@shopypylk: Air Fryer එකේ කෑම හැදුවට පස්සේ ඒක ඇතුළේ තෙල් පැල්ලම් සහ කෑම කෑලි ඇලිලා හෝදන්න ගියාම එපා වෙනවා නේද? මෙන්න ඒකට තියෙන ලේසිම සහ ලාබෙම විසඳුම. රුපියල් 750 ක් වගේ පොඩි මුදලකට Air Fryer Leaf Paper 100ක්ම තියෙන මේ පැක් එකෙන් Air Fryer එක හැමදාම අලුතෙන්ම තියාගන්න පුලුවන් ✅ කපන්න, නමන්න හෝ ඉරන්න ඕනේ නැහැ. රවුම් බෝලයක් (Round bowl) හැඩයටම හදලා තියෙන නිසා කෙලින්ම Air Fryer එක ඇතුළෙන් තියන්න විතරයි තියෙන්නේ. ✅ සෙන්ටිමීටර් 4.5ක උස වට රිම් එකක් තියෙන නිසා කෑමවල තෙල් සහ කැබලි Air Fryer එකේ බිත්තිවල වදින්නේ නැහැ. ✅ කෑම ජාති නොඇලෙන (Non-stick) විදිහට නිමවා ඇති නිසා උයලා ඉවර වෙලා කොළේ විසි කළාම හරි. Air Fryer එක තත්පරයෙන් පිරිසිදුයි! ✅ Air Fryer එකට විතරක් නෙවෙයි Micro-wave, Oven, Steamer හෝ බේකින් (Baking/Roasting/BBQ) වැඩවලටත් පට්ටම මරු. ✅ ප්ලාස්ටික් වෙනුවට ලේසියෙන් බඩු එළියට ගන්න පුළුවන්, දූවිලි නොවදින පාරිසරික හිතකාමී පෙට්ටියක (Reusable box) අඩංගු වේ. 📦 කොළ 100 ක පැක් එකක් (100 PCS Pack) 💰 මිල: රු. 750/- යි! #AirFryerLiners #AirFryerPaper #KitchenHacks #AirFryerCooking #TechSriLanka
Shopypy.lk
Region: LK
Saturday 12 September 2026 05:53:37 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @shopypylk, please go to the Tikwm
homepage.