@in_d_ee_p_a_: පොඩි කාලේ හිතට දැනුණු ආදරේ කාලයත් එක්ක අපි ලොකු වුණත්, ඒ ආදරේට වයසක් නැහැ 🥹💗 #foryou #viral #Love #lovestory #xybca

❦★ℐ𝓃𝒹ℯℯ𝓅𝒶 ★❦
❦★ℐ𝓃𝒹ℯℯ𝓅𝒶 ★❦
Open In TikTok:
Region: LK
Saturday 12 September 2026 06:54:49 GMT
438907
65676
589
1126

Music

Download

Comments

muthu.and.ammi
🥰සුදු නෝනා 🥰 :
ane🥹ඉවර වෙනකම් බැලුව ❤️ඉවර උනේ ඇයි කියලා හිතුනා 🥹ලස්සනයි
2026-09-13 01:39:52
185
kavi_official396
K a v i y a 🇱🇰 :
කවදාවත් ඒ ආදරේ කියාගන්න බැරි වුනා 🥺
2026-09-12 13:42:12
75
anusas76
Anusas :
[Red heart][Red heart]
2026-11-04 09:33:34
1
sihina_prasanna
>> 𝖘𝖎𝖍𝖎𝖓𝖆 🖤 :
මොන්ටිසෝරියේ දැකලා crush වෙච්ච කෙනත් එක්ක අවුරුදු 11ක් එක පන්තියෙ ඉගෙන ගෙන , දැන් affair එකට අවුරුදු 4ක් 🥺🥰
2026-09-14 08:25:32
30
mr.p...17
✘_𝐃𝐎𝐔𝐁𝐋𝐄_𝐇𝐄𝐀𝐑𝐓_៚❤ :
Eka marama lassana kathavak🥺💗
2026-09-12 12:12:12
18
nisaa5709
Nisaa❤️✨ :
කවදාවත් කියන්න බැරි උනා එයාට දැන් කෙනෙක් ඉන්නවා 😊❤️‍🩹
2026-09-14 11:39:18
7
shanika1330
දේදුණු ❤️❤️ :
තමත් එ ආදරේ කියාගන්න බැරුව හිතෙන් විදවන අවස්ථා නැතිව නෙවෙයි 🥹
2026-09-14 04:28:51
9
imaofficial765
@ima official___ :
මටත් හිටියා පොඩි කාලේ ඉදන් කෙනෙක් එයා දැන් බැදලා ☺️🤍
2026-09-14 02:59:16
13
maheshweerasinghe_812
Mahesh weerasinghe :
ආදරේ උනාට කියන්න අයිතියක් නැ....ඒත් හැමදාම කතා කරනවා..☺️
2026-09-15 12:00:35
8
admin_kaveesh
𝗢 𝗟 𝗜 𝗩 𝗜 𝗔 ..♡🕊️ :
iwara wenakan baluwa mara lassanai video eka ❤️🥺
2026-09-12 17:30:16
39
09nadu26love
N̷o̷─⃞🌙⃘̬ٜٜٜ》 n͟a͟m̷e͟─⃞🌙⃘̬》 :
ආදරයක් නැතත් මේක බලල මගෙ හිතත් නිමුනා 🥲 අමුතු සතුටක් දැනුනෙ 🥰
2026-09-29 02:18:45
7
shashiii10
💕>shashi💕@_official🥺 :
Iwara wenkm bluwa🥺maram lassanai..
2026-09-12 14:24:41
32
donimanik584
💕🇱🇰°🅂🄷🄴🄽🅄_🇰🇼❤️🎀 :
මගේ එහෙම ආදරයක් තිබුණා ක්‍රීඩා වලට ගිහින් ඉද්දි හම්බ උනේ එයැයි දුන්න කවි කොලය තවමත් මගේ ලග තිනෝ අප්පා ..... එයැයි එන්න කීව දවස මට මිස් උනානේ අදටත් කළුතර බෝධිය ලගින් යද්දි එයැයිව මතක් වෙනෝ ඒත් හම්බ වෙන්නෙ නැත්තන් කොහොම හරි ඒ කෙනාව මග හැරෙනෝ කියලා තේරුන් ගත්තා ඒකෙන් මම😳
2026-09-13 23:16:38
8
asanka.ranjanai
Asanka ranjanai :
❤️ලස්සනයි ❤️❤️අතිතයට ගියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-14 04:39:26
3
nithu.girl86
Nithu Girl :
name eka mokakd
2026-09-12 08:44:44
7
user2806184028612
user2806184028612 :
lassanai ❤️❤️maram❤️
2026-09-15 10:21:57
2
sumi.boy2009
𝗕𝗛 APEXXA࿐ :
Next part🫶
2026-09-17 16:28:56
1
osha31765
(OSHA) :
ඇත්ත ❤️❤️❤️
2026-09-12 07:33:49
5
hansidu43
Disal hansidu :
Eknm maram lassani ❤️
2026-09-13 08:51:46
1
barnad.nissaka
senu 🌹💗❤️ :
🥰
2026-10-30 07:23:20
1
lal.jayasiri5
Lal Jayasiri :
😍😍😍
2026-11-03 01:31:43
1
thejan582
GEMING A2K💀 :
එ ආදරෙ කවදාවත් හම්බ වෙන එකක් නෙමෙයි 🙂ලගට ඇවිත් ගියා යන්න🙂💔
2026-09-24 08:50:47
2
krishan.prageeth52
Krishan Prageeth :
lassanayi bn🥺😔
2026-09-13 14:26:01
2
skwasantha
❤️❤️❤️මහී ❤️❤️❤️❤️❤️ :
ලස්සනයි ❤️❤️
2026-09-17 16:06:02
1
user6134539938396
සුදු දෝණී :
එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා☺️
2026-09-22 10:18:28
1
To see more videos from user @in_d_ee_p_a_, please go to the Tikwm homepage.

Other Videos


About