659
41239
473
917

Music

Download

Comments

wasanthi034
🥰🌹❤️බෝනික්කි🌹❤️🥰 :
ඔයාට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව කල්පනා කරන්නේ🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
2026-10-27 07:20:31
0
user687524694
user687524694 :
අනේ මැනික 😍🥰🥰 එයාලාත් අාසයි අාදරේ ලබන්න එයාලාට අාදරේ කරන කෙනා දැනෙනවා බුදු සරනයි මැනික 😘 🙏 🙏
2026-10-27 12:45:53
0
mahesh248
♔★ ϻ𝐚ĦᵉŞ卄 ♔★ :
අනේ එ බැල්ම 🥹❤️අහින්සක කම කත කර ගන්න බැරුව ඔහේ බලන් ඉන්නවා🥹❤️
2026-10-26 18:13:56
0
ashyy_bbh731
𝐀ꜱʜɪ : 𝐁ʙ "ʜ 🐼🖤" :
මටත් ඔනි 🥹
2026-10-27 08:46:54
0
shali5717
sha_nu❤️ :
ඒ කොහෙද අනී 🥺❤️
2026-10-26 11:44:01
0
isurudulahan
i.d.rajapaksha 🦀 :
අලියෙක් ගෙදර ගෙනත් ඇති කරන තරමට මගේ මනසික මට්ටම හැදිලා තියෙන්නේ 😫🫶
2026-10-19 16:39:49
517
gamage629
gamage :
අපි ලං උනා නම් බලන්න තිබ්බා... 🥺
2026-10-27 09:52:40
1
.ama.janathri
🦋 𝑨𝒎𝒂 𝑱𝒂𝒏𝒂𝒕𝒉𝒓𝒊🌸 :
සත්තු ලග තියෙන ආදරය මිනිස්සු ලග නැහැ. එයාලා මුකුත් බලාපොරොත්තු නොවී ආදරේම දෙනවා. මිනිස්සු ඉන්නෙ වාසියට විතරයි
2026-10-18 05:54:31
362
mihiri_chathurika
🌷🌹🌸🌝 Sanduni 🌝🌸🌹🌷 :
එහා පැත්තෙ එක්කෙනා මාවත් බලපන්...🙈🙈🙈
2026-10-18 05:30:50
395
kaviperera06
Rose_kavee🇮🇹 :
බලන්නකෝ නේ🥹ආදරේන් කතා කරද්දි තේරෙනවා ඇති…❤️❤️
2026-10-18 08:04:55
83
heshanudaraofficial
Heshan Udara ♪ :
සතෙක්ට ආදරේ කරන කෙනෙක්ට කවදාවත් වරදින්න විදියක් නැ.🤍🙏🥹
2026-10-22 05:11:29
25
chethu_s_h
chethu... :
ඒහා පැත්තෙ එක්කෙනා බලන් ඉන්නව අනෙ....🥺❤️‍🔥
2026-09-12 08:16:41
254
dewmisanjana8
Deww🥺❤️ :
කොල්ලෙක් හොයන් අවේ ඉන්නවද 😫🥹
2026-10-18 17:36:15
30
dinuka_eshan22
SOMAN_🐣 :
සත්තුන්ට ආදරෙන් කරුනාවෙන් සැලකුවොත් එයාලත් අපිට ආදරෙයි
2026-10-18 06:31:03
83
kavishka.nadeep
kavishka dronegrphy ❤️ :
agen pathen loku unata පොඩි ලමයි වගේ තමයි සත්තු 🥹❤️
2026-09-12 08:24:31
60
funnybangbanglmao
funnybangbanglmao :
එයාට හිතේ තියෙන එක කියාගන්න බැරුව ඉන්නේ. 🥹
2026-09-12 14:21:44
66
navodya302
Navo 🪬 :
හි හි මගේ වීඩියෝ එක 🫣❤️
2026-09-13 11:47:26
16
ayesha.rasika
sudu menika ❤❤😘 :
අනේ කොහෙද මේ මාත් ආසයි එයාලා එක්ක කතා කරන්න.❤❤❤🐘
2026-09-12 14:05:46
10
vinu8374
විනූ❤️‍🩹❤️‍🩹🇱🇰🇱🇰 :
අනේ ඒ ඇස් කතා කරනවා❤️🥰
2026-09-12 16:54:37
6
susususi03susususi03
සොනාලි සොනාලි අනුරාධපුර :
අනිත් කෙනාගෙ ඩාන්ස් එක නියමයි
2026-09-12 14:48:27
7
nick.name.name4
G Aruna pieris :
එහා පැත්තේ එකා ආතල් එකේ ඉන්න පොරක්..😁😁❤️❤️
2026-09-13 08:22:28
9
prageethg
Prageethg :
කැලේ දුක් විඳින අලි මතක් වෙනවා.... ආසම තැනක් පින්නවල... මේ වගේ ලංකාවෙ බොහෝ තැන් බිහි වෙලා ලංකාවෙ අලි ඇතුන් හැමටම නිදහස් ජීවිතයක් ලැබේවා 🙏🙏🙏
2026-09-12 19:10:58
10
user3335433612madhu
🇲 🇦 🇩 🇭 🇺 (ᗒᗣᗕ)՞Ꙭ✪𖦹Ꙭ :
අනේ පොඩි දරුවො වගේ අනේ උස්සන්න බැරි උනාට උස්සන් දුවන්න හිතෙනවා 😘😘😘😘❤️
2026-09-12 18:43:33
5
ric.wij
සිල්වා :
කදුලුත් ආවා බන්❤️
2026-10-18 22:36:22
8
hansi32144
🌹🌹🌹Hansi🌹🌹🌹 :
යකෝ කී දෙනෙක් අහල තියෙනවද මේ කොහෙද කියලා. එකෙක් හරි ඒකට උත්තරයක් දාපල්ලකෝ
2026-10-18 21:14:00
6
To see more videos from user @cchutiy, please go to the Tikwm homepage.

Other Videos


About