@shashiniroopani0: එහෙම අය ඉන්නවද❤️🥹...කරුමයක් කරන් කසාද ජීවිතය ගෙවෙන අය😔🫂#creatorsearchinsights #trendingvideo #onemillionaudition #withshashi

Shashi weerasingha🇰🇼
Shashi weerasingha🇰🇼
Open In TikTok:
Region: KW
Saturday 12 September 2026 06:10:02 GMT
142499
14290
1085
265

Music

Download

Comments

prabodha385
Chubby⭐🌙🇱🇰☸✈🇰🇼 :
ඇත්තටම ඔව්😒හදිස්සියේ කසාද බැදලා නිදහසේ දුක් විදින ජීවිත අප්පා මේවා🫣😔
2026-09-12 16:57:37
186
wijesinghewijesin0
chathuri Peththaperuma :
32 ක් වෙලා තනියම ඉදගෙන පොඩි අයගෙ කරුම දිහා බලාන ඉන්න තවත් මා වැනි අය සිටීද -90-95
2026-09-13 05:00:46
121
chabygirl950
🇴🇲 Dilakshi Thathsarani 🇱🇰 :
තියෙනවා... තාම කලාස් කරගන්න බැරුව ඉන්නේ 🥹
2026-09-12 15:37:12
44
shani.ruwantika
Shani🇱🇰🇰🇼 :
ජීවිතයේ ආපස්සට යන්න තිබුණ නම් හදාගන්න තියෙන එකම තැන එතන විතරයි 😌😌😌😌
2026-09-13 06:54:09
21
user9985680695193
නෙතූ නෙතූ :
ඔව් මන් එක ඉක්මනටම ඉවර කරගත්තා ❤️❤️❤️අම්මො දැනෙන සැනසිම සල්ලිවලටව්ස්ත් ගන්න බැ❤️❤️
2026-09-15 10:26:43
2
nadeeka6865
ñà🅳3🅴🅺à :
ජිවිතේ ආපස්සට යන්න පුලුවන්නම් හදා ගන්න පුලුවන් එකම තැන ඒක විතරයි.
2026-09-14 08:47:30
7
hithuwakkarii..am
,@&..it's me වයිශු girl🤗 :
මුල් අඩිය තියද්දි කරුමයක් කියලා හිතුවේ නෑ නේද...හුරතලෙන් ලග හිටියා නේද..යාලුවෙලා ඉන්න කාලෙත් නොහිතුනා නේද අත් හරින්න..කසාද බැන්දට පස්සෙ නොගැලපෙන් තැන් ආවද...එහෙනන් දරා ගනින් ඌ එක්කම ඉන්න කියන්නෑ.ඒත් අහින්සක පැටව් වෙනුවෙන් ඉවසන්..මොකද ගෑනියි මිනිහයි අතර කොහොම ආවත් බාප්පෙක්ටවත් ,කුඩම්මෙක්ටවත් බෑ උන්ට අම්මා අප්පා වෙන්න...🥹🥹🥹🥹🙏🙏🙏🙏
2026-09-13 02:39:08
36
sulochna.627
🥀🥀🇰🇼මුතු 🇱🇰🥀🥀 :
තිබ්බා සුදු දැන් නැ අවුරුදු 7 ක් වෙනවා අයින් වෙලා තානියම හොදයි
2026-09-12 13:19:16
9
sujee10sujee
සුරංගි :
කරුමේ දිගේ උනා ට රටක් වටිනා දරු වෝ තුන් දෙනෙක් ඉන්නවා ඒ ඇති සැනසෙන්න
2026-09-12 15:36:14
16
sandyoruthota
🦋𝕊 𝕒 𝕟 𝕕 𝕪🪬 :
Done and Dusted ! In my healing era ♥️🥰
2026-09-14 10:39:36
1
lakmali.sudu
lakmali (sudu) :
බදින්න එපා... කවුරුත් අවංක උන් නෑ.
2026-09-13 08:00:47
6
nimeshahashi55
🍒🕊️ ** Hashi ** 🇰🇼❤️ :
තියෙනවා මැනිකේ😪😪 ඉවරයක් කර ගන්න බැරුව තාම ඉන්නේ 😒😒
2026-09-12 17:07:43
9
sudu.babi2
sudu babi :
තිබුණා මම ඩිවෝස් උනා
2026-09-14 19:02:24
2
topceomissbhkalhari
🇦🇺❤️Hashu♾️💲♾️ :
single life best ♥️
2026-09-13 07:55:16
15
weerasinghe4966
Chathuranga 094712913138 :
දෙමාපියන්ගෙන් වචනෙට පිටින් යන්න බැරි නිසා✨✨✨නමුත් දැන් පෙරහැර ගිහින් ඉවරයි
2026-09-14 07:49:20
3
pjkpuxvnrv9
Jayamini Punchihewa :
මොනව උනත් නංගි ඒක social media දාන්න එපා. මොකද මිනිස්සු බලන් ඉන්නේ කාගෙ හරි weak point එකකින් ප්‍රයොජන ගන්න. තව ප්‍රශ්න දාගන්න එපා.
2026-09-13 08:17:14
11
madu123743
Queen .🫅🏻MADU 💖 :
කරුමයක්. දිගේ.
2026-09-12 15:09:25
6
ndhya31
its me 🥰 :
හැම ගැහැනු ලමයෙක්ම කසාද ජිවිතය ගැන ඉන්නෙ හිතෙ පීඩාවෙන්ද හිතෙනව කමෙන්ට් බලද්දි.හැමොටම හිතේ සැනසීම වගේම.හොද ජීවිතයක්ම ලැබෙන්න ඕන.මටත් එක්කම.🥰🙏
2026-09-12 17:44:50
5
nilucianilu
🥰nikini kusum@gmail .com🥰 :
මාත්
2026-09-13 15:46:26
1
user3329025932616
Rasanjali Rajapaksha 😘😘😘 :
ane.ou
2026-09-12 20:11:16
2
aksha.kav
aaksha.kaw.adee :
තිබුනා
2026-09-13 15:49:12
2
methulimethu243
Sanju❤️ :
සහතිකේට😔😏
2026-09-13 05:38:56
2
navindu.madhusank
navindu madhusanka🇰🇼 :
2026-09-12 22:40:54
1
user3477302032241
💗sha...❤️🇱🇰❤️🇰🇼 :
කරුමයක්ම තමයි🙄
2026-09-12 14:28:17
1
To see more videos from user @shashiniroopani0, please go to the Tikwm homepage.

Other Videos


About