@ushaa_96: “මං නැති වුණාම කාටහරි අඩුවක් දැනෙයිද… නැත්තම් මං විතරක්ද මේ තරම් හිතන්නෙ?” සමහර වෙලාවට මටම හිතෙනවා… මං කාටහරි ඇත්තටම වටින කෙනෙක්ද කියලා… මං නිහඬ වුණාම කවුරුහරි ඒ නිහඬකම දකීද… මං කතා නොකළාම “අද ඇයි කතා නැත්තෙ?” කියලා කවුරුහරි හොයයිද… මං දවසක් නොපෙනී හිටියොත් කවුරුහරි මාව මතක් කරයිද… නැත්තම්… මං හැමෝගෙම ජීවිතේ එන යන කෙනෙක් විතරද… මං නම්… කෙනෙක්ට හුරු වුණාම එයාව ලේසියෙන් අමතක කරන්නෙ නෑ… එයා කතා නොකළ දවසක් වුණත් හිතට දැනෙනවා… එයා වෙනස් වුණත් ඒ වෙනස හිතට බර වෙනවා… ඒත් සමහර වෙලාවට මට බය හිතෙනවා… මං කෙනෙක් ගැන මේ තරම් හිතනවා වගේ, කවුරුහරි මං ගැනත් මේ තරම් හිතනවද කියලා… මොකද… කෙනෙක්ව මතක් වෙන එක හරිම ලස්සන හැඟීමක්… ඒත්… තමන්ව මතක් කරන කෙනෙක් ඉන්නවද කියලා නොදැනෙන එක හරිම නිහඬ වේදනාවක්. ඒ නිසා අදත් හිත ඇතුළෙන් එකම ප්‍රශ්නයක්… මං නැති වුණාම කාටහරි අඩුවක් දැනෙයිද… නැත්තම් මං විතරක්ද මේ තරම් හිතන්නෙ? 🤍 #ushaaquotes
Chapters ❤️🩹
Region: LK
Saturday 12 September 2026 06:06:35 GMT
Music
Download
Comments
🦋keshi🌈️💕 :
ehm ne..api thamai hemotama adren lan wela inne..apata thamai eyala nethuwa beri..eylt ehem ne..eyalata puluwn wena option ekak hoya gnna.🥺🥺🥺
2026-09-12 13:11:44
4
Ak🖤🥺 :
caption please ❤️
2026-09-12 07:35:50
0
sudarshana neranjan :
එහෙම අපි ගැනත් බලන අය හරි දුර්ලභයි. අපි හැමතිස්සෙම කරන්නේ අපි ආදරේ අයට ආදරේ කරන එක. අපිට ආදරේ කරන කෙනෙක්ට වඩා අපි හිතින් අපි ආදරය කරන කෙනා පටලවන දැලේ අපි හිර වෙනවා.
මන් දෙයක් කියන්නම්. ඔයා ගාවටත් එහෙම ඔයාට ආදරේ කරන කෙනෙක් අවොත්. ඔයා එතන ඉඳන් හරි වෙනස් වෙලා එයාවත් ගොඩක් ආදරෙන් බලාගන්න. ඔයාලා ගොඩක් සතුටින් ඉදි හැමදාම.
2026-09-13 14:24:16
3
pramu_bimpcx :
මන් නැති අඩුව ලොකුවටම මගේ ලමයටයී මගෙ නන්ගිටයි දැනෙයී කියලා විස්වාසයක් තියෙනවා
2026-09-12 19:05:40
0
👻maduu🐣🧚♀️ :
මට එයාව නැති උනාම මහ ගොඩක් දැනුනට එයා මන් නැතුව ගොඩක් සතුටින්ලු🥺 මන් එ මනුස්සයට ආදරෙ කලා වැඩි හිතට ලන් කර ගත්තා වැඩි
2026-09-13 17:10:16
1
Twinki :
ඇත්තටම...? 🥲💔
මට තරම් නැත්තත් චුට්ටක් හරි...? ❤️🩹
2026-09-13 06:45:25
0
Gayan vishvalnka :
එහම හිතන මිනිස්සු හරි අඩුයි 🙂💔
2026-09-16 03:54:29
0
KASK KUMARAVADU :
mamath ehema thama hithanne 🥺❤️🩹
2026-09-12 13:49:29
0
Sahas Nirman :
mge jiwithe loku histhanak......❤️🩹🥀
2026-09-26 06:55:00
0
Samidu_kavii :
2026-09-13 13:17:29
0
кᴀᴠɪɪ~°🦕 :
2026-09-12 16:35:37
0
🌹P̶A̶H̶A̶N̶ ̶Z̶O̶R̶O̶O̶ TT 🎧 :
තමන් ලඟ ඉන්නේ පන දෙන්න, ඒත් නැති තැන කෙලවන්න කතාව 🥺 දැනුයි තේරෙන්නේ මන් තනිවෙලා කියලා 😔💔 යන අය පලයවු 😑...... රෙද්ද
2026-09-14 16:19:33
0
🩷 Sethumdi 🩷 :
@Akilsha Dilanki 🎙️❤️ hamadama sathutin parissamin inna
2026-09-13 10:14:11
0
ᴵᴺˣJANIYA个メ :
🥺❤️🔥
2026-09-15 18:01:10
0
hiruditha :
💔🥺😔
2026-09-14 00:31:04
0
𝘈𝚋𝚢 ! 🦦' :
🙇🏽♂️💔
2026-09-13 18:59:42
0
ASHEN 🚫" :
❤️🩹
2026-09-13 15:43:41
0
Ahinsa🧸🤍 :
🙂💔
2026-09-12 12:59:40
0
Ri Thu 🪐" :
🙂
2026-09-18 19:42:09
0
B 🧸🍇 :
💔🫠
2026-09-12 12:13:15
0
Pasi✨Bae💋 :
🙂💔
2026-09-12 12:04:54
0
𝓡𝓾𝓼𝓱𝓪𝓷𝓲 💌 ❜ :
❤️❤️❤️
2026-09-30 01:10:23
0
To see more videos from user @ushaa_96, please go to the Tikwm
homepage.